මචන් උඹ මේවත් විශ්වාස කරනවද?
බුද්ධ ධර්මය කියන්නේ ඕක නෙවෙයි මචො.
ඕවා අමූලික බොරු. මීට අවුරුදු කීපෙකට කලින් මටත් ඕක හම්බුනා. මම මොකද වෙන්නේ කියලා බලන්න ඒක ඉරලා විසිකරා. මොකුත්ම උනේ නෑ..
ඕවා අමුලික බොරු බන්... මිනිස්සුන්ව බය කරලා අපේ ආගමට අගෞරව කරන්න කරන වැඩ.![]()
sirawata amu boru ban matath okahambuwuna gedara thibila kohetahari yanna athi



