ඒක ඇත්ත සහෝදරයා..ඒත් මේක හැම මුස්ලිම් අයටම අදාල නැහැ..මේ කියල තියෙන්නෙ සක්කිලි වැඩ කරන මුස්ලිම් උන්ට....මචන් හැම මුස්ලිම් එකෙක්ම එහෙම නෑ.. අපේ රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු මුස්ලිම් සහෝදරයනුත් හිටපු බව අමතක කරන්න එපා..මේ විදියට හැම මුස්ලිම්වරයෙක්ම ඉලක්ක කරල ත්රෙඩ් දාන එකෙන් ඇත්තටම රටට ආදරේ කරන කෙනෙක්ට උනත් කළකිරීමක් ඇති වෙනව
ඇත්ත! උඹ කියන ජාතියේ සක්කිලි එවුන් ගොඩක් ඉන්නව. ඒත් හැමෝම එහෙම නෑ..
![]()



මේ විදියට හැම මුස්ලිම්වරයෙක්ම ඉලක්ක කරල ත්රෙඩ් දාන එකෙන් ඇත්තටම රටට ආදරේ කරන කෙනෙක්ට උනත් කළකිරීමක් ඇති වෙනව


(මේකෙනම් තිලංග ගැන තියෙනව)
එහෙනම් මම ඇත්තම කියන්නන්කො, මොනා කරන්නද. මෙන්න මේ link එකේ තියෙනව ඇත්තම කතාව.