මන් දැන් කියලා දෙන්න යන්නෙ ඔයාලට ලස්සන වෙන්න අපිට ගෙදරදිම කරන්න පුලුවන් දේවල් ටිකක්.. හැමෝම කැමත්යිනෙ ලස්සනට ඉන්න.. ලස්සන වෙන්න.. ඉතින් එහෙම අයට මේ උපදෙස් ප්රයෝජනය වෙනවා නම් ඒක අහන්නත් සතුටක්.. ඒවගේම ඔයාලට ඕනම ප්රශ්නයක් තියෙනවා නම් ඒවා මේ ත්රෙඩ් එකේ ලියන්න පුලුවන්, ඒ දේවල් වලට පිළියමක් ලියන්නත් මම බලාපොරොත්තු වෙනවා.. 
( Do not worry about the tips, I am proffesionally into this subject and the tips are trustworthy and guaranteed)
අපි Fashion කරද්දි හැමෝම හිතන්නෙ ගෑනු පාර්ශවයට විතරයි ඒ දේවල් කරන්න පුලුවන් කියලා.. ඒත් ඒක බොහෝම වැරදි සිතුවුල්ලක් බවටයි මම දකින්නෙ.. හේතුව ලස්සන වෙන්න පුලුවන් ලස්සනට ඉන්න පුලුවන් ගෑනු අයට විතරද ? දැන් කාලේ ලස්සනට ඉන්න ගෑනු ළමයින්ට වඩා පිරිමි ළමයි ආසයි.. කාලය වෙනස් වෙලා මිනිස්සු අලුත් වෙලා.. එහෙම නේද ?
ඒක නිසා මන් ගිතුවා අපේ කලබලකාරී එදිනෙදා සමග මුදල් ඉතිරි කරගනිමින් තමන්ට ලැබිලා තියෙන ලස්සන රැක ගන්නෙ කොහොමද කියලා කියලා දෙන්න.. අපෙ ජීවිතේ මේ පිළිබඳ එකිනෙකාට විවිදා කාරී ගැටලු පැන නැගිලා තියෙන්න පුලුවන්.. සමහරක් අයට කලු පැචස්, එහෙමත් නැත්තම් හිසකෙස් ගැලවී යාම.. එහෙමත් නැත්තම් සිරුරේ හැම තැනම මයිල් වැවීමෙන් පිඩාවට ලක්වීම්, හිසකෙස් සුදු වී යාම වැනි විශාල ගැටලු ප්රමානයක් පැණ නැගීමට හැකියාව තියෙනවා.. ඒත් ගොඩක් අයට ඒ ප්රශ්න වලට පිලිතුරු හොයා ගන්න විදියක් නෑ.. ඒක නිසා මම හිතුවා එලකිරි සයිට් එකේ මෙහෙම ත්රේඩ් එකක් දාලා ඔයාලගෙ ප්රශ්නවලට උදව් කරන්න හැකියාවක් ලැබෙයි කියලා.. ඒක නිසා ඔයාලට තියෙන ප්රශ්න මෙත ලියන්න.. ඒවාට පිළිතුද සපයන්නට මම මග බලාගෙන ඉන්නවා..
ඒ අතර වාරයේදි මම ඔයාලට ලස්සන වෙන්න රහස් කීපයකුත් කියලා දෙන්නම්..

Last edited:

"