
මේ ගීතයේ මුල් පාඩම මම කලින් දාලා තියෙන්නේ.අද ඉගෙන ගන්න යන්නේ ගීතයේ මැද යන ගිටාර් වාදන කොටසයි(interlude).Interlude එක පටන් ගන්නේ E minor chord එකේ.
මේ තියෙන්නේ guitar tab එක
![]()
Comments ekak deela yanna amathaka karanna epa.Prashna tiyenawanam ahanna![]()
This Is A Great Work Bro.... Keep it Up...
Thanx...![]()

Thanks for the suggestion bro!maxxa...thank u for sharing ur knowledge bro....some more rhythm wud help i guess...
ඔන්න අද රිදම් ගිටාර් පාඩමක් .අද උගන්නන්න යන්නේ මම නෙවෙයි.මේ ඉන්නේ මගේ යාලුවෙක් David Sawlonකියලා.අපි youtube එකෙන් යාලු වුනේ.David පොරොන්දු වුනා මගේ site එකට ගිටාර් පාඩම් ටිකක් කරන්න.මේ තියෙන්නේ පලවෙනි පාඩම.මේ පාඩමේ භාවිතා වෙන chords ටික පහල පෙන්නල දීල තියෙනව.Chords වල නම් ගැන බය වෙන්න එපා.extended and added chords හදාගන්න හැටි මම වෙන පාඩමකින් කියල දෙන්නම් දැනට David පෙන්නල දෙන විදියට play කරන්න.
G major
![]()
C add9
![]()
E minor
![]()
D6th add9/F#
![]()
Thanks bro!Very very USEFUL. Pl continue...........![]()