මටම හිතුන මේ කියපු දේට තව පොඩි පැහැදිලි කිරීමකුත් කරන්න...
බුදුරජාණන්වහන්සේ දේශනා කළා මිථ්‍යාදෘෂ්ඨික පිරිසට මරණින් මතු තියන්නේ උපත් දෙකයි, ඒ නිරය හා තිරිසන් ලෝකය කියල!!
මේ කියපු site එකේ තියෙන්නෙත් තිරිසන් ලෝකයට අයිති කොටසක් නේ... ඉතින් මෙතන වැඩිපුරම ඉන්න ඕනේ කර්ම හා කර්මඵල විශ්වාස නොකරපු මිථ්‍යාදෘෂ්ඨික පිරිසක් තමයි!!
ඒකට වැඩියෙන්ම අහුවෙන්නේ දැනට ලෝකයේ බහුතරයක්ම අදහන මිථ්‍යාදෘෂ්ඨික ආගමේ උදවිය!!
ඊළඟට අම්ම තාත්ත බෞද්ධ වෙච්ච කරුමෙට නමට බෞද්ධ උනාට මිථ්‍යාදෘෂ්ඨික අදහස් තියන, මිථ්‍යාදෘෂ්ඨික ඇදහිලිවල නියුතු උදවිය!!
බෞද්ධ කියන එවුන් බහුතරයක්ම ආකාරවතී ශ්‍රද්ධාව කියන එක මොකද්ද කියලවත් දන්නේ නැහැ! 'ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී' කියන එකේ තේරුම වත් දන්නේ නැහැ!
තමන් ධර්මයට පැමිණිලා... තමන් ධර්මානුකුල වෙලාම, සතර සතිපට්ඨානය / සතර සම්‍යක්ප්‍රධාන වීර්ය / සතර ඉර්දිපාද / පංචෙන්ද්‍රිය / පංචබල / සප්ත බෝජ්ජන්ඝ ධර්ම / ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ප්‍රගුණ කිරීමෙන්ම ලබන්න තියන ආරක්ෂාව ලබාගන්න හදන්නේ කේන්දර බල බල... බෝධිපූජා තිය තිය, තව ලක්ෂ්මි / ඝනදෙවී වගේ පෘතග්ජන දෙවිවරු අදහ අදහ, ඒ මදිවට laughing buddha වගේ පිස්සු මරගාතත් කරගහගෙන!!
හරියන්නේ නැහැ!!!
ඒ මදිවට බුදුරජාණන්වහන්සේව පෘතග්ජන දෙවියන්, මිනිසුන් හා සම තත්වයෙහිලා සලකල බුදුන්ට කරන නිග්‍රහයෙන් මහ විසාල පව් තොග ගණනකුත් රැස් කරගන්නවා... මිථ්‍යාදෘෂ්ඨික අදහස් වලින් යුතු කොඩිවැල් ආදිය බෝධින්නාන්සේ ගේ එල්ලලා නිග්‍රහ කරනවා... ඕව කරලා අන්තිමට යන්න වෙන්නෙත් මෙන්න මේවගේ තැන්වලටම තමයි!!
හැබැයි බුදුරජාණන්වහන්සේ, ශ්‍රී සද්ධර්මය සහ ආර්ය සංඝරත්නය ගුණ වශයෙන් ඉතා හොඳින් දැන අඳුනගෙන, ධර්ම මාර්ගයට පැමිණුන, ශ්‍රද්ධානුසාරී... ධම්මානුසාරී... සොතාපත්ති මාර්ගයට පැමිණුන උදවිය පමණක් කවදාවත් නිරය, පෙරේත, තිරිසන් ලෝකවල උපතක් කරා යැවෙන්නේ නැහැ!! ඒ හන්ද එවැනි උතුම් උදවිය මේවගේ තැන්වල නැහැ!!!