ඉතිහාසයෙන් අතුගා දැමෙන බෞද්ද උරුමයන් ගැන

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    machan gema adinna oni mewata nam.....ape hugak ewa kagahanawa witharai....ekai mehema wenne.....

    deegawapiyath mewage.........
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Sha mara thread 1k ne asse thibila ahune.wadiya kauruth rep karala nahane.elakiri eke euan moda joke walata meeta wada rep karanawane.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අපි බලමු දේශහිතෛෂී ආණ්ඩුව මොකද කරන්නේ කියලා

    මුකුත් නැ.... මෙක සර්ව ආගමික රටක් නෙ බන්... මෙකෙ ඉන්නෙ ශ්‍රී ලන්කන් එවුනුයි, දෙමල අයයි, මුස්ලිම් අයයි, බර්ගර් අයයි විතරයි....:(:(:(:(
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔතන ඔය කියන විදිහේ දෙයක් සිද්ද වෙනවා තමා.ඔතන ගොඩක් වැදගත් බෞද්ද සිද්දස්ථානයක්.
    අද ඔහේ මම දන්න
    කට්ටියක් යනවා ,මම මේ දැනුත් ඒ එක්කෙනෙක් එක්ක කෝල් එකක තමා හිටියේ.අක්කර 36 තිබ්බ විහාර පුර විද්‍යා භුමිය අද අක්කර 3 ක් වෙලා.එත් දැන් ගොඩක් ලොකු අයගේ අවදානය ඔතනට යොමු වෙලා තියෙන්නේ.ඉස්සරහට මොකක් හරි සුබදායි දෙයක් වේවි.අහල පහල ඉන්න අයත් මේකේ වටිනාකම තේරුම් අරන් වැඩ කරනවනම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ

    මෙන්න අලුත්ම තත්වේ

    කුරගල කැණීම් ඇරඹේ.

    HTML:
     	බලන්ගොඩ ඓතිහාසික කූරගල  පුරාවිද්‍යා  කලාපයේ  කැනීම් හා සංරක්ෂණ ආරම්භ විය. 
       	 සිවිල් ආරක්ෂක බලකායේ  සෙබළුන්  ලෙස බදවාගත් කූරගල අවට ගම්වල තරණයෝ 55 දෙනෙක්  මේ සදහා  දායක කරගෙන සිටිති. 
       	 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  අධ්‍ක්ෂණය යටතේ  කැණිම් හා සංරක්ෂණය   ඇරැඹියේය. පුරා විද්‍යා කළාපයේ  අනවසර ඉදිකිරීම්  හතරක් සම්පුර්ණයෙන් ඉවත්  කළ බව පුරා විද්‍යා නිලධාරයෝ පැවසුහ. 
       	 ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා කූරගල පුරාවිද්‍යා  කළාපයේ  නිරීක්ෂණ  චාරිකාවක  නිරතවීමෙන් පසු පුරාවිද්‍යා නිලධාරීන්ට   උපදෙස්  දුන්නේ   පුරාවිද්‍යා  අණ පණත්  අනුව කටයුතු සිදු කරනා ලෙසයි. 
       	කූරගල පුරාවිද්‍යා සංරක්ෂණයට බදවාගත් තරුණයින් 55 දෙනාට යුද හමුදා  පුහුණුවත් පසුව ලබාදෙන බව සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර්  අද්මිරාල් ආනන්ද පීරීස් පැවැසීය. 
       	කූරගල පුරාවිද්‍යා  සංරක්ෂණ ආරම්භ කිරිමේ අවස්ථාවට  පුරාවිද්‍යා ගවේෂණ නිල  නිලධාරී ජයන්ත විජේරත්න හේරත් මහතා ඇතුළු පුරාවිද්‍යා නිලධරයෝ සහභාගී වුහ.

    IMG_0129.gif


    IMG_0155.gif


    IMG_0093.gif


    source - http://www.lankadeepa.lk/index.php/top_story/114016
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කූරගල පුදබිමේ කැණීම් කටයුතු කරගෙන යාම සදහා ඒ අවට අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කළද මුස්ලිම් පල්ලිය ඉවත් නොකරන බව ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ජගත් බාලසූරිය මහතා ප‍්‍රකාශ කළේය, ආගමික සහජීවනය පවත්වාගෙන යාමය අවශ්‍ය බැවින් මුස්ලිම් පල්ලිය ඉවත් නොකරන බවත් එහි වන්දනා කටයුතු සිදුකරන බැතිමතුන්ගේ අවශ්‍යතා සදහා ඒ අවට වෙනම භූමි භාගයක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    බුදුදහම ව්‍යවස්‌ථාවෙන් සුරැකීමට කැපවී ඇති රජයක්‌ බෞද්ධ උරුමය සුරකින අයුරු නම් අපූරුය.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හම්බ හැතිකරේ. මෙහෙ කයි දෙන්න නම් ඕනේ තරම් එවුන් ඉන්නවා. ඔහේට ගිහින් ඔය අන්තවාදී හම්බයින්ට දෙකක් නෙළලා එන්න එකෙක් නෑ