Happy B'day රනිල්

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අපහාස කරන්න එපා බන් රටේ හිටපු අගමැති කෙනෙක් දැන් ඉන්න විපක්ශ නායක,,,,,,,,,
    හැපි බර්ත් ඩේ මිස්ටර් රනිල් වික්‍රමසිංහ......:D

    hehe oka mokakda ban
    :D:D:D:D:D:D:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    happy_b-day_smileyballoons.jpg







    ශක්තිමත් විපක්ෂයක් අපට දායාද නොකිරීමට, සුදුස්සාට සුදුසු තැන ලබානොදීමට, එකදිගට නොනවත්වා පැරදීම වෙනුවෙන් අපේ ප්‍රණාමය...





    අද උපන්දිනේලු, සුභපතන්න...



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    රනිල් මාමේ ඔයා තව අවුරුදු 100ක්වත් විපක්ෂ නායක කමේ යෙහෙන් වැජඹෙන්න ඕන. :lol::lol:
    ඔයා ඊයෙ, පෙරේද තිබ්බ මොකද්ද එකෙනුත් දිනල සජිත් අය්යව පහලට දැම්මනේ.:D
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    රනිල් මාමේ ඔයා තව අවුරුදු 100ක්වත් විපක්ෂ නායක කමේ යෙහෙන් වැජඹෙන්න ඕන. :lol::lol:
    ඔයා ඊයෙ, පෙරේද තිබ්බ මොකද්ද එකෙනුත් දිනල සජිත් අය්යව පහලට දැම්මනේ.:D

    :yes::yes::lol: