Beauty and Fashion ~ Discover your beauty in you ~

May 18, 2010
6,978
210
0
Los Angeles
Pimples walata karanna mona hari kiyanna. habai Facial wash gana nam kiyanna epa:baffled:. ewa gala mawa winasa una.:sorry:

pimple treatments karanna puluwan. mang kohomada karanne kiyala ada article ekak liyannamko :)

apo face wash :sorry:, wishwasa karanna mang moonata gaanne lifeboy hari baby soap hari.. mokada ea deka thamai mage skin ekata hariyanne kiyala mata anthimatama teruna.
hema welema face wash unath thamage skin typ ekata gatte nettum, moone tyena pimples thawa wadi wenawa. baya wennepa. pimples yawanna puluwan, mang kramayak kiyannam. ea wagema hema thissema moona oily wenna dennepa.. nitharama hodanna :)
 

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    අපේ අය කොහොමත් හරි ආසයි නෙ සුදු වෙන්න.. ඉතින් සුදු වෙන්න නොයෙක් නොයෙක් ජාතියේ ක්‍රීම් ගානවා කට්ටිය.. ඒත් ඔයාලා දන්නවද ඒ ක්‍රීම් වලත් කොච්චර නම් රසායනික ද්‍රව්‍ය අඩන්ගු වෙලා තියෙනවද කියලා ? ඒ දේවල් නිස සමහරක් වෙලාවට අපේ මුලු රූපය එහෙම්පිටින්ම සවුත්තු වෙලා යන්න පුලුවන්..

    හරි.. මේකට පිළියමක් මම අද ඔයාලට කියලා දෙන්න තමයි ලෑස්ති..

    මුලින්ම අපිට ඒකට අවශ්‍ය වන දේවල් තමයි

    දෙහි යුශ තේ හැන්දක්
    මී කිරි තේ හැන්දක්
    ආමන්ඩ් ඔයිල් ස්වල්පයක්
    මී පැනි තේ හැන්දක්

    මේ දේවල් කුඩා බඳුනකට දමා හොන්දින් හැඳි ගාන්න.. පසුව තලපයක් මෙන් සාදා ගන්න.. ඉන්පසු එය ඔබ ස්නානය කිරීමට පෙර හොඳින් අවශ්‍ය තැන් වල තවර ගන්න.. පසුව විනාඩි 15-20 අතර කාලයක් තුල තබා හොන්දින් සෝදා හරින්න.. මේසේ සතියට තුන් වතාවක් කරන්න.. මාසයක් විතර කරගෙන යද්දි ඔබට ඉතාමත්ම හොඳ ප්‍රති පළ ලබා ගත හැක.. හුඟාක් ලොකු වෙනසක් දැනේවි..

    ඔබත් මෙය අත්හදා බලන්න.. ව්‍යාජ ක්‍රීම් ගා මූන සවුත්තු කර ගන්නෙ නැතුව සීයට සීයක් දේශීය දේවල් වලින්ම හොඳ ප්‍රතිපල ලබා ගන්න
    ;)

    facepack.jpg

    4m where cn v gt ALMOND OIL ??? :confused: :confused: :D :D :eek:
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    සම පැහැපත් කිරීමට අලේප කල හැකි තවත් ස්වභාවික ආලේපයක් සාදා ගැනීම

    මුං ඇට පිටි ස්වල්පයක්
    අමු කහ
    සුදු හදුන්
    වෙනිවැල් ගැට
    මේ සියල්ල එකට මිශ්‍ර කර මුහුණේ අලේප කරලා 20 minutes විතර තියන්න
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    සම පැහැපත් කිරීමට අලේප කල හැකි තවත් ස්වභාවික ආලේපයක් සාදා ගැනීම

    මුං ඇට පිටි ස්වල්පයක්
    අමු කහ
    සුදු හදුන්
    වෙනිවැල් ගැට
    මේ සියල්ල එකට මිශ්‍ර කර මුහුණේ අලේප කරලා 20 minutes විතර තියන්න

    :yes::yes:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Deep Conditioning Treatment for damage hair

    මුලින්ම කියන්න ඕනි මේ දවස් ටිකේ මම පොඩ්ඩක් බිසී වුන නිසා මේ ත්‍රෙඩ් එකට ස්ටික් වෙලාම ඉන්න බැරි උනාට සමා වෙන්න ඕනි.. කොහොම හරි වෙලාවක් ලැබුන ගමන්ම ඔන්න ආවා අලුත් දෙයක් කියලා දෙන්න..

    අපි අතර ගොඩ දෙනෙක් ඉන්නවා කොන්ඩෙ පාට කරපු, එහෙමත් නැත්තම් රී-බොන්ඩ් කරපු - පර්ම් කරපු එහෙමත් නැත්තම් රිලැක්ස් කරපු අය.. ඔයාල දන්නවද එකී කියපු දේවල් වලට යොදා ගන්න කෙමිකල්ස් ජාති කොච්චරක් නම් අපේ හිසකෙස් වලට හානි කරයි ද කියලා.. කියන්න බැරි තරම්.. කොටින්ම කිව්වොත් අපේ කොන්ඩෙ සහමුලින්ම හැලිලා යන්නත් පුලුවන්...

    එහෙම උනොත් අපි කොහොමද ලස්සනට ඉන්නෙ ? ඔයාලා එහෙම අහයි..

    ඇත්තම කිව්වොත් ඒවට ක්‍රම සහ විධි තියෙනවා.. අපි කොන්ඩෙට කොච්චර කෙමිකල්ස් දැම්මත් කමක් නෑ අපි කොන්ඩෙ බලා ගන්නවා නම්.. ඉතින් මම අද කියලා දෙන්න යන්නෙ, එහෙම කොන්ඩෙ බලා ගන්න විදියක් තමයි :)

    මම දැන් කියලා දෙන්න යන්නෙ ඩීප් කන්ඩිශනර් ට්‍රීට්මන්ට් එකක් ගැන..

    මුලින්ම අපිට අවශ්ය වෙන්නෙ

    ඩීප් කන්ඩිශන්‍ර එකකුඉ
    චූටි බඳුනකුඉ
    හඉර් ඇප්ලිකේටින් බුරුසුවඉ
    ස්ටීමර් ( ස්ටීමර් එකක් නැතහොත් හොන්ඩ ඊයම් කොල කැබැල්ලක් ඔතා හුමාලයට ඇල්ලීම )

    මුලින්ම ඩීප් කන්ඩිශන්‍ර ඇති තරමකට බඳුනකට හලා ගන්න.. පසුව කොන්ඩය පහසු ආකාරයකට හතරකට බෙදා ගන්න.. පසුව යට ඉඳන් උඩට කෙමෙන් කෙමෙන් උඩට අඟල් එකහමාරෙ තීරු රැගෙන ඒවයේ හොඳට කන්ඩිශනර් තවරන්න. එසේ මුලු කොන්ඩෙම කන්ඩිශ්නර් තවරා ගෙන ඊයම් කොලයක් රැගෙන ( ස්ටීමර් එකක් නැති අයට ) හොඳින් ආවරණය කොට පුලුවන් නම් හුමාලයට අල්ලන්න.. විනාඩි 30 කට පසුව කොන්ඩය හොඳින් සොදා හරින්න..

    පසුව අත් විඳින්න ඔබේ හිසකෙස් වල වෙනසක්.. සිනිදු වගේම හෙල්දි බවක් තේරේවි ;)