SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    *තුෂර බිංදුවේ,තිමිර පටලයේ ඔබේ ආදරේ මා දුටුවේ

    *රන් සමනලියක් සේ පියා සලා මා ගයනා ගීතෙ අසා එනවාදෝ මා සොයනා කුමාරියේ


    oya sindu deka thamai hoyaganna ona,gaayakayage nama mathaka na,anthimata de silva wage nam mathakai,godak parana kenek,puluwan kenek innawanam hoyala denna loku udawwak :) mama godak kal idan oya sindu hoyanne,danata awurudu 8 kata withara kalin mage laga thibba eath cd newei,ewath nathi wela :(

    BUMB :(
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    :rolleyes::rolleyes:කවුරු හරි ලග "කැකිරි පලුව පැනි කොමඩු ගෙඩිය" කියන සිංදුව තියනවනම් දෙන්නකෝ.............

    ලොකු උදව්වක්.........:love::love::love::love::love::love::love::love::love::love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අතිශය දුර්ලභ ගිතයක් සදහා වන ආයාචනයයි!!

    අතිශය ම දුර්ලභ ගීතයක්. හොයල දෙන්න පුළුවන් නම් මහා පුණ්‍යකර්මයක්!! මම මේ ගීතය අවසන් වතාවට ඇහුවේ මම පේරාදෙණියේ ඉන්න දවස්වල, 1999 දී විතර, මහනුවර සේවයෙන්.
    සුදු පාට රැල් වියන් සැලී
    දෙපසින් පවන් සැලූ දිනේ
    නිසසංසල වී නුවන් පියා-යළි නොයෙන සේ.....
    සුදු මල් වඩම්-සෙවනේ රැදී ගියා ඔයා..
    සුදු පාට රැල් වියන් සැලේ.......

    මම හිතන්නේ ගායනා කරන්නේ ජාලිය බණ්ඩාර; හොයලා දෙන්න, හදවතේ ගැඹුරැම තැනට වදින ගීතයක්!!
    :confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට මේක කා ළඟවත් නැද්ද :(:(

    සහෝදරයා, මේ ගීතය originally කියන්නෙත් කසුන් ම ද? ඇත්තෙන් ම මම අහලා නැති ගීතයක්. විස්තර දෙන්න මට පුළුවන් උපරිම උත්සාහය දාන්නම් හොයලා දෙන්න.....!!!!
    :yes::yes:
     
    Status
    Not open for further replies.