....
ඒ මහත්මා ගතියට ගේ Banned ගේ උපහාරය....![]()
මේ විමසුම පිටපත Banned ගෙනී...![]()
uba gay da?


....
ඒ මහත්මා ගතියට ගේ Banned ගේ උපහාරය....![]()
මේ විමසුම පිටපත Banned ගෙනී...![]()


machan did you mean "ඒ මහත්මා ගතියට GAY Banned ගේ උපහාරය...."??(Just kiddin
)

http://www.facebook.com/englandcricket?sk=wall
give your comments for England

machan did you mean "ඒ මහත්මා ගතියට GAY Banned ගේ උපහාරය...."??(Just kiddin
)




bayyala newey bun bayanna wenuwata payanna danna onaඅපෝ එහෙම උනානම්... ආසියාවේ අයියලා කියලා හිතන් ඉන්න... බයියලා කොටා ගන්නවා බලන්න එකක් හම්බ වෙනවද?![]()
WE WILL NOT FORGET THE FABULOUS INNING OFF 157 AGAINT INDIA.....





මොනවැයි බන් කියලා තියෙන්නෙ.අපිටත් කියහන් දැනගන්න එක්ක.දුකත් හිතෙනවා බන්...සුද්දොන්ගේ Comments දැක්කම.... ඒවා කියෙව්වාම.... ඉන්දියාවේ උන්, පක්කෝ මොකුන්ද කියලා හිතෙනවා.![]()

මොනවැයි බන් කියලා තියෙන්නෙ.අපිටත් කියහන් දැනගන්න එක්ක.![]()

http://www.maduraonline.com/





මේ මැච් එක දරුණු විදිහට අපි දින්නා. ඒත් තිබිච්ච මැච් වලින්.... SEMI FINAL එකකින් අයින් උනත්.... මහත්මා ගතියෙන් යුතුව, ENGLAND එකේ උන් අයින් උනා. උන් උන්ගේ වැරදි කිය කිය හිටියේ නැ. ලංකාව උන්ට වඩා හොඳයි... ඒක හින්දයි දින්නේ කියලා කියන්න කොන්දක් තිබ්බා. ඒ මහත්මා ගතියට Bannedගේ උපහාරය....![]()
මේ විමසුම පිටපත Banned ගෙනී...![]()