~~~~Free මෘදුකාංග~~~~

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේක මම් ගොඩාක් කාලෙක ඉදන් දාන්න හිටිය ත්‍රෙඩ් 1ක් වෙලාවක් නැති නිසා දාන්න බැරි උනා ඔන්න එහෙනම් මම් පටන් ගන්නවා free මෘදුකාංග thread 1ක් කට්ටියගේ සහයෝගය ඕන:yes::yes:
    :confused::confused::confused::confused::confused:

    ඔන්නා හා හා පුරා කියල
    ගණිතය සම්භන්ද sofrware 1k

    මේකට කියන්නෙ
    Microsoft mathematics
    3_math3.jpg

    ගනන් අමාරු අයට ගනන් හදන්න ලොකු උදව්වක් වෙයි

    http://www.microsoft.com/downloads/en/details.aspx?FamilyID=9caca722-5235-401c-8d3f-9e242b794c3a