Biridata Mehemath Wada Hinsaa Denawada?

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
බිරිඳ බාල්කයක එල්ලා කෲර වධහිංසා කළ සැමියෙකු අත්අඩංගුවට
athawara-2.gif

තම බිරිඳ නිවසේ බාල්කයේ දම්වැල්වලින් එල්ලා තබා, රත්කළ කම්බි කූරුවලින් සහ සිගරැට්‌වලින් පුළුස්‌සමින් කෲර වධහිංසා පමුණුවමින් සිටි සැමියකු ප්‍රදේශවාසියකුගෙන් ලැබුණු ඔත්තුවකට අනුව මාවතගම පොලිසිය මගින් පෙරේදා (23 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය මෙම නිවස වටලද්දී එක්‌දරු මවක වන ඇය ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් නිවසේ රහසිගත කාමරයක බාල්කයක දම්වැල්වලින් එල්ලා සිටි බව පොලිසිය පවසයි. පසුව පොලිස්‌ නිලධාරීන් ඈ බේරාගෙන කුරුණෑගල රෝහල වෙත ඇතුළත් කර තිබේ.

සැකකාර සැමියා සිය බිරිඳට ඉතාම කෲර වධහිංසා පමුණුවා ඇති අතර, ඇය දැඩි පිළිස්‌සුම් තුවාල ලබා සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය. මෙම කාන්තාවගේ මුහුණ දැත් දෙපා සහ රහස්‌ ප්‍රදේශයේ දැඩි පිළිස්‌සුම් තුවාල තිබූ බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.
තම බිරිඳ අනාචාරයේ හැසිරුණු බව කියමින් සැමියා ඇයට කෲර වධහිංසා පමුණුවා ඇති බව පරීක්‌ෂණවලින් හෙළි වී ඇත.

මෙම කාන්තාවට දස වධ දෙද්දී සැකකාර සැමියාගේ මව සහ සොහොයුරා ඊට උදව් උපකාර කර ඇති බවට ලැබුණු තොරතුරු මත පොලිසිය ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබේ.
 
xibit

Member
Jun 12, 2007
756
7
0
42
italy
weskame giyama ohoma wenawa ban...owwata kisideyak kiyanna apata aithiyak naha.mokada ganuth danaganna ona hari widiyata inna.
 
tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
මොන මගුල වුනත් ඔහොම කරන එක නම් බලු වැඩක්.....:(
ලංකාවෙත් ඔහොම එවුන් ඉන්නවනෙ.....!!!!
:growl:
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ තරම් පහත් මානසිකත්වයෙන් පෙළෙන..
    මිනිසුන් අප රටේ විතරක් නෙවෙයි..
    මුළු ලෝකයෙන් ම වෙසෙනවා..
    ඒත් වෙනසකට තියෙන කාරණාව ඇව්ත්.. අප රටේ මේ වගේ මානසිකත්ව ක්‍රියා ඒ තරම්..
    නොවෙන අවධියේදි වුනත්.. මේ වගේ අසරණ කතා අපිට ඇහෙන්න සිදුවිම එක්තරා විදියක කම්පාවක්..

    මේ වගේ මානසිකත්වයට පත් වෙන්න මුල් හේතුව ඇවිත් අවිශ්වාසය සහ දෙදෙනා අතර ඇති වෙන තේරුම් ගැනිමේ හැකියාවේ ඇති අඩුපාඩුව මුලික වෙනවා..
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    anacharaye giya nam divorce karanna puluwan. eth me widiyata wadha dena eka thirisan wedak.. kotinma kiwwoth pon*a wedak... :sorry::sorry::sorry:
    :yes::yes::yes::yes:
    weskame giyama ohoma wenawa ban...owwata kisideyak kiyanna apata aithiyak naha.mokada ganuth danaganna ona hari widiyata inna.
    මේකයි මචන්.වැරද්දක් කලාද නැද්ද කියලා හරියටම කියන්න බෑ.
    හැබැයි ඒ කොහොම වුනත් මේවගේ කෘර විදියට මනුස්සයෙකුට තියා තිරිසන් සතෙකුටවත් වදදෙන්න හොද නෑ

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    weskame giyama ohoma wenawa ban...owwata kisideyak kiyanna apata aithiyak naha.mokada ganuth danaganna ona hari widiyata inna.

    මෙහෙම නේ මචන්..
    ඒ කෙල්ල ඒ වගේ දෙයක් කල පලියට ඕය තරම් දරුණු විදියට වධ හිංසාවට ලක් කරන
    එක නිතීයෙන් වුනත් තහනම්..
    නිතීයෙන් තහනම් වුනත් නැතත් හරි.. ඒ වගේ ක්‍රියාවක් කරන්න කොයි මිනිහෙක්ට ද හිතෙන්නේ ?

    මේවාට එක හෙලාම කෙල්ලට ඇගිල්ල දික් කරන එක නෙවෙයි අපි කරන්න ඕනේ..
    මේවාට ගෙදර ඉන්න සැමියාත් වග කියන්න ඕනේ..
    හේතුව..
    තම සැමියා වැඩි සැලකිල්ලකින් තම නිවසේ සිටින බිරිද දිහා හොයා බලා කටයුතු කරනවා නම්.. ඒ වගේම ඇයව සතුටෙන් කිසිම දුකක් නොදි ජිවත් කරනවා නම්.

    ඇය කවදාවත් වෙන කොල්ලෙක් ගේ පිහිට පතන්න යන්නේ නෑ.
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.

    මෙහෙම නේ මචන්..
    ඒ කෙල්ල ඒ වගේ දෙයක් කල පලියට ඕය තරම් දරුණු විදියට වධ හිංසාවට ලක් කරන
    එක නිතීයෙන් වුනත් තහනම්..
    නිතීයෙන් තහනම් වුනත් නැතත් හරි.. ඒ වගේ ක්‍රියාවක් කරන්න කොයි මිනිහෙක්ට ද හිතෙන්නේ ?

    මේවාට එක හෙලාම කෙල්ලට ඇගිල්ල දික් කරන එක නෙවෙයි අපි කරන්න ඕනේ..
    මේවාට ගෙදර ඉන්න සැමියාත් වග කියන්න ඕනේ..
    හේතුව..
    තම සැමියා වැඩි සැලකිල්ලකින් තම නිවසේ සිටින බිරිද දිහා හොයා බලා කටයුතු කරනවා නම්.. ඒ වගේම ඇයව සතුටෙන් කිසිම දුකක් නොදි ජිවත් කරනවා නම්.

    ඇය කවදාවත් වෙන කොල්ලෙක් ගේ පිහිට පතන්න යන්නේ නෑ.

    kello anachare yanne na sex ona kiyala.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kello anachare yanne na sex ona kiyala.

    ඔව්, ඒක තමයි මම පැහැදිලි කරලා දිලා තියෙන්නේ..
    ඒ අය ඒ විදියේ දෙයක් කරන්න පෙළබුනේ නැති වුනත් හරි..
    ඒ අයගේ අසරණ කම මත ඒ අයට තමන්ගේ සැමියාගෙන් ලබා ගන්න බැරි වු සතුට වෙනත් අයගෙන් බලාපොරොත්තු වෙන චරිත අප රටේ ඕන තරම් හොයා ගන්න පුලුවන්..
    අප රටට විතරක් ආවේණික වෙන කාරණාවක් නෙවෙයි මේක..
    මේ සිදුවිම මුළු ලොවටම අදාල වෙනවා..