අපරාධයක් !

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    e mokadda ban e seen eka?:dull:

    මොකක්ද බන් ඒ සිඉන් එක අපි‍ට දැනගන්නත් එක්ක කියපන්කො

    උබල ඒ සීන් එක දන්නේනෑද්ද??? ඒක මචන් මීට අවුරුදු හතරකට විතර කලින් වුන සීන් එකක්...
    කොල්ල රෝයල් එකේ මට කෙල්ලගෙ ඉස්කෝලෙ නම මතක නෑ... උන් දෙන්න ක්ලාස් කට්කරල යනව ගල්කිස්ස මුහුදු වෙරලට ටිකක් නිදහසේ ඉන්න..
    ඔහොම ගිහින් දෙනන එක්ක ටිකක් ඈවිදල අවුව නිසා යනව වෑටකෙයියා පදුරක් යටට.. ඔහොම ඉන්නකොට දෙන්නටම දෙනනගෙ සීමාවන් අමතක වෙලා.. වෑඩේ ටිකක් දුර දිග යනව...

    ඔය වෙලාවෙ ඔතනට කොහෙන්දෝ පහත්වෙනව අවුරුදු පනහක විතර නාකියෙක්.. මේ මිනිහ අර දෙන්නට බනිනව හොදටම බෑනල කියනව..."මටත් උබලගෙ වයස ලමයි ඉන්නව තොපිලට ලව් කරන්නම ඕනෙනම් ඉද්දා මගෙ ගෙදර යතුර මෙතන හෑම එකාටම පේනන ඉන්නෙ නෑතුව මගෙ ගෙදරට පලයන් කියල ගෙයක් පෙන්නනව.. මම එද්දි හවස් වෙනව උබල යතුර පාපිස්ස යටින් තියල පලයල්ල කියලත් කියනව..

    හෑගීම් ඈවිස්සිලා.. අශාවන් වලින් මත්වෙලා හිටපු අපේ දෙන්නට ඒ නාකියව ඒවෙලාවෙ පේන්නෙ දෙවිකෙනෙක් වගේ... දහ අතේ ඒ නාකියට ස්තූති කරල උන් දෙන්න රින්ගනව ඒ ගෙදරට... ගිහින් විනාඩි 10ක් යද්දි අර නාකියා ඒනව දොර ඈරගෙන තව තුන් දෙනෙක් එක්ක.. ඈවිත් කොල්ලට ගහට අර කෙල්ලව දූශනය කරනව කොල්ලගෙ ඉස්සරහම

    කොහොම හරයි කොල්ල කියන්ව මගෙනෙ වරද මමයි ඔයාව ඒ ගෙදරට අරන්ගියෙ... වෙච්ච හෑම දේම අපි අමතක කරල කලින්වගේම ඉමු.. මම ඔයාව බදිනව කියල..

    ඔහොම ටික කලක් ඉන්න කොට කෙල්ලට හෙම්බිරිස්සවක් හෑදෙනව.. හොදවෙන්නෙ නෑ... පස්සෙ චෙක්කරල බලන කොට ඒ කෙල්ලට ඒඩ්ස් බව ඔප්පුවෙනව...

    කෙල්ල සියදිවිනසා ගන්නව.. කොල්ලට පිස්සු හෑදෙනව..
    ලගක්වෙනකම්ම ඒ කොල්ල නුගේගොඩ කොහුවල පන්තිගාවටවෙලා බලන් හිටියා කෙල්ල එන්කම් කියලා....

    පස්සෙ මොනා උනාද දන්නෙ නෑ....
    මට මතක විදිහට.. ඔය කොල්ල රෝයල් එකේ 2007 හරි 2006 හරි උසස් පෙල කරන්න හිටියා.. දන්න අය ඈතිනෙ මේකෙ...
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..

    සැර සිද්දීයක්නේ බන් :(:(:( ඕකනේ බන් කියන්නේ හැමදේකටම සීමාවක් තියෙනවා කියල පවු බන් :(:(:( ස්තුතියි සහෝ මේ ගැන කියල අපිව දැනුවත් කලාට
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    උබල ඒ සීන් එක දන්නේනෑද්ද??? ඒක මචන් මීට අවුරුදු හතරකට විතර කලින් වුන සීන් එකක්...
    කොල්ල රෝයල් එකේ මට කෙල්ලගෙ ඉස්කෝලෙ නම මතක නෑ... උන් දෙන්න ක්ලාස් කට්කරල යනව ගල්කිස්ස මුහුදු වෙරලට ටිකක් නිදහසේ ඉන්න..
    ඔහොම ගිහින් දෙනන එක්ක ටිකක් ඈවිදල අවුව නිසා යනව වෑටකෙයියා පදුරක් යටට.. ඔහොම ඉන්නකොට දෙන්නටම දෙනනගෙ සීමාවන් අමතක වෙලා.. වෑඩේ ටිකක් දුර දිග යනව...

    ඔය වෙලාවෙ ඔතනට කොහෙන්දෝ පහත්වෙනව අවුරුදු පනහක විතර නාකියෙක්.. මේ මිනිහ අර දෙන්නට බනිනව හොදටම බෑනල කියනව..."මටත් උබලගෙ වයස ලමයි ඉන්නව තොපිලට ලව් කරන්නම ඕනෙනම් ඉද්දා මගෙ ගෙදර යතුර මෙතන හෑම එකාටම පේනන ඉන්නෙ නෑතුව මගෙ ගෙදරට පලයන් කියල ගෙයක් පෙන්නනව.. මම එද්දි හවස් වෙනව උබල යතුර පාපිස්ස යටින් තියල පලයල්ල කියලත් කියනව..

    හෑගීම් ඈවිස්සිලා.. අශාවන් වලින් මත්වෙලා හිටපු අපේ දෙන්නට ඒ නාකියව ඒවෙලාවෙ පේන්නෙ දෙවිකෙනෙක් වගේ... දහ අතේ ඒ නාකියට ස්තූති කරල උන් දෙන්න රින්ගනව ඒ ගෙදරට... ගිහින් විනාඩි 10ක් යද්දි අර නාකියා ඒනව දොර ඈරගෙන තව තුන් දෙනෙක් එක්ක.. ඈවිත් කොල්ලට ගහට අර කෙල්ලව දූශනය කරනව කොල්ලගෙ ඉස්සරහම

    කොහොම හරයි කොල්ල කියන්ව මගෙනෙ වරද මමයි ඔයාව ඒ ගෙදරට අරන්ගියෙ... වෙච්ච හෑම දේම අපි අමතක කරල කලින්වගේම ඉමු.. මම ඔයාව බදිනව කියල..

    ඔහොම ටික කලක් ඉන්න කොට කෙල්ලට හෙම්බිරිස්සවක් හෑදෙනව.. හොදවෙන්නෙ නෑ... පස්සෙ චෙක්කරල බලන කොට ඒ කෙල්ලට ඒඩ්ස් බව ඔප්පුවෙනව...

    කෙල්ල සියදිවිනසා ගන්නව.. කොල්ලට පිස්සු හෑදෙනව..
    ලගක්වෙනකම්ම ඒ කොල්ල නුගේගොඩ කොහුවල පන්තිගාවටවෙලා බලන් හිටියා කෙල්ල එන්කම් කියලා....

    පස්සෙ මොනා උනාද දන්නෙ නෑ....
    මට මතක විදිහට.. ඔය කොල්ල රෝයල් එකේ 2007 හරි 2006 හරි උසස් පෙල කරන්න හිටියා.. දන්න අය ඈතිනෙ මේකෙ...

    අහලා තිබ්බා ඒ දවස් වල ඕක ගැන....ලොකුවට මේ ගැන නම් කතාව ගියා.........
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කියන විදිහට අර කුඩු කාරයො මේ කෙල්ලව මැරුවා වෙන්න පුලුවන්.
    ඒකට උන්ට ඉඩක් ලැබුනේ කොහොමද?
    ඒ තරම් අනාරක්ෂාකාරි පරිසරයකට ගියේ ඇයි?
    ආදරයට දෙමාපිය කැමැත්ත තිබුනා නම්.....මේ ජෝඩුවට ඉවසීම නැති උනේ ඇයි?.
    අන්තිමට අවස්ථාවාදී පරයන් රැලකට ගොදුරු උන එක විතරයි උනේ.
    තමන්ගෙ කෙල්ලව අහුමුලුවල අරන් ගිහින් ආදරයේ හිරි ඇර ගන්න කලින්
    ආරක්ෂාව ගැන හිතපල්ල කොල්ලනේ....
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    rumassala nam patta place 1a...kollo 1a nam fun 1k ganna kiyapu tana..apit 2de 3n parak gihin tiyenawa..et deiyane kiyala kisi awlak une nam na...et kello 1a yanna nam hoda tanak nemei..palu nisa athal 1kak ganna puluwan et arakshawata hoda madi...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මේවා දකින කොට තමයි කරන වෑඩ ඔක්කොම පෑත්තකින් තියල තුවක්කුවක් අරන් ඔය කාලකන්නින්ගේ ඔලු හිල් කර කර යන්න හිතෙන්නේ.....:growl:
    තාත්තා ඈමතියෙක් උනා නම් අනිවා මම සෙට් එකක් හදාගෙන ඔය වගේ පරයො ඔක්කොම එලොව යවනව......
    මේ වගේ බල්ලොන්ව මෑරුවට පව් නෑ...
    ඇමති පුතාල නෙමෙයි ඇමතියෙක්ටවත් මේවා නවත්තන්න උවමන න බන් :angry::angry: උන් කරන්නේ නිදහසේ ලව් කරන්න ඉඩතියෙන තැන වල ඉන්න කෙල්ලෝ කොල්ලෝ අල්ලාගෙන පොලිසි වලට අරන් යන එක තමයි :angry: එහෙම උනාම මේවගේ සිද්දි තවත් වැඩි මොකද එතකො‍ට තමයි කෙල්ලෝ කොල්ලෝ මේ වගේ පාළු තැන හොයාගෙන යන්නේ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    කියන විදිහට අර කුඩු කාරයො මේ කෙල්ලව මැරුවා වෙන්න පුලුවන්.
    ඒකට උන්ට ඉඩක් ලැබුනේ කොහොමද?
    ඒ තරම් අනාරක්ෂාකාරි පරිසරයකට ගියේ ඇයි?
    ආදරයට දෙමාපිය කැමැත්ත තිබුනා නම්.....මේ ජෝඩුවට ඉවසීම නැති උනේ ඇයි?.
    අන්තිමට අවස්ථාවාදී පරයන් රැලකට ගොදුරු උන එක විතරයි උනේ.
    තමන්ගෙ කෙල්ලව අහුමුලුවල අරන් ගිහින් ආදරයේ හිරි ඇර ගන්න කලින්
    ආරක්ෂාව ගැන හිතපල්ල කොල්ලනේ....
    ඔව් බන් ඕවා ගැන හිතල වැඩ කල නම්, මට අද මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න වෙන්නෙත් නෑ එහෙනම ඒ දෙන්නත් වෙනද වගේ අදත් සතුටින් ඉන්නවා :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබල ඒ සීන් එක දන්නේනෑද්ද??? ඒක මචන් මීට අවුරුදු හතරකට විතර කලින් වුන සීන් එකක්...
    කොල්ල රෝයල් එකේ මට කෙල්ලගෙ ඉස්කෝලෙ නම මතක නෑ... උන් දෙන්න ක්ලාස් කට්කරල යනව ගල්කිස්ස මුහුදු වෙරලට ටිකක් නිදහසේ ඉන්න..
    ඔහොම ගිහින් දෙනන එක්ක ටිකක් ඈවිදල අවුව නිසා යනව වෑටකෙයියා පදුරක් යටට.. ඔහොම ඉන්නකොට දෙන්නටම දෙනනගෙ සීමාවන් අමතක වෙලා.. වෑඩේ ටිකක් දුර දිග යනව...
    මචන් මේක ඇගිලිසලකූණට පෙන්නුවා:yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඇමති පුතාල නෙමෙයි ඇමතියෙක්ටවත් මේවා නවත්තන්න උවමන න බන් :angry::angry: උන් කරන්නේ නිදහසේ ලව් කරන්න ඉඩතියෙන තැන වල ඉන්න කෙල්ලෝ කොල්ලෝ අල්ලාගෙන පොලිසි වලට අරන් යන එක තමයි :angry: එහෙම උනාම මේවගේ සිද්දි තවත් වැඩි මොකද එතකො‍ට තමයි කෙල්ලෝ කොල්ලෝ මේ වගේ පාළු තැන හොයාගෙන යන්නේ

    ඔව් බන් නිකන් අපි ලේ පුච්චගන්න එකවිතරයි වෙන්නේ මෙවා දෑකල:(