Official Fashion Week & Party 2011

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808
    අන්කල් මේ දවස්වල ආන්ටිව ගෙදර ගේන්න ලෑස්තිවෙනවලු:shocked:
    බිබිලි නගින බෙලිකටු කිව්වලු
    කැන්දන් එන්නේ උඩරට මැණිකේ වලින්ද
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    බිබිලි නගින බෙලිකටු කිව්වලු
    කැන්දන් එන්නේ උඩරට මැණිකේ වලින්ද

    :lol:
    පහතරට වගේ මතක විදිහට, එළකිරි එකේ එවුන්ට කියන්නේ නෑලු බන් අපි බලෙන් පනින්න ඉන්නේ:lol:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808
    :lol:
    පහතරට වගේ මතක විදිහට, එළකිරි එකේ එවුන්ට කියන්නේ නෑලු බන් අපි බලෙන් පනින්න ඉන්නේ:lol:

    මේක හොරෙන් කරගන්නද හදන්නේ
    පැපරාසි ගේමක් දීල thread එකක් දාමු
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක හොරෙන් කරගන්නද හදන්නේ
    පැපරාසි ගේමක් දීල thread එකක් දාමු

    ඕකා මගේ අතීත ෆිට් එකනේ, අර ළමයාවත් දන්නවා අනිවා වැඩේ එළකිරි එකට ලීක් කරන්න ඕනා:lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ් නියමයි නේ..
    දැන් නේ දැක්කේ.. මේ හැම දෙයක් ම තියෙන්නේ
    කොළඹ නේ..

    ඇයි නුවර තියන්නේ නැත්තේ..

    නුවර තිබ්බා නම් අනිවාර්යෙන් ම එන්න තිබ්බා.. :(
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808
    ඕකා මගේ අතීත ෆිට් එකනේ, අර ළමයාවත් දන්නවා අනිවා වැඩේ එළකිරි එකට ලීක් කරන්න ඕනා:lol:
    මේකට දැන්30 පැනල නේද
    proposal එකක්ද
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ආහ් නියමයි නේ..
    දැන් නේ දැක්කේ.. මේ හැම දෙයක් ම තියෙන්නේ
    කොළඹ නේ..

    ඇයි නුවර තියන්නේ නැත්තේ..

    නුවර තිබ්බා නම් අනිවාර්යෙන් ම එන්න තිබ්බා.. :(
    ඔව් බන්, උඹලව සෙට් වෙලාම නෑනේ:(
    මේකට දැන්30 පැනල නේද
    proposal එකක්ද

    නෑ නෑ, ඉස්කෝලේ කාලේ ඉඳන් තියෙන එකක්
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808
    ආහ් නියමයි නේ..
    දැන් නේ දැක්කේ.. මේ හැම දෙයක් ම තියෙන්නේ
    කොළඹ නේ..

    ඇයි නුවර තියන්නේ නැත්තේ..

    නුවර තිබ්බා නම් අනිවාර්යෙන් ම එන්න තිබ්බා.. :(

    එකත් ඇත්ත අපිට උබලගේ ගෙවල් වලත්
    එන්න තිබ්බ
    ඉස්සරහට නුවරට ඒවි මචන්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් බන්, උඹලව සෙට් වෙලාම නෑනේ:(

    ඔව්, ඉතින් මොනවා කරන්න.. ද ?
    එළකිරි අඩවියේ අපේ ඇඩ්මින් සහෝදරයා වුනත්..
    සංවිධානය කරපු හැම දෙයක් ම වගේ කොළඹට විතරයි නේ සීමා කලේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එකත් ඇත්ත අපිට උබලගේ ගෙවල් වලත්
    එන්න තිබ්බ
    ඉස්සරහට නුවරට ඒවි මචන්

    ගෙදර ෆැෂන් පාටියක් සංවිධානය කරන්න ද ?
    හි.හි..

    ඔව්, කොල්ලෝ..
    කොහොමත් ඉදිරියේදි..
    නුවරටත් කොළඹ මිනිසුන් රස විදින හැම වින්දනයක් වගේ ම අපිට
    දැනෙන්න ලැබෙයි කියලා හිතනවා..
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808
    ගෙදර ෆැෂන් පාටියක් සංවිධානය කරන්න ද ?
    හි.හි..

    ඔව්, කොල්ලෝ..
    කොහොමත් ඉදිරියේදි..
    නුවරටත් කොළඹ මිනිසුන් රස විදින හැම වින්දනයක් වගේ ම අපිට
    දැනෙන්න ලැබෙයි කියලා හිතනවා..

    අනිවා අනිවා
    නුවර කියන්නේ ලංකාවේ දෙවන අග නගරයනේ
    දේශගුනෙත් හොදයි.
    අපි සෙට් වෙලා ට්‍රිප් එකක් හරි එන්නම්
    උබලව බලන්න
    :)