Pimples walata karanna mona hari kiyanna. habai Facial wash gana nam kiyanna epa. ewa gala mawa winasa una.
![]()

, wishwasa karanna mang moonata gaanne lifeboy hari baby soap hari.. mokada ea deka thamai mage skin ekata hariyanne kiyala mata anthimatama teruna. 
Ela ela...matat mona hari help ekak ganna puluwan wei neda?
Aniwa macho.. mokadda kerenna oni ? 
Aniwa macho.. mokadda kerenna oni ?
![]()

මටත් මොකක් හරි ලස්සන වෙන්න system එකක් කියන්න බැරිද..?![]()

ai dan oya thiyana lassana madi welada?![]()

අපේ අය කොහොමත් හරි ආසයි නෙ සුදු වෙන්න.. ඉතින් සුදු වෙන්න නොයෙක් නොයෙක් ජාතියේ ක්‍රීම් ගානවා කට්ටිය.. ඒත් ඔයාලා දන්නවද ඒ ක්‍රීම් වලත් කොච්චර නම් රසායනික ද්‍රව්‍ය අඩන්ගු වෙලා තියෙනවද කියලා ? ඒ දේවල් නිස සමහරක් වෙලාවට අපේ මුලු රූපය එහෙම්පිටින්ම සවුත්තු වෙලා යන්න පුලුවන්..
හරි.. මේකට පිළියමක් මම අද ඔයාලට කියලා දෙන්න තමයි ලෑස්ති..
මුලින්ම අපිට ඒකට අවශ්‍ය වන දේවල් තමයි
දෙහි යුශ තේ හැන්දක්
මී කිරි තේ හැන්දක්
ආමන්ඩ් ඔයිල් ස්වල්පයක්
මී පැනි තේ හැන්දක්
මේ දේවල් කුඩා බඳුනකට දමා හොන්දින් හැඳි ගාන්න.. පසුව තලපයක් මෙන් සාදා ගන්න.. ඉන්පසු එය ඔබ ස්නානය කිරීමට පෙර හොඳින් අවශ්‍ය තැන් වල තවර ගන්න.. පසුව විනාඩි 15-20 අතර කාලයක් තුල තබා හොන්දින් සෝදා හරින්න.. මේසේ සතියට තුන් වතාවක් කරන්න.. මාසයක් විතර කරගෙන යද්දි ඔබට ඉතාමත්ම හොඳ ප්‍රති පළ ලබා ගත හැක.. හුඟාක් ලොකු වෙනසක් දැනේවි..
ඔබත් මෙය අත්හදා බලන්න.. ව්‍යාජ ක්‍රීම් ගා මූන සවුත්තු කර ගන්නෙ නැතුව සීයට සීයක් දේශීය දේවල් වලින්ම හොඳ ප්‍රතිපල ලබා ගන්න
![]()

සම පැහැපත් කිරීමට අලේප කල හැකි තවත් ස්වභාවික ආලේපයක් සාදා ගැනීම
මුං ඇට පිටි ස්වල්පයක්
අමු කහ
සුදු හදුන්
වෙනිවැල් ගැට
මේ සියල්ල එකට මිශ්‍ර කර මුහුණේ අලේප කරලා 20 minutes විතර තියන්න




මගේ කොන්ඩේ ගොඩාක්ම සොෆ්ට්....ගොරෝසු කරන්න විදිහක් නැද්ද.....?![]()
