Meka atha kathawakdaaaaaaaaaaaaa Help meeeeeeeeee

samcro

Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    මචන් උඹ මේවත් විශ්වාස කරනවද?
    බුද්ධ ධර්මය කියන්නේ ඕක නෙවෙයි මචො.

    ඕවා අමූලික බොරු. මීට අවුරුදු කීපෙකට කලින් මටත් ඕක හම්බුනා. මම මොකද වෙන්නේ කියලා බලන්න ඒක ඉරලා විසිකරා. මොකුත්ම උනේ නෑ..

    ඕවා අමුලික බොරු බන්... මිනිස්සුන්ව බය කරලා අපේ ආගමට අගෞරව කරන්න කරන වැඩ. :angry::angry:

    sirawata amu boru ban matath okahambuwuna gedara thibila kohetahari yanna athi:P
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මච්න නයි කවදද කථා කලේ? මුන්ට පිස්සු..මෝඩ මිනිස්සුන්ව රවට්ටන කාලකන්නි...මචන් බුද්ධාගම කියන්නෙ ඕක නෙවෙයි..ඒ නාකි ගෑනිගෙන් අහල බලන්න තිබුනෙ අභිධර්මය කියන්නෙ මොකක්ද කියල දන්නවද කියල....උඹ හිතන්නෙ ඒ කොපි 10 ගහල දුන්නෙ නැත්තම් බයික් එක සෙට් වෙන්නෙ නෑ කියලද?නෑ මචන්. උඹ ඒ දේ කලත් නැතත් බයික් එක සෙට් වෙනවා..:no::no::no::no::no::no::angry::angry::angry::angry::angry:
     

    Prapra

    Active member
  • Mar 14, 2011
    164
    75
    28
    machan meka dapu eka kawru unath kamak ne api me ELAKIRI ekata enne podi manasika sahanayak ganna saha danuma beda gena sathutin jiwath wenna oya meka dala karapu waradata oyata budu saranai eth karapu waradata oyatama meke thiyena widiye daduwamak labei ayeth kawruwath mehema karanna epa notherena kamata hari BUDUNWA pawa denna wath agawrawa karannawath epa OYATA SAMMA SAMBUDU SARANAI !
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    [SIZE="5"උබට නම් පාඩුවක් උනෙ නැහැ නෙ අපරාදෙ ආච්චිගෙ සල්ලි [/SIZE]
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සුද බන්. මුන්ගෙ මේ පව්කාර වැඩ වලට බුදු දහමත් ගාවගෙන. මට නම් ඕව ගැන කිසිම විශ්වාසයක් නෑ. මේ වාගෙ ඊ මේල් නිතරම එන්නෙ අපිටත්. බණ පොතක්, පිරිත් පොතක් මේ වා‍ගෙ කොපි ගහල දෙනව නම් ඒකෙන් නම් පිනක් ලැබෙනව.

    සිරාවට
    11.gif


    ඔව්ව මචං පිරිසිදු බුදු දහම විනාස කරන්න කරන වැඩ...
    ඔය වගේ දේවල් ආවොත් මමනම් හොද වැඩ කරනව.............

    :D

    ඉස්සර ඔය කොළ නේ බෙදුවේ , ඔව්ව විසි කරනවා කියලා අපේ හරක් මට බනිනවා :lol:

    කෑම කාලා කඩේ අත පිහිදන්න හොදයි ඉතිං :lol:

    :lol::lol:
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඕව ඇත්තනන් ඉතින් මම මෙලහකට අඩුම තරමෙ පස් සැරයකවත් මැරිල තියෙන්න ඕනෙ
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ඉස්සර මේවා තිබ්බා අන් ආගම්වල, දැන් මේක බුද්දාගමටත් ඇවිත් නේද? බුද්දාගමට බලෙන් මිනිස්සු අද්දව ගන්න ඕන නැහැ, ඒක තමන් හිතලමයි එන්න ඕන, පිළිපදින්න ඕන, ඔය අන්ඳ දේවල් විශ්වාස කරන්න එපා
     

    ~HaCk3R~

    Member
    Mar 21, 2011
    109
    36
    0
    Middle of nowhere
    මැරෙන්න ඔන්න මෙන්න ඉන්න උනුත් ඇවිත් උඹව අන්දලා යනවා නෙ? ගූ 900යි ඕයි