England Cricket Vs Sri lanka

kamalse

Active member
  • Oct 4, 2008
    418
    114
    43
    අපි හැමෝම බලාපොරොත්තු වුනු විදිහට ලංකාව හා එංගලන්තය අතර තරගය නිමාවුනෙ ලන්කාවට ජය අත්කර දෙමින්. එංගලන්තය තරගාවලියෙන් ඉවත් වුනා. එත් එදා එංගලන්තය ක්‍රීඩා කල අකාරයට අපේ හැමෝගේම ගෞරවය ඔවුන්ට හිමිවිය යුතුයි. ඔවුන් මහත්වරුන් ලෙස ක්‍රීඩා කලා, අවසන් පන්දුව දක්වාම. ඕස්ට්‍රේලියව හෝ පකිස්තානය වගෙනම් තත්වය වෙනස්. ඔවුන් එදා තරගාවලියෙන් ඉවත් උනත් ක්‍රිකට් මහත්මාවරුන්ගේ ක්‍රීඩව බව ඔප්පු කලා. එංගලන්තයට මගේ ප්‍රනාමය හිමිවන අතර ලංකාව හා නවසීලන්තය අතර තරගයෙන් ලංකවට ජය අත්වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරනවා.
     
    muni273

    Member
    May 31, 2007
    104
    14
    0
    To be more specific , they did not have any problem when Tharanga called for a runner without any obvious injury.

    Then they allowed Tharanga to get the century.

    At the presentation Straus were humbeled enough to tell Sri lanka is a better team than them.

    Gentleman !
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    To be more specific , they did not have any problem when Tharanga called for a runner without any obvious injury.Then they allowed Tharanga to get the century.

    At the presentation Straus were humbeled enough to tell Sri lanka is a better team than them.

    Gentleman !

    Ya.. they didn't give away four wides down the leg side when 3 runs needed to win & Tharanga on 98.....:P:P:P:lol::lol::lol:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩේ මචන් මට ඔය ටික ඔය විදියටම හිතුනනේ බන් ! සිරාවට

    ක්‍රිකට් හනුන්වල දීපු මිනිස්සු cricket වල මහත්ම ගතිය රැක්කේ නැත්තම් අනික උන් කොහමද රකින්නේ !

    I allways Respect the England Team..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ya.. they didn't give away four wides down the leg side when 3 runs needed to win & Tharanga on 98.....

    හැබැයි මචන් දවසක් Virendra Sewag ඔය තරන්ගැට උනවගේ තියෙද්දී Dilshan ගේ ඕන කමකට රන්දිව් no ball එකක් දැම්ම ekata සෙවාග් 6 ගැහුවා.. එත් Sewag ට 100 හම්බුනේ නෑ.මොකද එක no Balla එකක් නිසා..මතකද ?
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    හැබැයි මචන් දවසක් Virendra Sewag ඔය තරන්ගැට උනවගේ තියෙද්දී Dilshan ගේ ඕන කමකට රන්දිව් no ball එකක් දැම්ම ekata සෙවාග් 6 ගැහුවා.. එත් Sewag ට 100 හම්බුනේ නෑ.මොකද එක no Balla එකක් නිසා..මතකද ?

    eka tamayi mama matak kale...:P:P:P
     
    kamalse

    Active member
  • Oct 4, 2008
    418
    114
    43
    To be more specific , they did not have any problem when Tharanga called for a runner without any obvious injury.

    Then they allowed Tharanga to get the century.

    At the presentation Straus were humbeled enough to tell Sri lanka is a better team than them.

    Gentleman !

    Strauss is a Gent. Real Humble Human being. I feel sorry for him

    අඩේ මචන් මට ඔය ටික ඔය විදියටම හිතුනනේ බන් ! සිරාවට

    ක්‍රිකට් හනුන්වල දීපු මිනිස්සු cricket වල මහත්ම ගතිය රැක්කේ නැත්තම් අනික උන් කොහමද රකින්නේ !

    I allways Respect the England Team..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: