.::::India VS Australia ::::.

ඉන්දියාවද , ඕස්ට&#3530

  • India

    Votes: 78 44.8%
  • Australia

    Votes: 96 55.2%

  • Total voters
    174

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
:lol: math kamathi India paradinawata
eth India dinai mama hithanne :oo:
Elazzz.....
11.gif
11.gif

නෑ... එහෙම් වෙන එකක් නෑ බන්.... :baffled:
 

gihan465

Member
Oct 24, 2007
724
57
0
මටත් මුන් දෙගොල්ලොම පේන්න බෑ.ඒත් India දින්නොත් හොදයි..මොනව උනත් උන් අපේ අල්ලපු රට..Australian කාරයො දිගටම දිනල තියපු record හොදටම ඇති..ඕකුන් ඔතනින් දිනුවොත් world cup එකත් අරන් තමයි පස්ස බලන්නෙ.ඒක නිසා උන් කනවට මම කැමතියි.....:D:D

anna eka thamai ban mamath kalpana kale ausie un me parath gaththoth kisi gathiyak na india awlak na meka dinuwata mokada semi wala ookun pressure wela kaagen hari kai !!!! :P
 

prabo22

Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    මට නම් ඉන්දියාවෙ පගර පැටව් ටික පෙන්නන්න බෑ....
    ලේ කදුලක් නෑ මූනු වල
    ...

    බැරි වෙලාවත් හිනා වෙන්නෙ නෑ මගදි හම්බ උනත්.............
    ow ban,, matath magadi un set wuna,, ekek wath hina wun ne,, :(
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    ඉන්දියන් කාරයො ගෙදර යන එක හොඳයි
    මහ මූසල ටීම් එකක් :frown:
    kathawa aththa. zaheer khan , harbhajan singh , ms dhoni mun okkogema ali oluwa.. munge loku weda nathnam apith kemathi india dinanawata...
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    kathawa aththa. zaheer khan , harbhajan singh , ms dhoni mun okkogema ali oluwa.. munge loku weda nathnam apith kemathi india dinanawata...


    team eke kisi vinayak na.. issara indian team eka langin wath mun thiyanna ba

    ඔව් බං..හර්බජාන්, යුවරාජ් උන්ගෙ ඔක්කොම එකයි
    අලි ඔලුවෙන් ඉන්නෙ.
     
    • Like
    Reactions: Chinthaka_tc