ElaKiri thread review center(ත්‍රෙඩ් එක ගැන විග්‍රහයක්)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    මෙය චිත්‍රපටියක් පිළිබඳ හඳුන්වාදීමක්, මාතෘකාව අනුව මෙය පිළිබඳ අසා නැතිඅයට මෙය ආකර්ෂණය වන්නේ නෑ.
    එහෙත් යම්කිසි කුතුහලයක් ඇතිවනවා මෙය කුමක්දැයි බැලීමට.

    ප්‍රධානම දුර්වලතාවය font size මෙය විශාල වැඩී තව පොඩි ප්‍රමාණයක් හා රතු වර්ණය සමඟ වෙනත් වර්ණයක් ගලපා තිබුණානම් ඉතාමත් පැහැදිලියි.
    විශාල අකුරු නිසා අපහැදිලි බවක් තිබෙනවා.

    පින්තූර එක් කිරීමේදී කෙලින්ම link copy කිරීම කර තිබෙනවා, imagehost එකකට මේ පින්තූර අප්ලෝඩ් කිරීම අවශ්‍යයි. නැතහොත් ටික කලකින් මෙම පින්තූර නැතිවී යනවා.

    ඩවුන්ලෝඩ් කිරීමට torrent එකක් දැමීමත් ඉතාමත් හොඳයි. තව direct link සමඟ තිබුණානම් තවත් වටිනවා.

    අකුරු වලත් යම් යම් දුර්වලතා තිබෙනවා ඒවා මඟහරවා ගන්න.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    අඩුපාඩු රාශියක් තිබෙනවා..

    ප්‍රධානව, ඉතාම විශාල පින්තූර ඇතුල් කිරීම නිසා ත්‍රෙඩ් එක ලෝඩ් වීමට අධික කාලයක් ගතවෙනවා. එය දුර්වලතාවයක්.

    පින්තූර පමණක් නොමැතිව ඒ ඒ පිළිබඳ කෙටි විස්තරයක් අඩංගු වූවානම් ඉතාමත් හොඳයි.

    පින්තූර කෙලින්ම direct link copy කර තිබෙනවා, පින්තූර imagehost එකකට අප්ලෝඩ් කිරීම කරනවානම් හොඳයි.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    http://www.elakiri.com/forum/showthread.php?t=1091557

    Menna mekath balala hoda naraka kiyanna balanna :D

    Opera_mini_වල_සිංහල_Active_කරගමු

    මෙය help කොටසේ දැමුවේ ඇයි යන ප්‍රශ්නය මට එනවා..
    tips and trick වලට move කරදෙන්න කියා ඇඩ්මින්ට PM එකක් දාන්න.

    ඉතාම වටිනා ත්‍රෙඩ් එකක්, නව විස්තර කිරීමක්. මාතෘකාව යොදාගැනීමත් ඉතා හොඳයි.

    පියවර ඉතාම හොඳින් පැහැදිලි කර තිබෙනවා. පින්තූර යොදාගැනීමත් අනර්ගයි.

    භාෂා භාවිතයේදී ඔබට හුරු සරලම ක්‍රමයට යෑම පොඩි දුර්වලතාවයක්.

    වර්ණ භාවිතය පැටලිලි සහිතයි, අපිලිවෙලයි, ක්‍රමවත්ව පියවර වශයෙන් වෙන්කිරීමේදී පමණයක් වෙනස් වර්ණයක් යොදාගන්න.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    වටලප්පමක්_හදමු

    නව ආරක ත්‍රෙඩ් එකක්, සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන ආකාරයක්. එහෙත් වටිනාකමේ අඩුවක් නෑ.
    මාතෘකාව ඉතාමත් හොඳයි පැහැදිලියි.

    මුල් හැඳින්වීම ආකර්ශණියයි. උසස් ලෙස වචන ගලපා තියෙනවා.

    පින්තූරය link copy කිරීමක්, එය imagehost එකකට අප්ලෝඩ් කරයොදන්න වගබලාගන්න.

    පියවර මඟින් පැහැදිලි කිරීම ඉතා හොඳයි. පියවර අතර පේලියක ඉඩක් තැබුවානම් තවත් පැහැදිලි වෙනවා.

    එකම වර්ණයක් පමණක් අකුරු වලට යොදාගැනීමේදී bold කිරීමක් මඟින් හෝ යමක් විශේෂ කර දැක්විය යුතුයි. එසේ නොමැතිවීම දුර්වලතාවයක්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: අදහසෙහි වරදක් නැත, අලුත් දෙයකි.

    ලිපියේ මාතෘකාව: ආකර්ශනීයයි.

    අන්තර්ගතය: එතරම් කරුණු නැත, අලුත් යමක් ඉදිරිපත් කරන්නට උත්සහ කළද ඔබ ඉදිරි පත් කරන්නෙහි විශ්වයසයක් ඔබටම නැති නිසා අසාර්ථකයි, එය බරපතල වරදකි. එනිසා මෙය ඵල රහිත වේ. කිසිඳු ප්‍රතිචාරයක් නැතිවීම පුදුමයට කරුණක් නොවේ.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: විශේෂයක් නැත.

    භාවිතා කරන අකුරු, පාට: අවශ්‍ය පරිදි ඇත.

    සමස්ත ලකුණු: 2/10
    :) තැකියු මචං රීවීවු එකට...

    රු100ට Unlimited 3Years වෙබ් හොස්ටිං ඕනෙද?

    ප්‍රධාන වැරදි කිහිපයක් තියෙනවා,

    මුලින්ම ඔබ මෙම වෙබ් හොස්ටින් ක්‍රමය අත්හදාබලා නෑ.. ඒක ත්‍රෙඩ් එකේම තිබෙන නිසා බලන කෙනාට විශ්වාසයක් ඇතිවෙන්නේ නෑ.

    free hosting දෙන හේතුව පවා පැහැදිලිව පවසා නෑ, ඒක ලුහුඩුව හෝ ත්‍රෙඩ් එකේ විස්තර කිරීමක් අවශ්‍යයි.

    වගකීමක් භාරනොගන්නා බව පැවසීම නිසා තවත් බලන අයෙක් මේ පිළිබඳ වැඩිදුර නොසිතාම මඟහරිනවා.

    ත්‍රෙඩ් එක දැමීමේදී ඒ පිළිබඳ තරමක් අධ්‍යනය කිරීම අවශ්‍යයි. මෙය ඉතාමත් කෙටි කාලයකදී සකස්කළ ත්‍රෙඩ් එකක් බව මට කියන්න පුළුවන්.

    අනිවා මචං.....
    තෑන්ක්ස් :)
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    මෙය චිත්‍රපටියක් පිළිබඳ හඳුන්වාදීමක්, මාතෘකාව අනුව මෙය පිළිබඳ අසා නැතිඅයට මෙය ආකර්ෂණය වන්නේ නෑ.
    එහෙත් යම්කිසි කුතුහලයක් ඇතිවනවා මෙය කුමක්දැයි බැලීමට.

    ප්‍රධානම දුර්වලතාවය font size මෙය විශාල වැඩී තව පොඩි ප්‍රමාණයක් හා රතු වර්ණය සමඟ වෙනත් වර්ණයක් ගලපා තිබුණානම් ඉතාමත් පැහැදිලියි.
    විශාල අකුරු නිසා අපහැදිලි බවක් තිබෙනවා.

    පින්තූර එක් කිරීමේදී කෙලින්ම link copy කිරීම කර තිබෙනවා, imagehost එකකට මේ පින්තූර අප්ලෝඩ් කිරීම අවශ්‍යයි. නැතහොත් ටික කලකින් මෙම පින්තූර නැතිවී යනවා.

    ඩවුන්ලෝඩ් කිරීමට torrent එකක් දැමීමත් ඉතාමත් හොඳයි. තව direct link සමඟ තිබුණානම් තවත් වටිනවා.

    අකුරු වලත් යම් යම් දුර්වලතා තිබෙනවා ඒවා මඟහරවා ගන්න.

    :) perfect review...මට හිතුනා අකුරු වල ප්‍රශ්නයක් ඇති කියලා!!!!!!!!ඉස්සරාහට ඒවා උනන්දු කරන්න ඕන....තැන්ක්ස් මිගා ;)
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    << විශ්වයේ කෙලවරට යන වොයෙජ යානා >>

    ඉතාම හොඳ මාතෘකාවක්. පැහැදිලියි.

    අන්තර්ගතය හොඳින් පැහැදිලිව විස්තර කරතිබෙනවා. උපමාතෘකාවන් යොදාගෙන නෑ.

    පින්තූර වැඩිපුර යොදාගෙන තිබෙනවා, තරමක් වෙලාවක් ගත්වෙනවා ත්‍රෙඩ් එක ලෝඩ්වීමට.
    පින්තූර මුලින්ම දමා විස්තර කිරීම අවසානයේ එක්කර තිබෙනවා.
    පින්තූරයක් සමඟ එහි කෙටි හැඳින්වීමක් යොදාගත්තානම් ඉතා හොඳයි.

    එකම වර්ණයක් භාවිතයෙන් වැලකී එය විශේෂ වැකි සඳහා bold කිරීමක් හෝ අත්‍යාවශයයි.

    ශබ්ද උදාහරණයට ලින්ක් එකක් එක්කිරීමත් ඉතාම වටිනවා.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    thanx miga next time headings bold karala dannam
    :)
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: සිනමා නිර්මාණයක් පිළිබඳවයි, වෙනසකි එය අගය කරමි.

    ලිපියේ මාතෘකාව: එතරම් පැහැදිලි නැත, එහෙත් අසාර්ථකද නොවේ.

    අන්තර්ගතය: සාමාන්‍ය පරිදි විස්තර දැක්වීමක් කර ඇත, භාෂාමය ගැටළු කිහිපයක්ද ඇත, එනිසා ඒ පිලිබඳ අවධානය යොමු කළ යුතුය.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: එතරම් විශේෂයක් නැත, වරදක්ද නැත.

    භාවිතා කරන අකුරු, පාට: අක්ෂර ප්‍රමාණයෙන් ඕනෑවට වඩා විශාලය, රතු වර්ණයද එතරම් නොගැලපේ යයි හැඟෙ.

    සමස්ත ලකුණු: 6/10