Terrorism IN Sri Lanka| Mehema Giyoth Lankawa Iwarai Ban.Api anaathai

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මචන් හැම මුස්ලිම් එකෙක්ම එහෙම නෑ.. අපේ රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු මුස්ලිම් සහෝදරයනුත් හිටපු බව අමතක කරන්න එපා..:no:මේ විදියට හැම මුස්ලිම්වරයෙක්ම ඉලක්ක කරල ත්‍රෙඩ් දාන එකෙන් ඇත්තටම රටට ආදරේ කරන කෙනෙක්ට උනත් කළකිරීමක් ඇති වෙනව :sorry: ඇත්ත! උඹ කියන ජාතියේ සක්කිලි එවුන් ගොඩක් ඉන්නව. ඒත් හැමෝම එහෙම නෑ..:yes::yes::yes:
    ඒක ඇත්ත සහෝදරයා..ඒත් මේක හැම මුස්ලිම් අයටම අදාල නැහැ..මේ කියල තියෙන්නෙ සක්කිලි වැඩ කරන මුස්ලිම් උන්ට....
    :yes::yes::yes:
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    631
    71
    28
    HELL
    Dan ithin api Demala miniha paraddala abhimanawath jaathiyak wela ne inne... Dan ithin bada kadittuwa raka ganna thawa jaathiwaadi gemak denna epai... ithin dan Hambayata gahamu!
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒක ඇත්ත සහෝදරයා..ඒත් මේක හැම මුස්ලිම් අයටම අදාල නැහැ..මේ කියල තියෙන්නෙ සක්කිලි වැඩ කරන මුස්ලිම් උන්ට....
    :yes::yes::yes:

    ඒත් මේක කියවනකොට තේරෙන්නෙ මුළු මුස්ලිම් ජාතියම ඉලක්ක කරල වගේ නේ :nerd:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    උඹේ ලිපි කීපයක්ම මම බැලුව ගොඩක් එව්ව බැලුවම මටනම් පේන්නෙ උඹට හැම දේශපාලකයම අරහන් s.f ඇරෙන්න.ඇත්තටම මෙව්ව ජාතික හැඟීමෙන් ලියපු ලිපිද නැත්තම් දේශපාලන ලිපිද?:rolleyes:(මේකෙනම් තිලංග ගැන තියෙනව)
     
    Last edited:

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඒක ඇත්ත සහෝදරයා..ඒත් මේක හැම මුස්ලිම් අයටම අදාල නැහැ..මේ කියල තියෙන්නෙ සක්කිලි වැඩ කරන මුස්ලිම් උන්ට....
    :yes::yes::yes:

    එතකොට ඔයා කියන්නෙ සක්කිලි වැඩ කරන්නෙ මුස්ලිම් මිනිස්සු විතරක් කියලද, සින්හල දෙමල මුස්ලිම් කියල නැහැ හැම ජාතියෙම සක්කිලි වැඩ කරන උන් ඉන්නව තමය්. මුස්ලිම් මිනිස්සුන්ව හෙලා දැකල thread දාල බොරුවට කියනව හැම මුස්ලිම් මනුස්සයෙක්ට නෙමෙය්ලු එහෙම කිව්වෙ. තමන් ජාතිවදියෙක් කියල පිලිගන්නවත් පිට කොන්දක් නැති හැටි. මේ රටේ කොටි ත්‍රස්තවාදය ඇති උනේ මේ ඔබතුමාල වගේ අය නිසා තමය්. මේ රටේ මුස්ලිම් ත්‍රස්තවාදයක් ඇති උනොත් ඒකටත් වග කියන්න ඕනෙ මුස්ලිම් මිනිස්සුන්ට අපහස කරන ඔහේල වගේ මිනිස්සු තමය්.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    muslim thasthawadayak awoth kotiyata kala dema thama karanne mage pita kondak (thiyena) yaluwa......:lol::lol::lol:

    oya wage hambainge kakul lewakana puruddak apita na ..........:lol::lol::lol:

    kohen hari awith kona nathi talks danawa mage meti yaluwa...:lol::lol::lol:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    අනිවා.. ඕකුන් ඉන්නේ මේ රට උන්ගේ වගේ ... රෑට පාරක යන්න බෑ. ඕකුන් සත්තු වගේ පාර පුරාම යනවා. ඉක්මනින්ම මොවුන් වෙනුවෙන් ක්‍රියා මාර්ගයක් ගන්න වෙනවා ..... නැත්නම් මුන් අපිට පු...ත් අරිනකම් බල ගෙන ඉන්න තමයි වෙන්නේ.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    muslim thasthawadayak awoth kotiyata kala dema thama karanne mage pita kondak (thiyena) yaluwa......:lol::lol::lol:

    oya wage hambainge kakul lewakana puruddak apita na ..........:lol::lol::lol:

    kohen hari awith kona nathi talks danawa mage meti yaluwa...:lol::lol::lol:

    මම කාගෙවත් කකුල් ලෙවකන්නෙ නැහැ, හැබැය් මිනිහෙක්ගෙ ජාතිය නිසාවත් මිනිහෙක් අදහන ආගම නිසාවත් ඒ මිනිස්සුන්ව පහත් කරල සලකන එක මනුස්සකමටත් කරන අපහසයක්. ඒ වගේම ඔයා කතා කරන විදියෙන් මගෙත් එක්ක කේන්තියෙන් ඉන්න බවත්, හිත සෑහෙන රිදිල බවත් පැහැදිලිව පේනව. lol කියල දැම්මට ඒක වහන්න බැහැ. ඕනෙනම් internet tissue එකක් දෙන්නම් කඳුලු ටික පිහදාගන්න.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම කාගෙවත් කකුල් ලෙවකන්නෙ නැහැ, හැබැය් මිනිහෙක්ගෙ ජාතිය නිසාවත් මිනිහෙක් අදහන ආගම නිසාවත් ඒ මිනිස්සුන්ව පහත් කරල සලකන එක මනුස්සකමටත් කරන අපහසයක්. ඒ වගේම ඔයා කතා කරන විදියෙන් මගෙත් එක්ක කේන්තියෙන් ඉන්න බවත්, හිත සෑහෙන රිදිල බවත් පැහැදිලිව පේනව. lol කියල දැම්මට ඒක වහන්න බැහැ. ඕනෙනම් internet tissue එකක් දෙන්නම් කඳුලු ටික පිහදාගන්න.

    ube oya karunawa sinhala jathiyata nane mage yaluwa.sinhalaya karana hemadema ubata weradi.thambi karana hemadema hari

    ai a....

    uba jathi 2ka kalawamakda yaluwa.....?:shocked::shocked:
    lejja wenna epa.aththa kiyapan.kathawa ekanam mama silent wennam:yes::yes:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ube oya karunawa sinhala jathiyata nane mage yaluwa.sinhalaya karana hemadema ubata weradi.thambi karana hemadema hari

    ai a....

    uba jathi 2ka kalawamakda yaluwa.....?:shocked::shocked:
    lejja wenna epa.aththa kiyapan.kathawa ekanam mama silent wennam:yes::yes:

    :( එහෙනම් මම ඇත්තම කියන්නන්කො, මොනා කරන්නද. මෙන්න මේ link එකේ තියෙනව ඇත්තම කතාව.
    http://www.youtube.com/watch?v=-1mvN6lU0oU
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    :( එහෙනම් මම ඇත්තම කියන්නන්කො, මොනා කරන්නද. මෙන්න මේ link එකේ තියෙනව ඇත්තම කතාව.
    http://www.youtube.com/watch?v=-1mvN6lU0oU

    ube dad suddek wenna be kolla.aniwa gal thambiyekma thama.....uba muslim, sinhala cross case aka wennama one:lol::lol::lol:
    yaluwanta ai ban boru kiyanne.,.:lol::lol: