බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මට කනට ගහන්න හිතෙන තරමට ඔබතුමාට තරහ යාම පිලිබඳ කණගාටුයි

අනේ යකෝ උඹත් අහන දේවල් ? :shocked:
මේ යකාට තියන්නේ මර අමාරුවක් . මු ගැන කියන්න හදන මානසික ලෙඩක් . පොස්ට් එක මුල ඉඳලම බලාගෙන වරෙන් . මුගේ ගැන කියන දේවල් අත් හරියම ඇත්තටම වෙන මොනාද මේකේ තියන්නේ කියල ?
 

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අනේ යකෝ උඹත් අහන දේවල් ? :shocked:
    මේ යකාට තියන්නේ මර අමාරුවක් . මු ගැන කියන්න හදන මානසික ලෙඩක් . පොස්ට් එක මුල ඉඳලම බලාගෙන වරෙන් . මුගේ ගැන කියන දේවල් අත් හරියම ඇත්තටම වෙන මොනාද මේකේ තියන්නේ කියල ?


    ඇත්ත, මම පිටු 25 ක් බලල නැවැත්තුව
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඒත් රජිතා කියල 'ගොඩාක් දන්න' ළමයෙක් කිව්වා මම අපායේ යනවා කියල!! මං දුගතිගාමී වෙන්න හේතුත් දැක්වුව!!! මට හිතුන අනේ කොච්චර මෝඩ කෙල්ලෙක්ද කියල...


    එහෙම කියන්න පුළුවන් ගැණු ළමයෙක් හරි ඉන්න එක වටිනවා .
    ලංකාවේ මිනිස්සු සමහර ය කියන ඕනෑම දෙයක් නුවනින් නොවිමස පිළිගන්නව .
    දේශපාලනය කරන අය , දොළුකන්දේ හාමුදුරුවෝ , ලගදි ඉඳල මෛත්‍රී බුදුන් (copy ) උදාහරණ විදිහට ගන්න පුළුවන්

     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම කියන කිසිම කරුණක් එක්ක ගැටිලා කාටවත් පලක් වෙන්නේ නැහැ!!! ඒ ඇයි කියනවනම් දැන් මට තියෙන්නේ ඔහොම එක එක්කෙනා කියන හන්ද, මෙන්න මෙහෙම වෙන්න ඇති, මෙන්න මෙහෙම වෙන්න ඇති කියල සැරින් සැරේට එහෙට මෙහෙට විසි වෙන, වෙනස්වෙන අවබෝධයක් නෙවෙයි!!! ඒක දැන් මමම අත්විඳපු, පැහැදිලිවම දැකපු දෙයක්!!! ණිවන් දකින්නේ තනිතනියෙන් මිසක් double දාල ගිහින් නෙවෙයි නේ... වැදගත්කම තියෙන්නේ ඒ මම දැකපු, තේරුම් ගත්තු දේ, බුදුරජාණන්වහන්සේ කියා දීපු විදියටම perfectly තියනවා!!!

    අනික් කරුණ, මට තියෙන/තිබිච්ච technical knowledge එක හන්ද මේ මුළු සංසාර කතාවම කවුරුවත්ම අහල දැකල, ප්‍රසිද්ධියේ එළිදරව් කරලා නැති විදියට පේන්න ගත්ත!! උප්පත්තිය සිදුවන තැන ඉඳන් නාමරූප වල, විඥාණයේ ක්‍රියාකාරිත්වය ගැන, සසර පැවැත්ම දිගින් දිගට පවතින්න හේතුවෙන විදිය, පුනරුප්පත්තිය සිදුවෙන ආකාරය වගේ සේරම දේවල් ඒකෙන් ලස්සනට පේනවා!! නැවත නැවත සකස්වෙන ස්වභාවය නැතිකරන්න නම් බුදුරජාණන්වහන්සේ කියා දුන් විදියටම වැඩකරන්න වෙනවා, ඒ ඇරෙන්න වෙන විසඳුම් මොකවත්ම නෑ කියලත් හොඳටම පේනවා!!! ඒත් මම target කලෙත් බණ අහන්න අකමැති, උනන්දු නොවෙන, technical එවුන්ව තමයි ප්‍රධාන වශයෙන්ම!! උන්ව මේ මාතෘකාවට යොමුකරවන්න උවමනාවෙන් මිසක්, පිස්සොත් එක්ක පිස්සු කෙලින්න නෙවෙයි මෙතනට ආවේ!!! හැබැයි ඉතින් කොහොම කලත් බුද්ධිමත් නැති, ඒවුනාට 'මම හරි බුද්ධිමත්, මම හරි උගත්, මම දන්නවා' කියල හිතාගෙන ඉන්න අයට මේ මොකවත් තේරෙන එකක් නැහැ!! ඒක මගේ upset එකක් නෙවෙයි... උන්ට මොලේ නැතිකම!! ඉතින් ඒකට මට මොකෝ???

    මම නම් මගේ ගමන සම්පූර්ණ කරගත් කාලයේ ඉඳන් එකම විදිය තමයි! මෙතනට ආව කියලත්, සාමාන්‍ය ජීවිතයේදී මුහුණදෙන්න වෙන දේවල් නිසාවත් මොකුත් වෙනසක් නෑ! ආයේ මොකවත් මේ උදවියගෙන් අහගන්න, දැනගන්න ආවත් නෙවෙයි!!! හැබැයි එක එක වෙලාවල එක එක ජාතිවල එවුන් ඇවිත් පිස්සු නටන්න තියගත්තම මේක live වැඩක් හැටියට කරගෙන යන නිසා, ප්‍රතිචාර දක්වන්නත් එක්ක මාත් අනම් මනම් ලිව්වා. ඒවිදියට කරන්න ගියායින් මාත් පොඩ්ඩක් එහෙ මෙහෙ යැවුණ... එහෙම මෝඩයෝ වෙනුවෙන් කාලය යොදපු එක අනවශ්‍ය, නිෂ්ඵල දෙයක් කියලත් නොහිතුනා නෙවෙයි! ඒත් හරිදේ වැරදිදේ තෝරාගන්න පුළුවන් එවුන් ඉන්නවා නම් උන් පොඩ්ඩක් හොයල බලල හරිදේ ගනීනේ... කියල හිතුව. එකයි එහෙම කලේ.

    මේ සේරටම පාර කැපුනේ අපේ හාමුදුරුවෝ හන්දයි!!! මූලිකම කරුණ මම එක එක්කෙනා ලියපු පොත් පත් පුස්තකාල පිටින් කියවන්න ගියේ නැහැ! එක එක්කෙනා තම තමන්ට හිතෙන හිතෙන විදියට කියපු කතන්දර අහන්න ගියෙත් නැහැ!! ඥාණානන්ද හාමුදුරුවෝ ධර්මය තෝරලා දෙන හැටි, උන්වහන්සේගෙන් ධර්මය ඉගෙන ගන්න / ඉගෙන ගත්ත අය දන්නවා... උන්වහන්සේ දේශනාවක් තෝරන්නේ translator කෙනෙක් හැටිය, පරිවර්තක කෙනෙක් හැටියට විතරයි. නිකම් two dogs කියල තියන දෙයක් 'දෙක බල්ලෝ' කියල වගේ කියන්නේ නැතුව ගැලපෙන විදියට 'බල්ලො දෙන්නෙක්' කියල කිව්වොත් මිසක්, උන්වහන්සේ ලස්සන බල්ලො දෙන්නෙක්, නකුටු බල්ලො දෙන්නෙක් එහෙම කියල තමන්ට හිතෙන හිතෙන ඒවා මැද්දට ඔබන්න යන්නේ නැහැ!!! වචනයේ තේරුම වෙනමත් කියල, ගැලපෙන විදියට ගලපලත් කියල තෝරලා දෙනවා!!! ඊට අමතරව හුඟාක් වෙලාවට හාමුදුරුවෝ දේශනාවක් තෝරලා දෙන්න කලින් introductions හැටියට කරන දේශනා කොටස් වලදී නම් නියමෙට, 'spirit එකෙන්ම', වැදගත් කරුණු තොග ගණනේ කියනවා!!! ඒ හමුදුරුවොන්ට පූර්ණ අවබෝධයක් ඇතුව ධර්මය කියාදෙන හන්දයි!!! ධර්මය අල්ලන කෙනා ඒවා ඇහෙනකොටම, හුඟක් දේවල් පට් පට් ගාල තේරුම් ගන්නවා... හාමුදුරුවෝ නිවණ අත ළඟටම කිට්ටු කරලා දෙද්දී කැලේ පැනල නන්නත්තාර වෙන්නේ පව්කාරයෝ වෙන්න ඇති... මට මොකෝ!!!
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඔයා රහත් වෙලා ද කියලා මට හරියට කියන්න බෑ. මට ඒක වැඩකුත් නෑ. හැබැයි ඔයා කියන දේවල්වලින් මොනා හරි ගතයුතු යමක තියේද, ඒක මම ගන්නවා. බැහැර කරයුතු යමක් තියේද බැහැර කරනවා.

    මගේ අද්දැකීමෙන් ම කියන්නේ!!! මම කියන්නේ මෙච්චරයි. යමක් දැක්කොත් දැක්කා !!! එච්චරයි. යමක ඇසුවොත් ඇසුවා !!! එච්චරයි!!! යමක් හිතුවොත් හිතුවා එච්චරයි!!! උපාදානය කරගන්න, ගියොත් ඉවරයි!!! මට එහෙම උපාදානය කරගන්න ගිහින්, මම මාගේ කියලා ගන්න ගිහින් අම්බානක කෙලවෙලා තියෙනවා. ගොඩක් හිත වේදනා ඇවිත් තියෙනවා.


     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඒක මගේ upset එකක් නෙවෙයි... උන්ට මොලේ නැතිකම!! ඉතින් ඒකට මට මොකෝ???



    හාමුදුරුවෝ නිවණ අත ළඟටම කිට්ටු කරලා දෙද්දී කැලේ පැනල නන්නත්තාර වෙන්නේ පව්කාරයෝ වෙන්න ඇති... මට මොකෝ!!!

    දැන්නම් සැරියුත් හාමුදුරුවන්ගේ ලක්ෂණ ටිකක් ඇවිල්ල තියනවා .
    (මහසෝනා හින්දා)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'mata moko' kiyana kaalla passe danagena dammayi kiyala hithuwoth ekath gon kamak!! mokada ekath mama kalin kiwwa. habayi oya widiyata neweyi! Buduhamuduruwo kiyapu widiyata!! 'ajaananthan apassanthan kinsi karomi' kiyala...

    e kiwwe, kochchara kiwwath mun ewa ahanne nathnam, kochchara liwwath mun ewa balanne nathnam, man mak korannada???
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔයා රහත් වෙලා ද කියලා මට හරියට කියන්න බෑ.

    මලයෝ මම රහත්ද නැද්ද කියන එක ඔයාට විතරක් නෙවෙයි! කාටවත් වැඩක් වෙන්නේ නැහැ!! මොකද මගේ පිටේ නැගල නිවන් යන්න බැහැ!! මම ඒක එලිකලේ, උඹල හුඟදෙනෙක් හිතාගෙන ඉන්නේ මේ ආත්මෙනම් මේවා කොරන්න බැහැ! ගිහි අපට කොහොමත් බැහැ! වගේ හෙණ වල්පල් තොගයක් නේ... ඉතින් දැන් කවුරුහරි බැහැ කියනවනම්, ඒ කියල තියෙන්නේ එයාට බැරි එක ගැන!! මොකද වැඩේ කරන්න definitely පුළුවන්!! ඔං මන් කරලා බලල, සේරම දැනගෙනම කිව්වා පුළුවන් බව!! උඹලට තියෙන්නේ full try එක දාල කරගන්න එක!

    මේ 'යමක් දැක්කොත් දැක්කා !!! එච්චරයි. යමක ඇසුවොත් ඇසුවා !!! එච්චරයි!!!' කතාව ධර්මයටත් ඒ විදියටම කරන්න එපා! එතකොට උඹ නිකම් 'මුනින් නවපු කලයක්' වගේ වෙයි!! 'බාහිය දාරුචීරිය' රහතන්වහන්සේට ඒ කතන්දරේ හරි ගියාට උඹට නම් ඒක හරි යන්නේ නැහැ කීයටවත්. (උඹගේ හැටි මට දැන් හිතාගන්න පුළුවන්):)
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    I think u are a very religious person.

    I wish u a gud life.

    God Bless!:D

    Thank you dear!
    I've search & read all of your posts to find out who you are.
    Found that you're a born Muslim, but a real Good Person, I suppose.
    Any way you came to a good place!! If you can open up your mind & can think freely without limiting your thinking ability to the confinements imposed buy what you have learned already, here’s the good place to start learn Something that will be really for your own sake!!

    Did you see this post??

    http://www.elakiri.com/forum/showpost.php?p=8361358&postcount=1
    If you’re intelligent enough, you’ll be in a right track within very short time!!

    *web link for English medium users mentioned in that post should be updated as follows,

    http://nft.mahamevna.ca/
    http://mahamevna.ca/EnglishBana.aspx

    I think you can read & understand Sinhala well… you’ve responded to Singlish posts!;) Isn’t it so? Are you OK in Sinhala too?

    Actually, we are helping the Gods and they are helping us!!
    'Theruwan Saranayi!!!'
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28

    බුදුරජාණන්වහන්සේ කිව්වා ඔබලා මේ සා දීර්ඝ සංසාර ගමනක් ආවේ රූපය මාය, මගේය කියා ගත් නිසයි!! වේදනාව/සංඥා/සංස්ඛාර/විඥාණ මාය, මගේය කියා ගත්නිසයි!! එහෙම ගන්න එපා!!! පංච උපාදානස්කන්ධය මගේ යයි ගන්න එපා!!! කියල. ඉතින් ගන්න එපා!!! !!! !!! බුදුහාමුදුරුවෝ නේ කියන්නේ... ඔතනම අත හැරලා දාපන්. කිසිම සැකයක් තියාගන්නත් එපා! වෙන වෙන විසඳුම් හොයන්න යන්නත් එපා!! සක්ඛායදිට්ඨි / විචිකිච්චා / සීලබ්බත පරාමාස මොකුත්ම එපා!! ඇහැට දැක්කොත් දැක්ක ව්තරයි... ඇහෙන් ඇතුලට ගන්න එපා! 'චක්කුන්ච පටිච්ච රුපේච උප්පජ්ජති චක්ඛු විඥාණං' විතරයි... එයින් එහාට මොකුත් නැහැ... මනසිකාර කරන්න යන්නේ නැහැ!! කණට ඇහෙන ඒවටත් එච්චරයි!! අනික් ආයතන සේරටමත් එච්චරයි... එච්චරම තමයි!!! ඔය විදියට පූර්ණ සංසිඳීම ඇතිවන තෙක්ම ප්‍රගුණ කරන් යන්න...


    ඔයාමනේ කියල තියෙන්නේ මේ ටික.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඒක මගේ upset එකක් නෙවෙයි... උන්ට මොලේ නැතිකම!! ඉතින් ඒකට මට මොකෝ???



    හාමුදුරුවෝ නිවණ අත ළඟටම කිට්ටු කරලා දෙද්දී කැලේ පැනල නන්නත්තාර වෙන්නේ පව්කාරයෝ වෙන්න ඇති... මට මොකෝ!!!

    දැන්නම් සැරියුත් හාමුදුරුවන්ගේ ලක්ෂණ ටිකක් ඇවිල්ල තියනවා .
    (මහසෝනා හින්දා)

    ඔයා මහසොනාගේම අවතරයක්ද ? :shocked::shocked::shocked:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    ඔයාමනේ කියල තියෙන්නේ මේ ටික.

    ඒ කරුණු ටික තිතටම ඇතුලට අරගෙනද දැන් තියෙන්නේ එහෙනම්? ඒ කියන්නේ ආයේ අඩුපාඩු මොකුත් නැහැ... සැක තැන් මොකවත්ම නැහැද?? කොච්චර හොඳද එහෙම නම්!! මේ ටිකෙන්ම සේරම වෙච්ච හැටි (තමන් සත්වයෙක් හැටිය ඉපදුනේ ඇයි? එහෙම උනේ කොහොමද? කියන එක) හිතල හිතල නිරවුල්කරගන්න පුළුවන් නම් දැන් ඇස, කණ, නාසය, දිව, ශරීරය කියන 5 ම 'වහල දැම්මට' කමක් නැහැ!! එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය ගැනත් අවශ්‍ය කරුණු සේරම ඇතුලට ගන්නකම් ඇහැ, කණ ඕනේ වෙනවා. ඔය ටිකට කියන්නේ ශ්‍රුතවත් වීම! (සුතා) කරුණු දැනගැනීම!! හැබැයි, නිකම් copy paste කරන්න හැකියාවක් නෙවෙයි, පට පට ගාල මතකයට නගා ගන්න පුළුවන් වෙන විදියට සේරම හිතේ හොඳට ධාරණය කරගෙන (ධතා) වචනයෙන් පහුණු කරන්න ඕනේ (වචසා පරිචිතා). ඊළඟට, මේවා මේ ගන්නවා කියන්නේ අතට ගන්නවා, නැත්නම් අරන් සාක්කුවේ දාගන්නවා වගේ ඒවා නෙවෙයි නේ... හිතට පැහැදිලිවම දෙන්න නේ ඕනේ. ඒ කියන්නේ පිරිසිඳ අවබෝධ කරගන්න, පූර්ණ වශයෙන් අවබෝධ කරගන්න තමයි තියෙන්නේ. ඒකට ඉතින් තමන්ට 'ආ... මම ඉපදුනේ මේක හන්දනේ... මෙන්න මේවයින් නේ අවුල ඇති උනේ... මේ විදියට උනා නම් අවුලක් නැහැනේ... මේ සේරම ඉවරයක් වෙලා යනවනේ...' වගේ ණුවන මෙහෙයව මෙහෙයවා කල්පණා කර කර බලන්න ඕනේ (මනසානුපෙක්ඛිතා). ඔය ටිකට තමයි විදර්ශණා භාවනාවේ යෙදෙනවා, විදසුන් වඩනවා කියල කියන්නේ!! ඉතින් තමන් ඒ විදියට හිතල හිතල සේරම අවබෝධ වුනාම කියනවා 'අරහත්වයට පත්උනා!!' කියල. (දිට්ඨියා සුප්පටිවිද්ධා) ඒ කියන්නේ තමන් මුළු ලෝකයම අවබෝධ කරලා... සේරම හොඳටම දන්නවා! ආයේ සැක සංකා මොකුත් නැහැ!! ආයේ ඉපදීමක් ඇති වෙන්නේ නැහැ!!! කියල තේරෙනවා... ඒක තමන්ගේ අත්දැකීමක්!!! එතනින් කතාන්දරය ඉවරයි. හැබැයි ඔයාගේ හැකියාව මත, ඒ වෙනුවෙන් දක්වන කැපවීම මත තමයි කාලය තීරණය වෙන්නේ... අවසානය දකිනකන්ම ආරද්ධ විරියෙන් යුතුව, ආරම්භ කරපු ගැම්මෙන්ම යන්න ඕනේ! හරිද?? 'වැඩ ඉවර උනාම' මනසත් 'වහල දාන්න' පුළුවන් වෙයි... ඒකට කියනවා නිරෝධ සමාපත්තිය කියල. කරලම බලන්න...
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    50% ඇත්ත!!!! දැන් ඉඳලා පටන් ගන්නවා සිහියෙන් ජීවත් වෙන්න!! හිත කොහෙවත් දුවන්නේ නැතිව ජීවත් වෙන්න. ඊට පස්සේ step by step develop කරගන්නවා!!

    හෙට මම කියන්නන්කෝ මගේ progress එක කොහොමද කියලා.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    50% ඇත්ත!!!! දැන් ඉඳලා පටන් ගන්නවා සිහියෙන් ජීවත් වෙන්න!! හිත කොහෙවත් දුවන්නේ නැතිව ජීවත් වෙන්න. ඊට පස්සේ step by step develop කරගන්නවා!!

    හෙට මම කියන්නන්කෝ මගේ progress එක කොහොමද කියලා.

    ela! ela!! anna ehema enna!!! dawasen progress kiyanna hadissi wennath epa... matath giyaa awurudu dekak dekahamaarak withara. anika patan ganiddi matath sanskhaara, vingnana, sakkhayaditthi kiwwama karakawala athahariya wage thamayi! wachana liyagena, therum liyagena, padam karala, maara try ekak daala thamayi alla gaththe! muladi ibi gaman unata passe passe rocket eka wage unaa!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම මේක develop කරගත්තු model එකක් මිස ඇත්තටම වෙන්නේ exact operation එක මෙහෙමයි කියල එකක් නැහැ! හරිද? තේරුණාද?
    ඒහන්ද කියන දේට වඩා දේවල් හිතන්න එපා!

    මේකේ ඇතුලේ operation එක වෙන්නේ ඔරලෝසුවක කටුවක් වැඩකරන විදියට රවුමට කියල ගන්නකො. CPU එකකුත් වැඩකරන්නේ මෙහෙමයි. ඔය එක රවුමකට processor cycles 1000 ක් කියල ගත්තොත්, එක රවුමක් යද්දී වැඩ සිය ගණනක් කරන්න ඒකට පුළුවන්. CPU එකක speed එක, තත්පරයකට processor cycles ගණන තමයි ඔය 3GHz, 3.2GHz කියල සඳහන් කරන්නේ, දන්නවනේ. ඉතින් ලොකු speed එකක් තියන CPU එකකින් වැඩ ගොඩක්, ඉක්මනට කරන්න පුළුවන් බවත් ඔයාල දන්නවනේ නේද? හැබැයි මම හිතන්නේ මේ තනි හිතක වේගය නම් tera hearts, exa heartz බර ගණන් වලින් විතර තමයි වෙනවා ඇත්තේ. එක රවුමකට උනත් හිතාගන්න බැරි වැඩ තොගයක්! CPU වලට කවදාවත් කිට්ටු කරන්න බැරි very high speeds! එහෙම උනාම මේ කතන්දරයට හරියටම ගැලපෙනවා, ඒකයි.

    ඊළඟට, සාමාන්‍යයෙන් වැඩක් පටන් ගත්තු ගමන් එක පාරට කඩාගෙන බිඳගෙන යැවෙන්නේ නැහැනේ නේද? fan එකක් උනත් start කලාම හිමි හිමින් නේ වේගේ වැඩිවෙන්නේ. PC එකක් උනත් on කරපු ගමන් BIOS routines සම්පූර්ණ කරලා, OS එක load වෙලා ඉවරවෙලා, ඊළඟට නේ හරියට වැඩක් කරන්න පුළුවන් තත්වෙට එන්නේ. ආයේ ඔය කෙනෙක් near dead වගේ තත්වෙක ඉඳල හරියන්න, recover වෙන්න ගත්තොත්, මුලින්ම heart beats වැඩ කරන්න ගන්නවා, හුස්ම වැටෙන්න ගන්නවා... ඔහොම ගිහිල්ල ගිහිල්ල නේ සාමාන්‍ය තත්වයට පත්වෙන්නේ නේද? අන්න ඒ මුලික, BIOS only, නැත්නම් හොඳටම නිදි වගේ අවස්ථාවේදී මේ විදියට වෙනවා ඇතිකියල තමයි ඔය දෙවැනි picture එකෙන් පෙන්වන විදියට මම උපකල්පනය, assume කලේ. මේ ටිකේදි ඇඟේ පැවැත්ම, ස්ථාවර බව, ආරක්ෂාව (maintenance, stability, safety) වගේ දේවල් සේරම වෙනවා හැබැයි ඒවාට පොඩි කල සීමාවයි යන්නේ. ඉතිරි කාලසීමාව ගතවෙන්නේ නිකම්. (මේක ගත්තේ වෙන දෙයක් පස්සේ කියන්න හිතන්. මටත් හිතාගන්න බැරුව ඉඳල, කල්පනා කරලා, කල්පනා කරලා අල්ලගත්ත කරුණක්) ඉතින් අපි හිතමු විඥාණය බැසගත්තු ගමන් මෙහෙමයි, මෙතැනදී අපේ body එක වැඩකරන්න ගන්නවා, energize, activate වෙනවා කියල.




    ඊළඟට, අර මුලින් සඳහන් කරපු විදියට අපේ devices 6 ටම සමාන කාලසීමාවන් වෙන්කරලා, smoothly වැඩ සිද්ධවෙන, ඒකියන්නේ එක්තරා සමාධියකින් වගේ සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක් මෙහෙම ගත්තැකියි කියල මම හිතුව. මෙතැනදී මම මේ operation එක loops 6 ක් හැටියට decide කලේ, ගත්තේ, ඕනෙම device එකක් එක්ක යනකොට process එක හිරවෙන්න (loop වෙන්න) පුළුවන් ඒත් maintenance, stability, safety වගේ අත්‍යවශ්‍ය දේවල් වලට අවුලක් වෙන්න බැහැ, ඒවාට අනිවාර්යයෙන් attend වෙන්න ඕනේ කියල assume කරලයි. PC එකකත් kernel එක හුඟක් වෙලාවට stuck වෙන්නේ නැහැ! hardware upset එකක් නැත්නම් power issue එකක් උනොත් විතරයි BIOS/kernel සේරමත් එක්ක හිටින්න පුළුවන්, නැත්නම් හුඟක් වෙලාවට user mode එකක් තමයි stuck වෙන්න හේතුව. අපිට task manager වගේ එකක් use කරලා, upset task එක end කරලා අනික්වා resume කරන්න පුළුවන් ඒකනේ! ඇඟේ ඊට වඩා වෙනස්... completely stuck උනොත් නෑයෝ, යාලුවෝ හැමෝටම telegrams යවල, ටිකක් ණයවෙන්න වෙනවා. partially stuck වෙච්ච වෙලාවට හොඳ පොල්ලක් අරන් දෙකක් දුන්න නම් හරියාවි!



    ඉපදුන ගමන් ළමයෙක් සිහිනැති කලොත් මොකද වෙන්නේ .
    පංච ඉන්ද්‍රියන්ගේ අත්දැකීම් මනසට නැති නිසා මනසට විතරක් යමක් අල්ලගන්න බැහැ නේද මේ වගේ අවස්ථාවකදී වෙන දේ පැහැදිලි කරන්න
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔයා මහසොනාගේම අවතරයක්ද ? :shocked::shocked::shocked:
    දමිතුත් මේවගේ මොකක්ද කිව්වා .
    මේවගේ ප්‍රශ්න අහන එක අවුල් ද ,
    අනිත් ආගම් වල වගේ කියන සේරම ඔබතුම හරි කියල පිළිගත්තොත් කට්ටිය කැමති වෙයි මම හිතන්නේ .