DJ Wathila වෙදා

ඇසට රොඩු කෑල්ලක් වැටුනවිට.....

කෙස් ගස් කෑල්ලක්:nerd::nerd:, කුඩා සතෙක්:shocked:, මැස්සෙක්:rofl: වැටුන විටදී ගැනීමට අපහසු නම්:growl::growl:... කතා නොකර:rolleyes: නිදිකුම්බා පැලයක් ගවා මුල අරගන්න:shocked::shocked: හොදට සෝදා රොඩ්ඩ වැටුන ඇහැට විරුද්ධ පැත්තෙ හක්කෙන් කටේ දමා විකා:growl::baffled: එම ඉස්ම ගිලින්න:frown: ටික වේලාවක් දෙනෙත් පියාගෙන සිටින්න කබ සමග ඔබ නොදැනුවත්වම:baffled::rofl: රොඩ්ඩ එලියට එයි:dull::angry::angry:....

මෙක Dj Wathila ge blog ඵකේ තිබුනෙ
මූඅපේ හක්කෙ තියල සෙම අරින්නද දන්නෙනෑ....!:lol::lol: