http://www.elakiri.com/forum/showthread.php?p=9324707#post9324707
තරහ නැතුව මේකත් බලල විචාරයක් දෙන්ඩ පුලුවන්ද???
තරහ නැතුව මේකත් බලල විචාරයක් දෙන්ඩ පුලුවන්ද???
http://www.elakiri.com/forum/showthread.php?p=9324707#post9324707
තරහ නැතුව මේකත් බලල විචාරයක් දෙන්ඩ පුලුවන්ද???

maxxa wadak

math dan oya widiyata koranne
http://www.elakiri.com/forum/showthread.php?p=9324707#post9324707
තරහ නැතුව මේකත් බලල විචාරයක් දෙන්ඩ පුලුවන්ද???

good thread dude.maxxa wadak
![]()
මෙම ත්‍රෙඩ් එකේ අදහස සාමාජිකයන්ව දිරිමත් කිරීම. මුලින්ම කියන්න ඕනා avatar එකක් යොදාගන්න. එසේ නොමැති වීම ඔබට පාඩුවක්.
Torrent upload කරමු.
මාතෘකාව යොදාගැනීම හොඳයි, අදහස පැහැදිලිව තියෙනවා.
අකුරු භාවිතය දුර්වලයි, default font style එක පමණයි යොදාගෙන තිබෙන්නේ. size වෙනස් කිරීම. වර්ණ ගැලපීම අවශ්‍යවෙනවා. උපමාතෘකා සඳහා වෙන වර්ණයක් යොදා හෝ bold කිරීම මඟින් ඒවා ඉතා හොඳින් පැහැදිලිව දක්වන්න පුළුවන්.
විස්තර කිරීම හොඳයි. තේරුම්ගැනීමට පහසුයි.
පින්තූර යොදා ගැනීමේදී විශාල පින්තූර යොදාගැනීම නිසා ත්‍රෙඩ් එක ලෝඩ්වීමට ලොකු කාලයක් යනවා, අවශ්‍ය පින්තූර සම්පූර්ණ screen shot නැතුව එය අවශ්‍ය ස්ථානය පමණක් වෙන්කර දමන්න.
රතුපාටින් සලකුණු කිරීම හොඳයි. එමඟින් තවත් පැහැදිලි වෙනවා.
හොඳ ත්‍රෙඩ් නිර්මාණයට අදහස් තිබෙන කෙනෙක්, අඩුපාඩු සකස් කරගන්න.![]()
thnx for the review mateඔබේ~ශරීරය~පිළිබඳ~නොදන්නා~යමක් !
ඉතාම හොඳ ත්‍රෙඩ් එකක්, වැඩිය නොසිතන දේවල් රාශියක් පිළිබද දැනුවත් කරලා තියෙනවා.
හඳුන්වාදීමේ සිට ඒ ඒ උපමාතෘකා වලට පින්තූර යොදාගැනීම ඉතාම සාර්ථකයි.
අකුරු හා වර්ණ භාවිතයේත් අඩුපාඩුනෑ.
උපමාතෘකා අතර මැද තව ස්වල්පයක් ඉඩ වැඩිපුර තැබුවානම් ඉතාමත් හොඳින් පැහැදිලිවෙනවා.
පෝස්ට් 2කට ත්‍රෙඩ් එක දැමීමත් සාර්ථකයි.

පොදුවේ බලන්නම්...
හැම ත්‍රෙඩ් එකක්ම හොඳයි. මාතෘකා යොදාගැනීම සාර්ථකයි.
කඩ්ඩ පොලිෂ්කරනු ලැබේ | Available Here හැරෙන්න අනෙකුත් දෙක tutorial ආකාරයට ඇති නිසා පියවර ගැලපීල ඉතා හොඳයි.
HOW to Request UBUNTU CD Perfectly හි තරමක් විශාල වැඩි පින්තූර යොදාගෙන තිබෙනවා. ඒක දුර්වලතාවයක්.
හැම එකේම අන්තර්ගතය, පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි.
ප්‍රධානව හැම ත්‍රෙඩ් එකකම අකුරු සඳහා වර්ණ යොදාගෙන නෑ. size වෙනස් කිරීම පමණයි. පියවර වශයෙන් වෙන්කිරීමේදී වෙනස් වර්ණයක් හෝ bold කිරීමක් භාවිතාවූවානම් ඉතාමත් හොඳයි.

mekath poddak baluwanam
Photoshop_ඉගෙන_ගනිමු2
පැටියා;9720042 said:හොදට පැහැදිලි කරලා තියනවා....
ගොඩක් සාර්ථකයි.
තේමාව තව ටිකක් සවිස්තරාත්මකව යෙදුවනම් මීටත් වඩා සාර්ථක කර ගන්න තිබ්බා.
සාරාංශයක් ලෙස ගත්තොත් අති සාර්ථක නූලක් කියලා කියන්න පුලුවන්![]()

කෝ මට පැටියගේ review එකක් ලැබුනේ නෑනේ.
Menna mage guitar thread eka
http://www.elakiri.com/forum/showthread.php?t=950591
![]()

පැටියා;9720042 said:හොදට පැහැදිලි කරලා තියනවා....
ගොඩක් සාර්ථකයි.
තේමාව තව ටිකක් සවිස්තරාත්මකව යෙදුවනම් මීටත් වඩා සාර්ථක කර ගන්න තිබ්බා.
සාරාංශයක් ලෙස ගත්තොත් අති සාර්ථක නූලක් කියලා කියන්න පුලුවන්![]()
පැටියා;9720137 said:ඔවු හොද වෙනස්ම ආරක තේමාවක් තමයි ඔබ යොදාගෙන තියෙන්නේ...
අති සාර්ථකයි. හොදින් පැහැදිලි කරලා කියනවා ඉතා සරළව. මාතෘකාවත් ඉතා පැහැදිලිව යොදා ඇති නිසා අන්තර්ගතය පිළබද මනා අදහසක් සැපයෙනවා. ඔබ සාර්ථකයි![]()