මෙය චිත්‍රපටියක් පිළිබඳ හඳුන්වාදීමක්, මාතෘකාව අනුව මෙය පිළිබඳ අසා නැතිඅයට මෙය ආකර්ෂණය වන්නේ නෑ.
එහෙත් යම්කිසි කුතුහලයක් ඇතිවනවා මෙය කුමක්දැයි බැලීමට.
ප්‍රධානම දුර්වලතාවය font size මෙය විශාල වැඩී තව පොඩි ප්‍රමාණයක් හා රතු වර්ණය සමඟ වෙනත් වර්ණයක් ගලපා තිබුණානම් ඉතාමත් පැහැදිලියි.
විශාල අකුරු නිසා අපහැදිලි බවක් තිබෙනවා.
පින්තූර එක් කිරීමේදී කෙලින්ම link copy කිරීම කර තිබෙනවා, imagehost එකකට මේ පින්තූර අප්ලෝඩ් කිරීම අවශ්‍යයි. නැතහොත් ටික කලකින් මෙම පින්තූර නැතිවී යනවා.
ඩවුන්ලෝඩ් කිරීමට torrent එකක් දැමීමත් ඉතාමත් හොඳයි. තව direct link සමඟ තිබුණානම් තවත් වටිනවා.
අකුරු වලත් යම් යම් දුර්වලතා තිබෙනවා ඒවා මඟහරවා ගන්න.


තැකියු මචං රීවීවු එකට...
