Biridata Mehemath Wada Hinsaa Denawada?

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
ඔව්, ඒක තමයි මම පැහැදිලි කරලා දිලා තියෙන්නේ..
ඒ අය ඒ විදියේ දෙයක් කරන්න පෙළබුනේ නැති වුනත් හරි..
ඒ අයගේ අසරණ කම මත ඒ අයට තමන්ගේ සැමියාගෙන් ලබා ගන්න බැරි වු සතුට වෙනත් අයගෙන් බලාපොරොත්තු වෙන චරිත අප රටේ ඕන තරම් හොයා ගන්න පුලුවන්..
අප රටට විතරක් ආවේණික වෙන කාරණාවක් නෙවෙයි මේක..
මේ සිදුවිම මුළු ලොවටම අදාල වෙනවා..
eka kavuda kiyanne, eka boru katavak.
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මුන්ව පුච්චන්න ඕනි නෑ..
    ටිකක්වෙලා දම්වැලකින් එල්ලලා තිබ්බානම් තේරේවි රඟේ..
    මේ වගේ මිනිස්සුන්ට දෙන්න දඬුවම් නීති පොත්වලට දාලා හරියන්නේ නෑ..
    තත්වය සලකාබලා ඕනෑම දඬුවමක් පැමිණවිය හැකි වෙන්න ඕනි..
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මුන්ට හෙනම ගහන්න ඕන...!!!:growl:
    මේ වගේ උන් බේරගන්න කතා කරන නීතිඥයොන්ටත් හෙනම ගහන්න ඕන!:angry::angry::angry:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    weskame giyama ohoma wenawa ban...owwata kisideyak kiyanna apata aithiyak naha.mokada ganuth danaganna ona hari widiyata inna.
    :shocked::eek: මමනම් හිතන්නේ නෑ නීතිය මගින් කරන එක වෙනම දෙයක් ඒත් මෙහෙම:sorry:
     

    janakakus

    Member
    Feb 9, 2007
    247
    8
    0
    Kuwait
    paw ba mokak hari prasnayak tiyenavanam kelima kata karala dikkasada unanam evarai ne

    mokada api dan diyunu minissu akek nathi unata ona taram inne ban

    machan minihata sure akatama mantel case akak athi
     

    sujith330

    Member
    Apr 20, 2007
    235
    3
    0
    පිට යනවානම් දඩුවම් දෙන්න ඔනි... හැබැයි මු රජකාලේ පොරක්ද කොහේද. මෙහෙම වැඩ කරන්නේ...