කවුරුත් දන්නවනේ නිව්යෝක් නගරය කිව්වම කොහේ මොකද්ද කියලා තාක්ෂණය මෙන්ම ජනගහනය අතින්ද ලොව දැවැන්ත නගරයක් ලෙස සැලකෙනවා
ශොපින් කරන්න මරු ප්ලේස් එක,සිනමා හල්,රාත්‍රී සමාජ ශලා එකී මෙකී නොකී දේ තියෙනව එහෙ දවල්ට වගේ නෙවෙයි රෑට තමයි ගොඩක් ලස්සන නරක හිතකින් කිව්ව නෙමෙයි
ඇත්තම කිව්වොත් පිස්සු හැදිල ආයේ හැදෙනාවා එකෙන්ම තවත් නෑ මෙවන් නගරයක් විශ්වය සිසරා බැලූ කල

New York City Sparkles At Night
මේ තියෙන්නෙ උස් ස්ථානයක සිට ගන්න ලද මාර්ගයක පින්තූරයක්
ලංකාවෙත් මේ වගේ මාර්ග වටරවුමක නෙලුම් කුළුණක් හදනවලු
මට ආසම හිතුන දර්ශනයක් ආසයි බලන්න යන්න කෙදිනක හෝ පැතුම් ඉටුවනු ඇත
ඇමරිකාවට අයත් වටිනාම සංකේතයක් මෙලෙස රාත්‍රියේ විරාජමානව දිස්වේ
In Side This Bridge
ලයිට් දාල මර ලස්සනයි
හිත එක තැනක තියාගන්න පුලුවන්ද මෙවා බැලූ කල

ඊවන් ජෝශප් කියන ප්‍රංශ ජාතිකයෙක් තමයි මේ පින්තූර අරගෙන තියෙන්නෙ සිය කැමරාවෙන් එකෙන්ම.
ඔහුට වසර දෙකක් ගියාලූ ඇමරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවෙන් මෙම වියාපෘතිය සදහා නිව්යෝක් නගරය යොදා ගැනීමට අවසර ගන්න
චොපර්යනා දෙකක් මේ කර්තව්‍ය සදහා යොදා ගෙන තිබෙනවා දින 45ක කාලයක් තුල පින්තූර 678ක් තුලින් නිසිලෙස ගැනීමට හැකිවූ පින්තූර පෙල තමයි මේ.
කොහොමද මහන්සිය.මේකට සල්ලි කීයක් වගේ යන්න ඇද්ද,කිසිදු පරිඝණක සංස්කරණ කටැයුත්තක් නොකර සජිවී රූප රාමු තමයි මෙවා කියල ජෝශප් මාධ්‍යට කියල තියෙනවා
___________________________________________
ලංකාවද නොබෝ දිනකදී මෙවැනිම වූ සුරපුරයක් වනු ඇතැයි සුවහසක් එලිකිරියන්ගේ බාලපොරොත්තුව වනු අවිවාධයෙන් ප්‍රකාශකර හැක
Join Mal Baba's Facebook Official Page

Last edited: