මට කනට ගහන්න හිතෙන තරමට ඔබතුමාට තරහ යාම පිලිබඳ කණගාටුයි
අනේ යකෝ උඹත් අහන දේවල් ?

මේ යකාට තියන්නේ මර අමාරුවක් . මු ගැන කියන්න හදන මානසික ලෙඩක් . පොස්ට් එක මුල ඉඳලම බලාගෙන වරෙන් . මුගේ ගැන කියන දේවල් අත් හරියම ඇත්තටම වෙන මොනාද මේකේ තියන්නේ කියල ?
මට කනට ගහන්න හිතෙන තරමට ඔබතුමාට තරහ යාම පිලිබඳ කණගාටුයි

අනේ යකෝ උඹත් අහන දේවල් ?
මේ යකාට තියන්නේ මර අමාරුවක් . මු ගැන කියන්න හදන මානසික ලෙඩක් . පොස්ට් එක මුල ඉඳලම බලාගෙන වරෙන් . මුගේ ගැන කියන දේවල් අත් හරියම ඇත්තටම වෙන මොනාද මේකේ තියන්නේ කියල ?
ඔයා රහත් වෙලා ද කියලා මට හරියට කියන්න බෑ.

I think u are a very religious person.
I wish u a gud life.
God Bless!![]()
Isn’t it so? Are you OK in Sinhala too?
බුදුරජාණන්වහන්සේ කිව්වා ඔබලා මේ සා දීර්ඝ සංසාර ගමනක් ආවේ රූපය මාය, මගේය කියා ගත් නිසයි!! වේදනාව/සංඥා/සංස්ඛාර/විඥාණ මාය, මගේය කියා ගත්නිසයි!! එහෙම ගන්න එපා!!! පංච උපාදානස්කන්ධය මගේ යයි ගන්න එපා!!! කියල. ඉතින් ගන්න එපා!!! !!! !!! බුදුහාමුදුරුවෝ නේ කියන්නේ... ඔතනම අත හැරලා දාපන්. කිසිම සැකයක් තියාගන්නත් එපා! වෙන වෙන විසඳුම් හොයන්න යන්නත් එපා!! සක්ඛායදිට්ඨි / විචිකිච්චා / සීලබ්බත පරාමාස මොකුත්ම එපා!! ඇහැට දැක්කොත් දැක්ක ව්තරයි... ඇහෙන් ඇතුලට ගන්න එපා! 'චක්කුන්ච පටිච්ච රුපේච උප්පජ්ජති චක්ඛු විඥාණං' විතරයි... එයින් එහාට මොකුත් නැහැ... මනසිකාර කරන්න යන්නේ නැහැ!! කණට ඇහෙන ඒවටත් එච්චරයි!! අනික් ආයතන සේරටමත් එච්චරයි... එච්චරම තමයි!!! ඔය විදියට පූර්ණ සංසිඳීම ඇතිවන තෙක්ම ප්‍රගුණ කරන් යන්න...
ඒක මගේ upset එකක් නෙවෙයි... උන්ට මොලේ නැතිකම!! ඉතින් ඒකට මට මොකෝ???
හාමුදුරුවෝ නිවණ අත ළඟටම කිට්ටු කරලා දෙද්දී කැලේ පැනල නන්නත්තාර වෙන්නේ පව්කාරයෝ වෙන්න ඇති... මට මොකෝ!!! දැන්නම් සැරියුත් හාමුදුරුවන්ගේ ලක්ෂණ ටිකක් ඇවිල්ල තියනවා .
(මහසෝනා හින්දා)



ඔයාමනේ කියල තියෙන්නේ මේ ටික.
. (උඹගේ හැටි මට දැන් හිතාගන්න පුළුවන්)![]()









එහෙනම් කියන්න බලන්න මම මොනවගේ එක්කෙනෙක් ද කියලා?![]()


50% ඇත්ත!!!! දැන් ඉඳලා පටන් ගන්නවා සිහියෙන් ජීවත් වෙන්න!! හිත කොහෙවත් දුවන්නේ නැතිව ජීවත් වෙන්න. ඊට පස්සේ step by step develop කරගන්නවා!!
හෙට මම කියන්නන්කෝ මගේ progress එක කොහොමද කියලා.
මම මේක develop කරගත්තු model එකක් මිස ඇත්තටම වෙන්නේ exact operation එක මෙහෙමයි කියල එකක් නැහැ! හරිද? තේරුණාද?
ඒහන්ද කියන දේට වඩා දේවල් හිතන්න එපා!
මේකේ ඇතුලේ operation එක වෙන්නේ ඔරලෝසුවක කටුවක් වැඩකරන විදියට රවුමට කියල ගන්නකො. CPU එකකුත් වැඩකරන්නේ මෙහෙමයි. ඔය එක රවුමකට processor cycles 1000 ක් කියල ගත්තොත්, එක රවුමක් යද්දී වැඩ සිය ගණනක් කරන්න ඒකට පුළුවන්. CPU එකක speed එක, තත්පරයකට processor cycles ගණන තමයි ඔය 3GHz, 3.2GHz කියල සඳහන් කරන්නේ, දන්නවනේ. ඉතින් ලොකු speed එකක් තියන CPU එකකින් වැඩ ගොඩක්, ඉක්මනට කරන්න පුළුවන් බවත් ඔයාල දන්නවනේ නේද? හැබැයි මම හිතන්නේ මේ තනි හිතක වේගය නම් tera hearts, exa heartz බර ගණන් වලින් විතර තමයි වෙනවා ඇත්තේ. එක රවුමකට උනත් හිතාගන්න බැරි වැඩ තොගයක්! CPU වලට කවදාවත් කිට්ටු කරන්න බැරි very high speeds! එහෙම උනාම මේ කතන්දරයට හරියටම ගැලපෙනවා, ඒකයි.
ඊළඟට, සාමාන්‍යයෙන් වැඩක් පටන් ගත්තු ගමන් එක පාරට කඩාගෙන බිඳගෙන යැවෙන්නේ නැහැනේ නේද? fan එකක් උනත් start කලාම හිමි හිමින් නේ වේගේ වැඩිවෙන්නේ. PC එකක් උනත් on කරපු ගමන් BIOS routines සම්පූර්ණ කරලා, OS එක load වෙලා ඉවරවෙලා, ඊළඟට නේ හරියට වැඩක් කරන්න පුළුවන් තත්වෙට එන්නේ. ආයේ ඔය කෙනෙක් near dead වගේ තත්වෙක ඉඳල හරියන්න, recover වෙන්න ගත්තොත්, මුලින්ම heart beats වැඩ කරන්න ගන්නවා, හුස්ම වැටෙන්න ගන්නවා... ඔහොම ගිහිල්ල ගිහිල්ල නේ සාමාන්‍ය තත්වයට පත්වෙන්නේ නේද? අන්න ඒ මුලික, BIOS only, නැත්නම් හොඳටම නිදි වගේ අවස්ථාවේදී මේ විදියට වෙනවා ඇතිකියල තමයි ඔය දෙවැනි picture එකෙන් පෙන්වන විදියට මම උපකල්පනය, assume කලේ. මේ ටිකේදි ඇඟේ පැවැත්ම, ස්ථාවර බව, ආරක්ෂාව (maintenance, stability, safety) වගේ දේවල් සේරම වෙනවා හැබැයි ඒවාට පොඩි කල සීමාවයි යන්නේ. ඉතිරි කාලසීමාව ගතවෙන්නේ නිකම්. (මේක ගත්තේ වෙන දෙයක් පස්සේ කියන්න හිතන්. මටත් හිතාගන්න බැරුව ඉඳල, කල්පනා කරලා, කල්පනා කරලා අල්ලගත්ත කරුණක්) ඉතින් අපි හිතමු විඥාණය බැසගත්තු ගමන් මෙහෙමයි, මෙතැනදී අපේ body එක වැඩකරන්න ගන්නවා, energize, activate වෙනවා කියල.
![]()
ඊළඟට, අර මුලින් සඳහන් කරපු විදියට අපේ devices 6 ටම සමාන කාලසීමාවන් වෙන්කරලා, smoothly වැඩ සිද්ධවෙන, ඒකියන්නේ එක්තරා සමාධියකින් වගේ සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක් මෙහෙම ගත්තැකියි කියල මම හිතුව. මෙතැනදී මම මේ operation එක loops 6 ක් හැටියට decide කලේ, ගත්තේ, ඕනෙම device එකක් එක්ක යනකොට process එක හිරවෙන්න (loop වෙන්න) පුළුවන් ඒත් maintenance, stability, safety වගේ අත්‍යවශ්‍ය දේවල් වලට අවුලක් වෙන්න බැහැ, ඒවාට අනිවාර්යයෙන් attend වෙන්න ඕනේ කියල assume කරලයි. PC එකකත් kernel එක හුඟක් වෙලාවට stuck වෙන්නේ නැහැ! hardware upset එකක් නැත්නම් power issue එකක් උනොත් විතරයි BIOS/kernel සේරමත් එක්ක හිටින්න පුළුවන්, නැත්නම් හුඟක් වෙලාවට user mode එකක් තමයි stuck වෙන්න හේතුව. අපිට task manager වගේ එකක් use කරලා, upset task එක end කරලා අනික්වා resume කරන්න පුළුවන් ඒකනේ! ඇඟේ ඊට වඩා වෙනස්... completely stuck උනොත් නෑයෝ, යාලුවෝ හැමෝටම telegrams යවල, ටිකක් ණයවෙන්න වෙනවා. partially stuck වෙච්ච වෙලාවට හොඳ පොල්ලක් අරන් දෙකක් දුන්න නම් හරියාවි!
![]()
දමිතුත් මේවගේ මොකක්ද කිව්වා .ඔයා මහසොනාගේම අවතරයක්ද ?![]()