Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මේ ගීතයේ මුල් පාඩම මම කලින් දාලා තියෙන්නේ.අද ඉගෙන ගන්න යන්නේ ගීතයේ මැද යන ගිටාර් වාදන කොටසයි(interlude).Interlude එක පටන් ගන්නේ E minor chord එකේ.

    මේ තියෙන්නේ guitar tab එක

    Daiwayogayakin+tab.png

    Comments ekak deela yanna amathaka karanna epa.Prashna tiyenawanam ahanna :D
     
    • Like
    Reactions: Kalindugayan

    moongirl

    Member
    Mar 25, 2011
    233
    26
    0
    මේ ගීතයේ මුල් පාඩම මම කලින් දාලා තියෙන්නේ.අද ඉගෙන ගන්න යන්නේ ගීතයේ මැද යන ගිටාර් වාදන කොටසයි(interlude).Interlude එක පටන් ගන්නේ E minor chord එකේ.

    මේ තියෙන්නේ guitar tab එක

    Daiwayogayakin+tab.png

    Comments ekak deela yanna amathaka karanna epa.Prashna tiyenawanam ahanna :D

    good...
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ගොඩක් අයට තියෙන ආසවක් තමයි lead ගිටාර් play කරන්න ඉගෙන ගන්න එක.ඒකට පලමු පියවර වශයෙන් අපි අද scale ekak play කරන්නේ කොහොමද කියල ඉගෙන ගමු.

    මේ තියෙන්නේ C major scale eka play කරන විදිය.
    C+major.PNG

    මේ exercise එකත් උත්සහ කරල බලන්න.
    ස රි ග , රි ග ම , ග ම ප ම ප ධ , ප ධ නි , ධ නි ස

    This Is A Great Work Bro.... Keep it Up...
    Thanx...:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Elaz :D
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    නියමයි ඔක්කොම බැලුව
    දිගමට කරමු
    E-Book විදියට පාඩම බාගත කරගන්න අවස්තාවක් දුන්නොතින් ගොඩක් වටිනව
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ඔන්න අද රිදම් ගිටාර් පාඩමක් .අද උගන්නන්න යන්නේ මම නෙවෙයි.මේ ඉන්නේ මගේ යාලුවෙක් David Sawlonකියලා.අපි youtube එකෙන් යාලු වුනේ.David පොරොන්දු වුනා මගේ site එකට ගිටාර් පාඩම් ටිකක් කරන්න.මේ තියෙන්නේ පලවෙනි පාඩම.මේ පාඩමේ භාවිතා වෙන chords ටික පහල පෙන්නල දීල තියෙනව.Chords වල නම් ගැන බය වෙන්න එපා.extended and added chords හදාගන්න හැටි මම වෙන පාඩමකින් කියල දෙන්නම් දැනට David පෙන්නල දෙන විදියට play කරන්න.​

    G major
    G+major+2.PNG

    C add9
    Cadd9.PNG

    E minor
    E+minor.PNG

    D6th add9/F#
    D6thadd9.PNG
     
    Last edited:
    • Like
    Reactions: ruwanwellarocker

    Very very USEFUL. Pl continue...........:love:
    Thanks bro!
     
    Last edited: