SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මා හට සිංහල ටයිපින් සම්බන්ධ ව උදව්කල සියලු සහොදර සහෝදරියනි, ඔන්න යන්තම් හදා ගත්තා සිංහල ටයිප් කරන්න. විශේෂයෙන් ම JHHA, raranasingha,Dhanushka, chatchatu යන සහෝදර, සහෝදරියන් හට පින් සිදුවේවා!! මේ උපකාරය, ග=රැ උපදේශ සහ මාර්ගෝපදේශකත්වය වෙනුවෙන්..!!!!:D:love::lol::rofl::P

    ඇති යන්තම් මෝරට තේරිල.....:P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අලුත් ගීතයක්!!

    මේක මට අලුතින් ම ලැබුණු ගීතයක්. කියන්නේ කවුද? ලිව්වේ කවුද? මියුසික් කාගෙද? තෙරියා ඉල්ලෙයි! හැබැයි ගීතය ඉතා ම මිහිරියි. ලයාන්විත ව ගැයෙන හොද මූඩ් ගීතයක්. බාගෙන අහලා බලන්න. ලැබුණු තැන ඇසීම සපුරා තහනම්! ගායනය, තනුව, රචනය ගැන විස්තර තියෙනවා නම් මටත් එවන්න.අහං ඉන්න-අහගෙන ඉන්නhttp://www.mediafire.com/?svlpc5jdp13uen7:cool:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    අපි මචං මේ දෙයියනේ කියලා දතක් දෙකක් ගලවගෙන ජීවත්වෙන මිනිස්සුනේ!! ඕවා එකපාරට ම පත්තියං වෙනවා හොරයි!!;)

    තමන්ගේ පාඩුවේ අනුන්ගේ දතක් ගලවන් ඉන්න අයනේ...!!!:lol::lol::lol:

    උඹේ සින්දුව හොඳයි මචෝ!!!:yes:
    වැඩි විස්තරනං දන්නේ නැහැ! අදම තමා ඇහුවේ!!!:(
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක මට අලුතින් ම ලැබුණු ගීතයක්. කියන්නේ කවුද? ලිව්වේ කවුද? මියුසික් කාගෙද? තෙරියා ඉල්ලෙයි! හැබැයි ගීතය ඉතා ම මිහිරියි. ලයාන්විත ව ගැයෙන හොද මූඩ් ගීතයක්. බාගෙන අහලා බලන්න. ලැබුණු තැන ඇසීම සපුරා තහනම්! ගායනය, තනුව, රචනය ගැන විස්තර තියෙනවා නම් මටත් එවන්න.අහං ඉන්න-අහගෙන ඉන්නhttp://www.mediafire.com/?svlpc5jdp13uen7:cool:

    දන්න විදියට නම් ඔය සින්දුව ඉන්ද්‍රචාප ලියනගේ ගෙ ... ඇස් අන්ධ අය වෙනුවෙන් හදපු එකක් ... සින්දුව කියන්නෙ මේකලා ගමගේ ... :)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    some one had add me to a bad category:(:(:(:(:(:(:(:(:( Can u pls. tell me why?:confused::confused::confused::(:(:(:(:( & for what reason??:(:(:( It's not fair.NOT FAIR AT ALL!!!!:growl: see the red mark i got below my name....:shocked::shocked::shocked::shocked:

    මචන් මාසසික ලෙඩ්ඩු කියල ජාතියකුත් ඉන්නවනෙ.උබ මටත් වඩා හොදට ඒ ගැන දන්නවනෙ,ඒක නිසා ඕවා ගනන් ගන්න එපා..ඔන්න මගේ ගානේ +5 ක්.....;););)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් මාසසික ලෙඩ්ඩු කියල ජාතියකුත් ඉන්නවනෙ.උබ මටත් වඩා හොදට ඒ ගැන දන්නවනෙ,ඒක නිසා ඕවා ගනන් ගන්න එපා..ඔන්න මගේ ගානේ +5 ක්.....;););)

    මචං මට විතරක් නෙවෙයි ශිවන්තටත් ‍වෙලානේ. ඇත්තට ම කලකිරෙනවා මචං මෙහෙම දේ වලට. වැරැද්දක් කරල නම් කමක් නැහැ.:(:( පින්!! මාව ගොඩ දැම්මට!!!:):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්න විදියට නම් ඔය සින්දුව ඉන්ද්‍රචාප ලියනගේ ගෙ ... ඇස් අන්ධ අය වෙනුවෙන් හදපු එකක් ... සින්දුව කියන්නෙ මේකලා ගමගේ ... :)

    Thanks for details macho, මේවා ගැන නොදැන සිංදුවක් publish කරන එක නිකන් non-ethical වගේ හැගීමක් මට තියෙන්නේ. අඩු ගනනේ අපේ හදවතට දැනෙන දෙයක් දෙන මිනිස්සු ගැන පොඩි අගය කිරීමක් වත් අපෙන් වෙන්න ඕනෙ, යුතුකමක් වශයෙන් වත්...!!:cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපට හිටපු අති විශිෂ්ඨ සංගීතඥයෙක් ලයනල් අල්ගම. ජීවිතේට ම ගායනා කලේ එකම එක ගීතයයි!!මල් එතනෝ....අහන්න තියා හොයන්නවත් නැති මේ ගිතය, සොයුරැ සොයුරියනි මෙතනින් බා ගන්න. හොද quality එකක්. comment එකකුත් දුන්නට අමනාප නැහැ.
    මල් එතනෝ-http://www.mediafire.com/?i0y4cmi5a3bkw8n:cool::cool::yes::yes:
     
    nirmall

    Member
    May 25, 2010
    141
    12
    0

    Thanx..
     
    chatchathu

    Member
    Jul 16, 2007
    117
    1
    0
    Colombo, Sri Lanka.
    අපට හිටපු අති විශිෂ්ඨ සංගීතඥයෙක් ලයනල් අල්ගම. ජීවිතේට ම ගායනා කලේ එකම එක ගීතයයි!!මල් එතනෝ....අහන්න තියා හොයන්නවත් නැති මේ ගිතය, සොයුරැ සොයුරියනි මෙතනින් බා ගන්න. හොද quality එකක්. comment එකකුත් දුන්නට අමනාප නැහැ.
    මල් එතනෝ-http://www.mediafire.com/?i0y4cmi5a3bkw8n:cool::cool::yes::yes:
    Thanks Dentist ;)
     
    mahagama

    Member
    Aug 8, 2007
    122
    1
    0
    අපට හිටපු අති විශිෂ්ඨ සංගීතඥයෙක් ලයනල් අල්ගම. ජීවිතේට ම ගායනා කලේ එකම එක ගීතයයි!!මල් එතනෝ....අහන්න තියා හොයන්නවත් නැති මේ ගිතය, සොයුරැ සොයුරියනි මෙතනින් බා ගන්න. හොද quality එකක්. comment එකකුත් දුන්නට අමනාප නැහැ.
    මල් එතනෝ-http://www.mediafire.com/?i0y4cmi5a3bkw8n:cool::cool::yes::yes:

    thanks macho...:yes::yes::yes:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    අපට හිටපු අති විශිෂ්ඨ සංගීතඥයෙක් ලයනල් අල්ගම. ජීවිතේට ම ගායනා කලේ එකම එක ගීතයයි!!මල් එතනෝ....අහන්න තියා හොයන්නවත් නැති මේ ගිතය, සොයුරැ සොයුරියනි මෙතනින් බා ගන්න. හොද quality එකක්. comment එකකුත් දුන්නට අමනාප නැහැ.
    මල් එතනෝ-http://www.mediafire.com/?i0y4cmi5a3bkw8n:cool::cool::yes::yes:

    Thanks boss...!!!
    Mamath gaththa!!!:cool::D:cool:
     
    Status
    Not open for further replies.