මම නම් යනවමය් මේකට......මට ඕනේදෙහිවල සත්තු වත්ත බලල
ඉන්න සත්තු ගාන ගැනගෙන වරෙන්
![]()
මම නම් යනවමය් මේකට......මට ඕනේදෙහිවල සත්තු වත්ත බලල
ඉන්න සත්තු ගාන ගැනගෙන වරෙන්
![]()
uba Mathara idan mehe ennada ban hadanne???????අපිටත් Tickets දෙන්නකෝ



උබ මේ බඩ පලාගෙන මොන DJ party ද බන්....... කතා කරන්නත් හොද නෑ කිව්වලු නේද??![]()
උබට ඕවට ගිහිල්ල නටන්න හොද නෑ. එක හින්ද හොද ළමය වගේ ගෙදරට වෙලා හිටහන්කෝකවුද බං බඩ පලාගත්තේ..??
අනික DJ Party ගියාට කතා කරන්නේ නැතුව ඉන්න බැලුවේ..
එහෙමනම් ඉතිං අප්පච්චිවත් එක්කරගෙන යන්න පුළුවන්..



ela ela uba masa dekata adi 2k withara usa gihinne
![]()

18n pahala ayata godak useful event ekak api wage ayata![]()

ඔබේ පිහිටෙන්, මගේ වියදමෙන් ජීවත් වෙනවා සහෝ..
දෙමාපියන්ගෙන් අවසර අරගෙන ලියුමක් ලියාගෙනමම නම් යනවමය් මේකට......මට ඕනේ


Raula thiyenawa bola



ado mama mevage seen ekakata yanna asaven hitiye. gt ayye mata ticket ekek ona![]()


watura witharada uba bonneow ban...amabaneta wathura bonawa![]()