Vinil's Son In Accident

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ජීවිතයක වටිනාකම දන්නෙ නැති කාලකන්නි මෙතන බෙන්ස් ගැනයි තැඹිළි ගස් ගැනයි ශෝක වෙනවා!!
    ඔය පර හැත්ත රට ගැන හිතන්නෙත් ඔය විදියටම තමා!!
    ඕකුන් තමා මෙතන පොර ටෝක් දීලා අපට උගන්නන්න එන්නෙ!!
    අවජාතකයො!!!!!
    :growl::growl::angry::angry:
     
    • Like
    Reactions: **cut

    nicj

    Member
    Jun 27, 2008
    349
    37
    0
    අපායේ යකෝ !
    ජීවිතයක වටිනාකම දන්නෙ නැති කාලකන්නි මෙතන බෙන්ස් ගැනයි තැඹිළි ගස් ගැනයි ශෝක වෙනවා!!
    ඔය පර හැත්ත රට ගැන හිතන්නෙත් ඔය විදියටම තමා!!
    ඕකුන් තමා මෙතන පොර ටෝක් දීලා අපට උගන්නන්න එන්නෙ!!
    අවජාතකයො!!!!!
    :growl::growl::angry::angry:

    අන්න හරි බන්.. කතා කරපන් !
    මුන්ට මේවා ජෝ(ර්)ක්​
    :growl::growl::growl::growl::growl:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa

    :yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අන්න හරි බන්.. කතා කරපන් !
    මුන්ට මේවා ජෝ(ර්)ක්​

    :growl::growl::growl::growl::growl:

    ඕනෑවට වඩා වේගෙන් යන එකටයි, බීලා වාහන එලවන එකටයි බැන්නට එක අතකින් කමකුත් නෑ!!

    මේකලා ජීවිතයක වටිනාකම මනින්නෙ බෙන්ස් වලටයි තැඹීළි වලටත් අඩුවෙන්!!:growl::growl:
    මුන්ගෙ අම්මා තාත්තා මළ දවසටත් මුන් මෙහම කියයිද දන්නෙ නෑ!!:growl::growl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕනෑවට වඩා වේගෙන් යන එකටයි, බීලා වාහන එලවන එකටයි බැන්නට එක අතකින් කමකුත් නෑ!!

    මේකලා ජීවිතයක වටිනාකම මනින්නෙ බෙන්ස් වලටයි තැඹීළි වලටත් අඩුවෙන්!!:growl::growl:
    මුන්ගෙ අම්මා තාත්තා මළ දවසටත් මුන් මෙහම කියයිද දන්නෙ නෑ!!
    :growl::growl:

    හොඳටම බීල 200 ට වාහනේක යනව කියන්නෙ ඉල්ලගෙන කෑමක්. ජීවිතයක වටිනාකම දන්න එකෙක් එහෙම කරන්නෙ නෑ. වෙලාවට පොල් ගහක වැදුනෙ.. නැත්නම් පාරෙ යන අසරණ මිනිස්සු කීයකගෙ ජීවිත බිලි ගනීවිද දන්නෙ නෑ. දරු පවුලක් නඩත්තු කරන මිනිහෙක් එහෙම හැපුන නම් මොකද වෙන්නෙ. :confused::confused::confused:
    කොහොම උනත් තරුණ ජීවිත මෙහෙම විනාස වෙන එක ගැන දුකයි.. :(:(
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඕනෑවට වඩා වේගෙන් යන එකටයි, බීලා වාහන එලවන එකටයි බැන්නට එක අතකින් කමකුත් නෑ!!

    මේකලා ජීවිතයක වටිනාකම මනින්නෙ බෙන්ස් වලටයි තැඹීළි වලටත් අඩුවෙන්!!:growl::growl:
    මුන්ගෙ අම්මා තාත්තා මළ දවසටත් මුන් මෙහම කියයිද දන්නෙ නෑ!!:growl::growl:

    වැඩක් න බන් අපේ කාලකන්නි හැත්ත ගැන කතා කල්ල.. මුන්ට වාහනේ තමා වටින්නේ.. කාගේ උනත් දරුවෙක්,, හැම මිනිහටම පින නෑ බෙන්ස් පාවිච්චි කරන්න, එහෙම කියල ඒ මැරුණු මිනිහ ගැන නොහිත වාහනේට වෙච්ච හානියි තැබිලි ගසුයි ගැන කියෝන එවුන්ම දවසක උන්ගේ අම්මල අප්පල මරුනමත් පෙට්ටියට යන වියදමයි අදාහනෙට යන වියදමයි ගැන දුක් වෙවී ඉන්න එක තමයි කරන්නේ..
    ඩිලාන් ඔබට නිවන් සුව...

    200677_10150135498038578_580328577_6703943_5993204_n.jpg
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    airbags 6k thibuna kiyala me wage accident ekakadi eken wadak wenne na issaraha yana ayata.
    passe seat eke giya aya oya ganin hari berenna atthe eka nisa.
    speed kills :(
    RIP
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕක තමයි මචන් කියන්නෙ "සර්කස් පැස්පියා, ලිස්සුවොත් ලෙලි ගියා කියලා",

    ඩිලාන් සහ මතිල් ඔබලාට අමාමහ නිවන් සුව ලැබේවා !

    ඒ දෙන්නා ගෙනාපු ආයුෂ ඉවරයි, දෛවයේ ලියලා තිබුනේ මෙවන් අකල් මරනයක් නම් ඒක කාටවත්ම නවත්තන්න බැහැ, ඩිලාන් ඔය වාහනේ එලෙව්වෙ නැතත් ඒයාගේ දෛවයේ ලියලා තිබුන විදියට වෙනා වාහනයක් අවිත් හැප්පිලා හරි වෙන්න තියෙන දවසට ඒ මරනය සිද්ද වෙනවා, කාගේ හරි දෛවයේ ලියලා තියෙනවන් වතුර හිරවෙලා මැරෙන්න නම්, එයා ගඟක මුහුදක බහින්න ඕනෙම නැහැ, මූන හොදන වතුර බේසමට වැටිලා හරි එහෙමත් නැත්තන් බොන වතුර එක හිර වෙලා හරි ඒ කෙනා මැරෙනවා, එක තමයි දෛවයේ ඒක කාටවත් වෙනස් කරන්න බැහැ. ජීවිතන් අනියතන් මරණන් නියතන්,
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    airbags 6k thibuna kiyala me wage accident ekakadi eken wadak wenne na issaraha yana ayata.
    passe seat eke giya aya oya ganin hari berenna atthe eka nisa.
    speed kills :(
    RIP

    airbags open wenne seat belts dammahama witharai machan.mama hithanne naha mun seat belts dagena giya kiyala.airbags open unanam issaraha giya dennama marenna widihak naha.bella atha paya kadila hari berenna thibba:(
     
    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    අපරාදේ ජීවිත ..... බිව්වට කමක් නෑ මචන් .... එත් බීලා වාහන එලවන එකෙන් අනිත් මිනිස්සුන්ගේ ජීවතත් අනතුරේ දාන එක නම් මහා පව් කමක් , අනිත් සල්ලි කාර පුත්තුනටත් මේ ටික තේරෙනවනම් ??? ..........................
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    mu ammata kiyala thiyenne cinnomon grand eke party ekakata yanawa kiyala...
    aath mu kollo set ekath ekka bentota beach eke nanna yanna gihin thiyenne hodatama beela, madei yana gaman wechcha wede.. mu th ekka thawa kollo dennekuth nethi welaa.. dan mu ge ammata sihi kalpanawa th nethi lu... paw thamai.. :( meyalata salli wedi una nisa thamai ohoma wenneththe... salli wedi nisa limit ekak nee meyaage fun wala..
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    airbags open wenne seat belts dammahama witharai machan.mama hithanne naha mun seat belts dagena giya kiyala.airbags open unanam issaraha giya dennama marenna widihak naha.bella atha paya kadila hari berenna thibba:(

    Ow ban speed eka prashnayak newei sihi kalpanaawen drive karanawanum..highspeed yanawanum aniwaryemma seat belts daana oni..