Elazzz.....math kamathi India paradinawata
eth India dinai mama hithanne![]()

මම නම් කැමති AUS පරදිනවට .. අඩුගානේ අපි පැරදුනත් ආසියාවට හරි කප් එක තියෙනවානේ ..



Elazzz.....![]()
![]()
නෑ... එහෙම් වෙන එකක් නෑ බන්....![]()


මටත් මුන් දෙගොල්ලොම පේන්න බෑ.ඒත් India දින්නොත් හොදයි..මොනව උනත් උන් අපේ අල්ලපු රට..Australian කාරයො දිගටම දිනල තියපු record හොදටම ඇති..ඕකුන් ඔතනින් දිනුවොත් world cup එකත් අරන් තමයි පස්ස බලන්නෙ.ඒක නිසා උන් කනවට මම කැමතියි.....![]()

ow ban,, matath magadi un set wuna,, ekek wath hina wun ne,,මට නම් ඉන්දියාවෙ පගර පැටව් ටික පෙන්නන්න බෑ....
ලේ කදුලක් නෑ මූනු වල...
බැරි වෙලාවත් හිනා වෙන්නෙ නෑ මගදි හම්බ උනත්.............

kathawa aththa. zaheer khan , harbhajan singh , ms dhoni mun okkogema ali oluwa.. munge loku weda nathnam apith kemathi india dinanawata...ඉන්දියන් කාරයො ගෙදර යන එක හොඳයි
මහ මූසල ටීම් එකක්![]()
ඉන්දියන් කාරයො ගෙදර යන එක හොඳයි
මහ මූසල ටීම් එකක්![]()
India out wena eka hodai mokada apita un watunoth final samahara wita pressure ekata ape un baya wei
kathawa aththa. zaheer khan , harbhajan singh , ms dhoni mun okkogema ali oluwa.. munge loku weda nathnam apith kemathi india dinanawata...
team eke kisi vinayak na.. issara indian team eka langin wath mun thiyanna ba
ඔව් බන්.. ඉන්දියාවෙ ගහන්නේ...balamuko
match eka Indiaweda gahanne?![]()
Final AUS VS SL
Cup eka apita



ඔව් බන්.. ඉන්දියාවෙ ගහන්නේ...



ehenam un paradenawatamai kamathi![]()


