Vinil's Son In Accident

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
haina yanne nahe.pls wena joke ekak ...

මොන joke ද?:confused: මම මේ ඔයාගෙ රිදුන හිත සුව කරන්නය් හැදුවෙ. තර්ක කරන්න බැරි උනාම ඉතින් වල්පල් ටිකක් දාලවත් දිනන්න බලන එකනම් සිගිති වැඩක්
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Machang mama dilan bila elawapu ekawath high speed driv karapu ekawath anumatha karanne na keeyatawath...
    eth ban ae dilanta mechchara apahasa karnne???
    mama kiyanne dan dilan marila iwarai.. dilanta paduwe inna deepan..

    ඔව්. මැරිච්ච මිනිස්සුන්ව විවෙචනය කරල වැඩක් නෑ. අනිත් එවුන්වත් මේවයින් පාඩමක් ඉගෙනගන්නව නම් එච්චරයි වෙන්න ඕන...:yes:
    මැරුණු දෙන්නට නිවන් සුව පතනව :(
     
    papa 123

    Member
    Mar 23, 2011
    95
    2
    0

    UBALATA AATHAL GANNA OONENAM WENIN WIDIHAK HOYA GANIN.. PLEEZ DILAN WATH DILANGE MARANAYATA HETHU UNA E KALAKANNI ANATHURAWATH UBALAGE MODA AATHAL WALATA HETHUKARAGANNA EPA..

    BILA AND HIGH SPEED DRIVE KARANA EKA 100% WARADI.. NAMUTH OYA WIDIHATA KATHAKARANNA EPA.. EKA ILLIMAK.. DILANGE YALUWEK WIDHATA UBALA HAMOGENMA KARANA AHINSAKA ILLIMAK..

    uba yaluwek wenuwen hadawathinma duk wenawa. eka apita therenawa.oya uba karana ilima therun aran me gollon katha karaida kiyala sakai machan.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    UBALATA AATHAL GANNA OONENAM WENIN WIDIHAK HOYA GANIN.. PLEEZ DILAN WATH DILANGE MARANAYATA HETHU UNA E KALAKANNI ANATHURAWATH UBALAGE MODA AATHAL WALATA HETHUKARAGANNA EPA..

    BILA AND HIGH SPEED DRIVE KARANA EKA 100% WARADI.. NAMUTH OYA WIDIHATA KATHAKARANNA EPA.. EKA ILLIMAK.. DILANGE YALUWEK WIDHATA UBALA HAMOGENMA KARANA AHINSAKA ILLIMAK..

    waraddak kara hari natu una hari u malane dan.Itin mona huyannakatada Thambiligaha paw,car eka aparade wage sakkili katha kiyanne.ehema hitenawa nam hita gena hitapalla meke post karanne natuwa.haturek unath marunama ohomada dewal kiyanne nane banz.mata unath oya wage car ekak tibuna nam me wayase hatiyata oya wage deyak wenna tibuna.mata welath tiyenawa .yantama berune marenne natuwa.ewa moda wada kiyala terenne pahu wenakota.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0

    UBALATA AATHAL GANNA OONENAM WENIN WIDIHAK HOYA GANIN.. PLEEZ DILAN WATH DILANGE MARANAYATA HETHU UNA E KALAKANNI ANATHURAWATH UBALAGE MODA AATHAL WALATA HETHUKARAGANNA EPA..

    BILA AND HIGH SPEED DRIVE KARANA EKA 100% WARADI.. NAMUTH OYA WIDIHATA KATHAKARANNA EPA.. EKA ILLIMAK.. DILANGE YALUWEK WIDHATA UBALA HAMOGENMA KARANA AHINSAKA ILLIMAK..

    ඉතින් මේ thread එක කියවන්නෙ නැතුව ඉන්නකො එතකොට හරිනෙ. Thread එකක් හදන්නෙ මිනිස්සුන්ගෙ අදහස් හුවමාරු කරගන්න, ඉතින් මම මගේ opinion එක මෙතන post කලා. ඒකෙන් ඔබතුමාට සිත් රිදවීමක් ඇති උනානම් ඒක මගේ ගැටලුවක් නෙමෙය්.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔව්. මැරිච්ච මිනිස්සුන්ව විවෙචනය කරල වැඩක් නෑ. අනිත් එවුන්වත් මේවයින් පාඩමක් ඉගෙනගන්නව නම් එච්චරයි වෙන්න ඕන...:yes:
    මැරුණු දෙන්නට නිවන් සුව පතනව :(

    OYA tika meke inna godak dhene kuta therenne na ban...
     
    papa 123

    Member
    Mar 23, 2011
    95
    2
    0
    මොන joke ද?:confused: මම මේ ඔයාගෙ රිදුන හිත සුව කරන්නය් හැදුවෙ. තර්ක කරන්න බැරි උනාම ඉතින් වල්පල් ටිකක් දාලවත් දිනන්න බලන එකනම් සිගිති වැඩක්

    mage hitha ridilada? oyage mano loke wikara adhas methna post karanna epa.
     
    Delika

    Banned
    Mar 15, 2010
    185
    19
    0
    machng uba poddak hoyala balapan W.Winil minissunta kochchara udaw karala thiyanawada kiyala??? kelinma minissanta udaw karanawata amatharawa LIONS club eka harahath udaw karanawa.. hoyal balala katha karapan saho..

    Kahawaththe api dannawa Rathnapura okage balu wada.
    minissunta duk dila hoyana ewa pala denne naha kiyala kathawak thiyenawane eka thama oya pala dila thiyenne.
    marichcha aya gana apitath dukayi eyalata niwan suwa pathanawa
    eth
    ube yaluwa wenna puluwath eth uba boruwata sudu hunu ganna epa.
    okage paramparawama karanne boru sobaneta monawa hari denawa kiyala pennala minissunwa huran kana eka
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඉතින් මේ thread එක කියවන්නෙ නැතුව ඉන්නකො එතකොට හරිනෙ. Thread එකක් හදන්නෙ මිනිස්සුන්ගෙ අදහස් හුවමාරු කරගන්න, ඉතින් මම මගේ opinion එක මෙතන post කලා. ඒකෙන් ඔබතුමාට සිත් රිදවීමක් ඇති උනානම් ඒක මගේ ගැටලුවක් නෙමෙය්.

    මචන්.. මට මේ පෝස්ට් කියවන්න සහ ඩිලාන්ට අපහස කරන්න එපා කියන්න සදාචාරත්මක අයිතියක් තියනව... මොකද ඩිලාන් කියන්නෙ මම දවසක් හරි අශ්‍රය කරපු යාලුවෙක් නිසා.. මම මේව දෑක දෑක අන්දයෙක් වගේ කටපියාගෙන ඉන්නවනම් මගෙ යාලු කමෙනෙඋත් වෑඩක් නෑ බන්..
    මම උබෙන් ඈහුවොත් ඒ මෑරිච්ච කොල්ලට උබ ඔච්චර අපහස කරන්න උබට තියන අයිතිය මොකක්ද කියල???
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    Kahawaththe api dannawa Rathnapura okage balu wada.
    minissunta duk dila hoyana ewa pala denne naha kiyala kathawak thiyenawane eka thama oya pala dila thiyenne.
    marichcha aya gana apitath dukayi eyalata niwan suwa pathanawa
    eth
    ube yaluwa wenna puluwath eth uba boruwata sudu hunu ganna epa.
    okage paramparawama karanne boru sobaneta monawa hari denawa kiyala pennala minissunwa huran kana eka

    machnag minsunge manik balen ganne naneda???
    kaemeththnma winl gawat enne sadharana hodha milak denanisa
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0

    මචන්.. මට මේ පෝස්ට් කියවන්න සහ ඩිලාන්ට අපහස කරන්න එපා කියන්න සදාචාරත්මක අයිතියක් තියනව... මොකද ඩිලාන් කියන්නෙ මම දවසක් හරි අශ්‍රය කරපු යාලුවෙක් නිසා.. මම මේව දෑක දෑක අන්දයෙක් වගේ කටපියාගෙන ඉන්නවනම් මගෙ යාලු කමෙනෙඋත් වෑඩක් නෑ බන්..
    මම උබෙන් ඈහුවොත් ඒ මෑරිච්ච කොල්ලට උබ ඔච්චර අපහස කරන්න උබට තියන අයිතිය මොකක්ද කියල???

    මම කරපු අපහසය quote කරල පෙන්නුවොත් මට ඔය ප්‍රකාශෙට උත්තර දෙන්න පුලුවන්. ඒක නිසා කරුනාකරල මම ඔය කෙරුවය් කියන අපහසය පෙන්නන්නකො ඉස්සෙල්ල
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උගතුන් 100ක් සමග කතාකලත් එක් මෝඩයෙක් සමග කතාකරන්නට බෑ..
    මේක කියල තියෙන්නෙ කට කහනවට නෙමෙයි කියල මට දෑන් තේරෙනව..

    මම මේකෙ දිගටම පෝස්ට දාන එකෙන් වෙන්නෙ මේකෙ ඉන්න සමහරක් ඩිලාන්ට කරන අපහස වෑඩිවෙන එක විතරයි...

    මම මේකෙ ආයෙ පොස්ට් දාන්නෙ නෑ..

    ඩිලාන් උබට නිවන්සුව අත්වේවා.
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    tff

    machnag minsunge manik balen ganne naneda???
    kaemeththnma winl gawat enne sadharana hodha milak denanisa

    Manik gana newei me saho kiyala tiyenne, mun honda paththa pennagena hitiyata, hamoma dannawa, munge wada, methana inna godak aya dannawa kiyala kiwwata wadiya mokuth danne na wage, puluwannam, Kahawaththa or Rathnapura inna kenek gen ahala dana ganna,

    for the lives which lost may rest in peace :(
     
    sl_play_boy

    Member
    Mar 7, 2008
    73
    3
    0
    Colombo
    heheh methan inna samahara paddo winil karayage puthawa dannawa kiyala weddo wenna yanawa needa? hikz hikz....... oka royal giyeeee apit owunwa dannawa doo aiya mahanamada koheda? munge thattala karapu dewal walata tamai oya. munut kawada hari hitiyanam karanne ookamanee...anith unut eeta wediya neee...

    monawa unat mee athme weccha dee unaa eka hinda ena athmewat agamanukulawa jeewat wenna leebeewai prarthana karanwa