ElaKiri thread review center(ත්‍රෙඩ් එක ගැන විග්‍රහයක්)

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
http://www.elakiri.com/forum/showthread.php?p=9324707#post9324707

තරහ නැතුව මේකත් බලල විචාරයක් දෙන්ඩ පුලුවන්ද???

good thread dude. :yes::yes: maxxa wadak
11.gif
 
  • Like
Reactions: rehrumesh

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    මාතෘකාව හොඳට පැහැදිලිව තිබෙනවා, අන්තර්ගතයත් ඉතාමත් හොඳින් විස්තර කිරීම ගොඩක් හොඳයි.
    උපමාතෘකා වෙන් වෙනව තිබීම නිසා ගොඩක් පැහැදිලියි. වර්ණ ගැලපීමක් සහිතව තිබුනානම් තවත් හොඳයි.
    සිංහල විස්තර කිරීමකුත් තිබෙන නිසා තවත් වටිනවා..

    විස්තරයට අදාල වෙන ආකාරයට පින්තූර කිහිපයක් හෝ එකතු කරානම් ආක්‍ර්ශණය වැඩී. එය ත්‍රෙඩ් එක කියවීමට එක්තරා පහසුවක් වෙනවා.

    ගැටලු සාකච්චාවට ඉඩක් යොදා තිබීමත් හොඳයි එමඟින් ත්‍රෙඩ් එක මඟින් අපහැදිලි තැන් වැඩිදුර පැහැදිලි කරගැනීමටත් අවස්ථාවක් ලැබෙනවා.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    http://www.elakiri.com/forum/showthread.php?p=9324707#post9324707

    තරහ නැතුව මේකත් බලල විචාරයක් දෙන්ඩ පුලුවන්ද???

    මෙම ත්‍රෙඩ් එකේ අදහස සාමාජිකයන්ව දිරිමත් කිරීම. මුලින්ම කියන්න ඕනා avatar එකක් යොදාගන්න. එසේ නොමැති වීම ඔබට පාඩුවක්.

    Torrent upload කරමු.

    මාතෘකාව යොදාගැනීම හොඳයි, අදහස පැහැදිලිව තියෙනවා.

    අකුරු භාවිතය දුර්වලයි, default font style එක පමණයි යොදාගෙන තිබෙන්නේ. size වෙනස් කිරීම. වර්ණ ගැලපීම අවශ්‍යවෙනවා. උපමාතෘකා සඳහා වෙන වර්ණයක් යොදා හෝ bold කිරීම මඟින් ඒවා ඉතා හොඳින් පැහැදිලිව දක්වන්න පුළුවන්.

    විස්තර කිරීම හොඳයි. තේරුම්ගැනීමට පහසුයි.

    පින්තූර යොදා ගැනීමේදී විශාල පින්තූර යොදාගැනීම නිසා ත්‍රෙඩ් එක ලෝඩ්වීමට ලොකු කාලයක් යනවා, අවශ්‍ය පින්තූර සම්පූර්ණ screen shot නැතුව එය අවශ්‍ය ස්ථානය පමණක් වෙන්කර දමන්න.
    රතුපාටින් සලකුණු කිරීම හොඳයි. එමඟින් තවත් පැහැදිලි වෙනවා.

    හොඳ ත්‍රෙඩ් නිර්මාණයට අදහස් තිබෙන කෙනෙක්, අඩුපාඩු සකස් කරගන්න.:)
     
    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    good thread dude. :yes::yes: maxxa wadak
    11.gif

    bohooommaaaa isthutuhiii sahodaraya....

    මෙම ත්‍රෙඩ් එකේ අදහස සාමාජිකයන්ව දිරිමත් කිරීම. මුලින්ම කියන්න ඕනා avatar එකක් යොදාගන්න. එසේ නොමැති වීම ඔබට පාඩුවක්.

    Torrent upload කරමු.

    මාතෘකාව යොදාගැනීම හොඳයි, අදහස පැහැදිලිව තියෙනවා.

    අකුරු භාවිතය දුර්වලයි, default font style එක පමණයි යොදාගෙන තිබෙන්නේ. size වෙනස් කිරීම. වර්ණ ගැලපීම අවශ්‍යවෙනවා. උපමාතෘකා සඳහා වෙන වර්ණයක් යොදා හෝ bold කිරීම මඟින් ඒවා ඉතා හොඳින් පැහැදිලිව දක්වන්න පුළුවන්.

    විස්තර කිරීම හොඳයි. තේරුම්ගැනීමට පහසුයි.

    පින්තූර යොදා ගැනීමේදී විශාල පින්තූර යොදාගැනීම නිසා ත්‍රෙඩ් එක ලෝඩ්වීමට ලොකු කාලයක් යනවා, අවශ්‍ය පින්තූර සම්පූර්ණ screen shot නැතුව එය අවශ්‍ය ස්ථානය පමණක් වෙන්කර දමන්න.
    රතුපාටින් සලකුණු කිරීම හොඳයි. එමඟින් තවත් පැහැදිලි වෙනවා.

    හොඳ ත්‍රෙඩ් නිර්මාණයට අදහස් තිබෙන කෙනෙක්, අඩුපාඩු සකස් කරගන්න.:)

    බොහොම ස්තුති විචාරයට.මින් මතුවට අඩු පාඩු මගහරවා හරවත් යමක් ලිවීමට උත්සහ ගනිමි...

    ඔබගේ වෑයමට මාගේ තුති...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    ඔබේ~ශරීරය~පිළිබඳ~නොදන්නා~යමක් !

    ඉතාම හොඳ ත්‍රෙඩ් එකක්, වැඩිය නොසිතන දේවල් රාශියක් පිළිබද දැනුවත් කරලා තියෙනවා.

    හඳුන්වාදීමේ සිට ඒ ඒ උපමාතෘකා වලට පින්තූර යොදාගැනීම ඉතාම සාර්ථකයි.

    අකුරු හා වර්ණ භාවිතයේත් අඩුපාඩුනෑ.

    උපමාතෘකා අතර මැද තව ස්වල්පයක් ඉඩ වැඩිපුර තැබුවානම් ඉතාමත් හොඳින් පැහැදිලිවෙනවා.

    පෝස්ට් 2කට ත්‍රෙඩ් එක දැමීමත් සාර්ථකයි.
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    ඔබේ~ශරීරය~පිළිබඳ~නොදන්නා~යමක් !

    ඉතාම හොඳ ත්‍රෙඩ් එකක්, වැඩිය නොසිතන දේවල් රාශියක් පිළිබද දැනුවත් කරලා තියෙනවා.

    හඳුන්වාදීමේ සිට ඒ ඒ උපමාතෘකා වලට පින්තූර යොදාගැනීම ඉතාම සාර්ථකයි.

    අකුරු හා වර්ණ භාවිතයේත් අඩුපාඩුනෑ.

    උපමාතෘකා අතර මැද තව ස්වල්පයක් ඉඩ වැඩිපුර තැබුවානම් ඉතාමත් හොඳින් පැහැදිලිවෙනවා.

    පෝස්ට් 2කට ත්‍රෙඩ් එක දැමීමත් සාර්ථකයි.
    thnx for the review mate :D
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    පොදුවේ බලන්නම්...

    හැම ත්‍රෙඩ් එකක්ම හොඳයි. මාතෘකා යොදාගැනීම සාර්ථකයි.
    කඩ්ඩ ‍පොලිෂ්කරනු ලැ‍බේ | Available Here හැරෙන්න අනෙකුත් දෙක tutorial ආකාරයට ඇති නිසා පියවර ගැලපීල ඉතා හොඳයි.

    HOW to Request UBUNTU CD Perfectly හි තරමක් විශාල වැඩි පින්තූර යොදාගෙන තිබෙනවා. ඒක දුර්වලතාවයක්.

    හැම එකේම අන්තර්ගතය, පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි.

    ප්‍රධානව හැම ත්‍රෙඩ් එකකම අකුරු සඳහා වර්ණ යොදාගෙන නෑ. size වෙනස් කිරීම පමණයි. පියවර වශයෙන් වෙන්කිරීමේදී වෙනස් වර්ණයක් හෝ bold කිරීමක් භාවිතාවූවානම් ඉතාමත් හොඳයි.

    නියම වැඩක් මචා :D
    අපේ පොස්ට් වල වැරදි දැනගන්න එක හොදයි අපි දකිනවට වඩා මගේ නිර්මාණය අනෙක් අය දකින විදිය වෙනස්නේ අන්න ඒ වෙනස මොනවගේද කියල දැනගත්තම අපිට අපේ නිර්මාණ ඉතා හොදට කරන්න පුලුවනි..;)
    මගේ නිර්මාණ ගැන විචාරය කල මිගාර සහෝදරයාට ගොඩාක් ස්තුතියි :love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    300MB~Encode~කරමු

    me thread eka rate karapallako ;)

    හොදට පැහැදිලි කරලා තියනවා....
    ගොඩක් සාර්ථකයි.
    තේමාව තව ටිකක් සවිස්තරාත්මකව යෙදුවනම් මීටත් වඩා සාර්ථක කර ගන්න තිබ්බා.
    සාරාංශයක් ලෙස ගත්තොත් අති සාර්ථක නූලක් කියලා කියන්න පුලුවන් :):)
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: අකර්ශනීයයි, දැනුම ලබාගත හැක්කකි.

    ලිපියේ මාතෘකාව: සාමාන්‍යයි, මීට වඩා පැහැදිලි සිත් ඇදගන්න සුළු මාතෘකාවක් යොදා ගැනීමේ හැකියාව ඇත.

    අන්තර්ගතය: පියවරින් පියවර කරුණු ගොනුකිරිම හොඳයි, එහෙත් මෙහි සඳහන් පාරිභාෂික වචන ආදිය තේරුම් ගැනීමට මේ මෘදුකාංගය පිළිබඳව යම්තරමක අවබෝධයක් තිබිය යුතුය.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: අවශ්‍ය පරිදි යොදා ගෙන ඇත, ප්‍රසංශනීයයි.

    භාවිතා කරන අකුරු, පාට: විවිධ වර්ණ භාවිත කර ඇති නිසා (නිල් පැහැය සමඟ රෝස එතරම් නොගැලපේ) ලිපියේ වටිනාකම අඩුවේ.

    සමස්ත ලකුණු: 6.5/10
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    පැටියා;9720042 said:
    හොදට පැහැදිලි කරලා තියනවා....
    ගොඩක් සාර්ථකයි.
    තේමාව තව ටිකක් සවිස්තරාත්මකව යෙදුවනම් මීටත් වඩා සාර්ථක කර ගන්න තිබ්බා.
    සාරාංශයක් ලෙස ගත්තොත් අති සාර්ථක නූලක් කියලා කියන්න පුලුවන් :):)

    කෝ මට පැටියගේ review එකක් ලැබුනේ නෑනේ.
    Menna mage guitar thread eka

    http://www.elakiri.com/forum/showthread.php?t=950591

    :lol:
    :lol:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කෝ මට පැටියගේ review එකක් ලැබුනේ නෑනේ.
    Menna mage guitar thread eka

    http://www.elakiri.com/forum/showthread.php?t=950591

    :lol:
    :lol:

    ඔවු හොද වෙනස්ම ආරක තේමාවක් තමයි ඔබ යොදාගෙන තියෙන්නේ...
    අති සාර්ථකයි. හොදින් පැහැදිලි කරලා කියනවා ඉතා සරළව. මාතෘකාවත් ඉතා පැහැදිලිව යොදා ඇති නිසා අන්තර්ගතය පිළබද මනා අදහසක් සැපයෙනවා. ඔබ සාර්ථකයි :yes:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    පැටියා;9720042 said:
    හොදට පැහැදිලි කරලා තියනවා....
    ගොඩක් සාර්ථකයි.
    තේමාව තව ටිකක් සවිස්තරාත්මකව යෙදුවනම් මීටත් වඩා සාර්ථක කර ගන්න තිබ්බා.
    සාරාංශයක් ලෙස ගත්තොත් අති සාර්ථක නූලක් කියලා කියන්න පුලුවන් :):)

    11.gif

    tks bro
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    පැටියා;9720137 said:
    ඔවු හොද වෙනස්ම ආරක තේමාවක් තමයි ඔබ යොදාගෙන තියෙන්නේ...
    අති සාර්ථකයි. හොදින් පැහැදිලි කරලා කියනවා ඉතා සරළව. මාතෘකාවත් ඉතා පැහැදිලිව යොදා ඇති නිසා අන්තර්ගතය පිළබද මනා අදහසක් සැපයෙනවා. ඔබ සාර්ථකයි :yes:

    Thanks :D