Vinil's Son In Accident

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
oya waradi karanne nadda?

අපෝ ඕන තරම් කරනව, හැබැය් මම ජීවිත නැති වෙන විදියෙ වැරදි නම් කරන්නෙ නැහැ. මම ඔය කලින් කියපු ටික ඔය කොල්ලට වෙන කවුරු කියල දීල තිබ්බනම් අද ඕක වෙන්නෙ නැහැ නේද. එදත් ඔබතුමාල වගේ පිරිසක් ඒ කොල්ලට කියන්න ඇති අපෝ බීල drive කලාට මොකෝ බන් fun එකටනෙ කියල, අන්තිමට මොකද උනේ. ඒක නිසා වැරැද්ද දුටු තැන ඒක වැරැද්දක් කියල කියන්න ඕනෙ.
 
papa 123

Member
Mar 23, 2011
95
2

bila elawana nisama neme accident wenne. oyata wahanak tiyenwanam oya eka drive kranakota oyage atin samahara wita ath waradden wena kenk yata wela marenna puluwan.samaharawita ninda gihilla happenawa.
kawruwath methana kiyala nahe bila elewala fun gathta kamak nahe kiyala.
ubata fun ganna one nan wen thred eheka ganin. me wage thread wala oya wade karanna epa.
 
chaja

Member
Feb 8, 2007
1,782
248
0
-------ek-------
ඒ මනුස්සය කරපු වැඩේ සාධාරනීකරනය කරන්න හදන්න එපා. බීල වාහනයක් එලවන එක අනුමත කරන්න පුලුවන් ක්‍රියාවක් නෙමෙය්. ඔය අනතුරෙන් පාරෙ ගිය තව අහින්සක මිනිස්සු කී දෙනෙක් මැරෙන්න පුලුවන් කම තිබ්බද. තරුනයෙක් හැටියට ඔයිට වඩා වගකීමක් ඇතුව වැඩ කරන්න ඕනෙ. ඒක නිසා මේකෙන් මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නව මිසක් සාධාරනීකරනය කරන්න හදන එක වැරදී. ජීවිතයක් නැති උනා තමය්, එහෙම උන එක පව් තමය්, ඒ උනාට පිලිගන්න වෙනව කරල තියෙන්නෙ නීතිය පැත්තෙන් ගත්තත්, සදාචාරය පැත්තෙන් ගත්තත් වැරදි වැඩක් කියල. මේක බැනීමක් හෝ අපහස කිරීමක් නෙමෙය්, ඇත්ත තත්වය පැහැදිලි කිරීමක්.

සහෝ.. උබ මොකක් හරි පුද්ගලික තරහක්.. එ කොල්ලත් එක්ක තියෙනවද..
නත්තම්.. මෙහෙම කතා කියන්නෙ නෑ බන්.. මොන එකෙක් උනත්...
හොදට හිතපන්... උබෙ සහොදරයෙක්ට.. මෙහෙම දෙයක් වෙල..උට බෑන්නොත්... උබට.. දුක හිතෙය්... වෑඩක් නෑ බන්... උබලත් එක්ක කතා කරලා.... එකකිරි.. එකට උබලා තාම.. අලුත්....
 
ඇය් ඔයාට විරුද්ධ මතයක් දැක්කම ඔච්චර ඩෝන් ගිහින් තියෙන්නෙ. මම මගේ මතය ප්‍රකාශ කලා ඒකට එකග නොවෙන එක නැති එක ඔයාගෙ වැඩක්. බීමත්ව අධික වේගයෙන් වාහනය පැදවීම තමය් ඔය අනතුරට හේතුව, ඒක ගැනය් මම මගේ අදහස දැම්මෙ. බීපු මිනිහෙක්ගෙ වාහනේක හැප්පිලා තමන්ගෙ කෙනෙක් මලානම් තේරෙය් එදාට. එහෙම උනොත් වාහනෙ එලවපු එකාගෙ හත්මුතු පරම්පරාවටම බනී. මෙතන මිනිස්සුන්ගෙන් බාගෙට බාගයක් ඔය පුද්ගලයව විවේචනය කලේ ඒකය්, නැතුව ඉරිසියාටවත් අහවල් දේකටවත් නෙමෙය්.
 
බනිනව? බනිනව කියන එකේ තේරුම දන්නව නේද, ඔතන තියෙන්නෙ අදාල පුදගලය කරපු වැඩේ ගැන සාධාරන විවේචනයක් මිසක් අපහසයක් හෝ බැනීමක් නෙමෙය්, ඒක නිසා නිකන් බබෙක් වෙන්නෙ නැතුව ඉන්න
 
ai oyage lapati moleta therun ganna bari mata thraha gihin nahe kiyala.
minihek marunahama duk wenna bari miniha kohomada api duk weida nadda kiyala danne.?
oyaa godak waradi karana wa kiwwane. ewa monawada kiyala kiyamuko balanna. apith poddak fun ekak ganna kamthi ?
 
chaja

Member
Feb 8, 2007
1,782
248
0
-------ek-------
බනිනව? බනිනව කියන එකේ තේරුම දන්නව නේද, ඔතන තියෙන්නෙ අදාල පුදගලය කරපු වැඩේ ගැන සාධාරන විවේචනයක් මිසක් අපහසයක් හෝ බැනීමක් නෙමෙය්, ඒක නිසා නිකන් බබෙක් වෙන්නෙ නැතුව ඉන්න

අම්මපා.. මම මෙ දෑක්කමය්..කොලෙක්ට...
ඉරිසියා කරන. පොන්***ක්...
 
Destiny Found

Member
Feb 17, 2011
729
123
0
අම්මපා.. මම මෙ දෑක්කමය්..කොලෙක්ට...
ඉරිසියා කරන. පොන්***ක්...

:lol: අනේ අම්මප මමත් මේ දැක්කමය් විරුද්ධ මතයක් ඉවසන්න බැරි හොන්ද වැදගත් මහත්තයෙක්
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් උබල කොහොමද බන් ඔහොම කියන්නෙ.. ඩිලාන් ලට සල්ලි තිබුනට ඌත් අපිවගේම කොල්ලෙක් බන්.. හොදබොක්කක්... ඩිලාන්ගෙ අයියා දිනේශ් අපේ අයියගෙ ෆිට් එකක්..
    එකෙන් ටිකක් දන්නව මාත්.. බල්ලන්ට කන්න දෙන්න සල්ලිතිබුනට සල්ලිවල ඌශ්නය ඈගට ගතු උන් නෙමේබන් උන්..
    උබල ජීවීතේට අහල් තියනවද ඕකුන් කාටහරි ගහල තියනව කබ් එකක් ඈතුලෙ යකා නටලතියනවකියල..
    උබලට පවුබන්... ඔහොම කතා කරනවට

    මචන් මම එහෙම කිව්වෙ තරුණ ජීවිතයකට වඩා යකඩ ගොඩක් වටින නිසා නෙමෙයි. 200 වගේ ස්පීඩ් එකෙන් ලංකාවෙ පාරක වාහනයක් ඩ්‍රයිව් කරනව කියන්නෙ මෝඩ වැඩක් කියන එකයි මම කිව්වෙ. උඹට ඒක තේරුම් ගන්න බැරි නම් ඒක මගේ වරදක් නෙමෙයි සහෝදරය...:yes: තමන්ගෙ විතරක් නෙමෙයි තමන්ගෙ යාලුවන්ගෙ ජීවිතත් නැති උනේ ජීවිතයක අගය නොදන්න නිසා වෙන්න ඇති. කොහොම උනත් පව්..:(
     
    Last edited:

    Delika

    Banned
    Mar 15, 2010
    185
    19
    0
    ඒ මනුස්සය කරපු වැඩේ සාධාරනීකරනය කරන්න හදන්න එපා. බීල වාහනයක් එලවන එක අනුමත කරන්න පුලුවන් ක්‍රියාවක් නෙමෙය්. ඔය අනතුරෙන් පාරෙ ගිය තව අහින්සක මිනිස්සු කී දෙනෙක් මැරෙන්න පුලුවන් කම තිබ්බද. තරුනයෙක් හැටියට ඔයිට වඩා වගකීමක් ඇතුව වැඩ කරන්න ඕනෙ. ඒක නිසා මේකෙන් මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නව මිසක් සාධාරනීකරනය කරන්න හදන එක වැරදී. ජීවිතයක් නැති උනා තමය්, එහෙම උන එක පව් තමය්, ඒ උනාට පිලිගන්න වෙනව කරල තියෙන්නෙ නීතිය පැත්තෙන් ගත්තත්, සදාචාරය පැත්තෙන් ගත්තත් වැරදි වැඩක් කියල. මේක බැනීමක් හෝ අපහස කිරීමක් නෙමෙය්, ඇත්ත තත්වය පැහැදිලි කිරීමක්.

    :yes:

    Bari wela hari okage car ekata wena ahinsakayek happila marunanam eka gana katha karanna ada mokekwath naha. aduma gane okage pawule ekekwath eka gana balana ekak naha
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ai oyage lapati moleta therun ganna bari mata thraha gihin nahe kiyala.
    minihek marunahama duk wenna bari miniha kohomada api duk weida nadda kiyala danne.?
    oyaa godak waradi karana wa kiwwane. ewa monawada kiyala kiyamuko balanna. apith poddak fun ekak ganna kamthi ?

    හරි හරි ඔයාට ඉතින් අහගන්න ඕනෙ ඔය මනුස්සය වැරදි නැහැ කියලනෙ. ඔන්න හැමෝම අහගන්න, බීල වාහන එලවන එක වැරදි වැඩක් නෙමෙය්, ඒක හරි හොන්ද වැඩක්. අධික වේගයෙන් රිය පැදවීම වැරදි වැඩක් නෙමෙය්, ඒක හරි ශෝක් ආතල් වැඩක්. ඔය වෙච්ච අනතුර ඔය මනුස්සයගෙ වැරැද්දක් නෙමෙය්, තැඹිලි ගහ තමය් බලෙන් ඇවිල්ල වාහනේ හැප්පිලා තියෙන්නෙ. ඒක නිසා හෙට ඉන්දන් හැමෝම හොන්දට හොන්දට බීල 200ට වාහනේ එලවන් යන්න හොන්දෙ. දැන් හරිද? :lol::lol::lol::lol::lol::lol::lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් මම එහෙම කිව්වෙ තරුණ ජීවිතයකට වඩා යකඩ ගොඩක් වටින නිසා නෙමෙයි. 200 වගේ ස්පීඩ් එකෙන් ලංකාවෙ පාරක වාහනයක් ඩ්‍රයිව් කරනව කියන්නෙ මෝඩ වැඩක් කියන එකයි මම කිව්වෙ. උඹට ඒක තේරුම් ගන්න බැරි නම් ඒක මගේ වරදක් නෙමෙයි සහෝදරය...:yes: තමන්ගෙ විතරක් නෙමෙයි තමන්ගෙ යාලුවන්ගෙ ජීවිතත් නැති උනේ ජීවිතයක අගය නොදන්න නිසා වෙන්න ඇති. කොහොම උනත් පව්..:(

    Machang mama dilan bila elawapu ekawath high speed driv karapu ekawath anumatha karanne na keeyatawath...
    eth ban ae dilanta mechchara apahasa karnne???
    mama kiyanne dan dilan marila iwarai.. dilanta paduwe inna deepan..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :yes:

    Bari wela hari okage car ekata wena ahinsakayek happila marunanam eka gana katha karanna ada mokekwath naha. aduma gane okage pawule ekekwath eka gana balana ekak naha

    machng uba poddak hoyala balapan W.Winil minissunta kochchara udaw karala thiyanawada kiyala??? kelinma minissanta udaw karanawata amatharawa LIONS club eka harahath udaw karanawa.. hoyal balala katha karapan saho..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    සහෝ..
    කවුරුහරි කෙනෙක් නැතිවුනාම ඒක විහිලුවට ගන්න එක වැරදී..
    තමන්ට ඒ ගැන කිසිම දුකක් වගතුවක් නැතිනම් POST එකක් නොදා ඉන්න එක වටිනවා..
    කවුරු වුනත් කොල්ලෙක් නැතිවුනා කියන හැඟීම මට තියෙනවා..
    එතනින් එහාට දෙයක් මටනම් හිතෙන්නේ නෑ..
    මොකද බීලා අධික වේගයෙන් ගිහින් වාහනය අනතුරකට පත්වුනා කියන එක සියදිවිනසාගැනීමක් වගේ දෙයක්..
    ඉතින් එහෙම කෙනෙක්ට නිවන් සුව පතන එකත් මෝඩකමක් විදිහටයි මම දකින්නේ..
    ඉතිං මටනම් කියන්න තියෙන්නේ
    "උපදින ඊළඟ ආත්මයකදීවත් මෙවන් අකල් මරණයකට ලක් නොවේවා" කියලා විතරයි..
     
    papa 123

    Member
    Mar 23, 2011
    95
    2
    0
    හරි හරි ඔයාට ඉතින් අහගන්න ඕනෙ ඔය මනුස්සය වැරදි නැහැ කියලනෙ. ඔන්න හැමෝම අහගන්න, බීල වාහන එලවන එක වැරදි වැඩක් නෙමෙය්, ඒක හරි හොන්ද වැඩක්. අධික වේගයෙන් රිය පැදවීම වැරදි වැඩක් නෙමෙය්, ඒක හරි ශෝක් ආතල් වැඩක්. ඔය වෙච්ච අනතුර ඔය මනුස්සයගෙ වැරැද්දක් නෙමෙය්, තැඹිලි ගහ තමය් බලෙන් ඇවිල්ල වාහනේ හැප්පිලා තියෙන්නෙ. ඒක නිසා හෙට ඉන්දන් හැමෝම හොන්දට හොන්දට බීල 200ට වාහනේ එලවන් යන්න හොන්දෙ. දැන් හරිද? :lol::lol::lol::lol::lol::lol::lol:

    haina yanne nahe.pls wena joke ekak ...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හරි හරි ඔයාට ඉතින් අහගන්න ඕනෙ ඔය මනුස්සය වැරදි නැහැ කියලනෙ. ඔන්න හැමෝම අහගන්න, බීල වාහන එලවන එක වැරදි වැඩක් නෙමෙය්, ඒක හරි හොන්ද වැඩක්. අධික වේගයෙන් රිය පැදවීම වැරදි වැඩක් නෙමෙය්, ඒක හරි ශෝක් ආතල් වැඩක්. ඔය වෙච්ච අනතුර ඔය මනුස්සයගෙ වැරැද්දක් නෙමෙය්, තැඹිලි ගහ තමය් බලෙන් ඇවිල්ල වාහනේ හැප්පිලා තියෙන්නෙ. ඒක නිසා හෙට ඉන්දන් හැමෝම හොන්දට හොන්දට බීල 200ට වාහනේ එලවන් යන්න හොන්දෙ. දැන් හරිද? :lol::lol::lol::lol::lol::lol::lol:

    UBALATA AATHAL GANNA OONENAM WENIN WIDIHAK HOYA GANIN.. PLEEZ DILAN WATH DILANGE MARANAYATA HETHU UNA E KALAKANNI ANATHURAWATH UBALAGE MODA AATHAL WALATA HETHUKARAGANNA EPA..

    BILA AND HIGH SPEED DRIVE KARANA EKA 100% WARADI.. NAMUTH OYA WIDIHATA KATHAKARANNA EPA.. EKA ILLIMAK.. DILANGE YALUWEK WIDHATA UBALA HAMOGENMA KARANA AHINSAKA ILLIMAK..
     
    papa 123

    Member
    Mar 23, 2011
    95
    2
    0
    සහෝ..
    කවුරුහරි කෙනෙක් නැතිවුනාම ඒක විහිලුවට ගන්න එක වැරදී..
    තමන්ට ඒ ගැන කිසිම දුකක් වගතුවක් නැතිනම් POST එකක් නොදා ඉන්න එක වටිනවා..
    කවුරු වුනත් කොල්ලෙක් නැතිවුනා කියන හැඟීම මට තියෙනවා..
    එතනින් එහාට දෙයක් මටනම් හිතෙන්නේ නෑ..
    මොකද බීලා අධික වේගයෙන් ගිහින් වාහනය අනතුරකට පත්වුනා කියන එක සියදිවිනසාගැනීමක් වගේ දෙයක්..
    ඉතින් එහෙම කෙනෙක්ට නිවන් සුව පතන එකත් මෝඩකමක් විදිහටයි මම දකින්නේ..
    ඉතිං මටනම් කියන්න තියෙන්නේ
    "උපදින ඊළඟ ආත්මයකදීවත් මෙවන් අකල් මරණයකට ලක් නොවේවා" කියලා විතරයි..

    niwan sapa parthana kara kiyala minissu niwan yanne nahe.siya diwi nasa ganna bonneth nahe wahana elawanneth nahe.minissu bila nathuwath wahana elawala happenawa sahodaraya.