Official Fashion Week & Party 2011

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    ඔව්, ඉතින් මොනවා කරන්න.. ද ?
    එළකිරි අඩවියේ අපේ ඇඩ්මින් සහෝදරයා වුනත්..
    සංවිධානය කරපු හැම දෙයක් ම වගේ කොළඹට විතරයි නේ සීමා කලේ..

    එක පාරක් නුවර ගිහින් තියෙනවා, අපි ඒ දවස්වල ඇක්ටිව් නෑ..
    පරණම සෙට් එක ගිහිල්ලා තියෙන්නේ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිවා අනිවා
    නුවර කියන්නේ ලංකාවේ දෙවන අග නගරයනේ
    දේශගුනෙත් හොදයි.
    අපි සෙට් වෙලා ට්‍රිප් එකක් හරි එන්නම්
    උබලව බලන්න
    :)

    ඔව්, අනිවාර්යෙන් ම..

    කොහොම වුනත් අපිට ෆන් එකක් ගන්න තරම් වේලාවක් නෑ
    කොල්ලෝ..
    අපි නම් කවදාත් කාර්ය බහුලත්වයෙන් තමයි ජිවත් වෙන්නේ..

    ඒ කාර්ය බහුලත්වයත් එක්ක තමයි..
    එළකිරි අඩවියට වුනත් ඇවිත් අපේ අදහස් උපදෙස් එහෙම බෙදා ගන්න උත්සහ කරන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එක පාරක් නුවර ගිහින් තියෙනවා, අපි ඒ දවස්වල ඇක්ටිව් නෑ..
    පරණම සෙට් එක ගිහිල්ලා තියෙන්නේ

    ආහ්. ඔව්, මමත් දැකලා තියෙනවා..
    නුවරට එළකිරි අඩවියේ බොහෝ දෙනෙක් එකතු වේලා
    කොච්චියෙන් නුවරට ට්‍රිප් එකක් සංවිධානය කරලා ආව කතාවක්..
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔව්, අනිවාර්යෙන් ම..

    කොහොම වුනත් අපිට ෆන් එකක් ගන්න තරම් වේලාවක් නෑ
    කොල්ලෝ..
    අපි නම් කවදාත් කාර්ය බහුලත්වයෙන් තමයි ජිවත් වෙන්නේ..

    ඒ කාර්ය බහුලත්වයත් එක්ක තමයි..
    එළකිරි අඩවියට වුනත් ඇවිත් අපේ අදහස් උපදෙස් එහෙම බෙදා ගන්න උත්සහ කරන්නේ..

    :yes:
    ලඟදී උඹේ ත්‍රෙඩ් එකක් එහෙම දැක්කේ නෑනේ:eek:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes:
    ලඟදී උඹේ ත්‍රෙඩ් එකක් එහෙම දැක්කේ නෑනේ:eek:

    ඒක තමයි කොල්ලෝ මේ දවස් වල ත්‍රේඩ් එකක් දාන්න තරම්
    වේලාවක් වත් ලැබුනේ නෑ..
    ඒ හින්දා.. දාලා තියෙන ත්‍රේඩ් වලට වචනයෙන් දෙකෙන් හරි...
    සහයෝගයක් දෙන එකයි කලේ..
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808
    ඔව්, අනිවාර්යෙන් ම..

    කොහොම වුනත් අපිට ෆන් එකක් ගන්න තරම් වේලාවක් නෑ
    කොල්ලෝ..
    අපි නම් කවදාත් කාර්ය බහුලත්වයෙන් තමයි ජිවත් වෙන්නේ..

    ඒ කාර්ය බහුලත්වයත් එක්ක තමයි..
    එළකිරි අඩවියට වුනත් ඇවිත් අපේ අදහස් උපදෙස් එහෙම බෙදා ගන්න උත්සහ කරන්නේ..
    එකනේ
    එළකිරි එකේ ගොඩක් අය වැඩ කරනවා
    ඉස්සරට වඩා දැන් අලුත් කට්ටිය active වගේ කියල මට හිතෙනවා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එකනේ
    එළකිරි එකේ ගොඩක් අය වැඩ කරනවා
    ඉස්සරට වඩා දැන් අලුත් කට්ටිය active වගේ කියල මට හිතෙනවා

    ඔව්, ඒක ඇත්ත..
    මුල් කාලයේදි..
    හිටිය මෙම්බර්ස්ලා.. එක පාරටම නිහඩ වුනේ ඇයි කියලා හිතා ගන්න අමාරුයි..

    කොහොම වුනත් මුල් කාලයේ හිටිය අයගෙන් කිහිප දෙනෙක් තවම අපිත් එක්ක
    ඉන්න එක ගැන හිතද්දි සන්තොසයි..
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808

    ඔව්, ඒක ඇත්ත..
    මුල් කාලයේදි..
    හිටිය මෙම්බර්ස්ලා.. එක පාරටම නිහඩ වුනේ ඇයි කියලා හිතා ගන්න අමාරුයි..

    කොහොම වුනත් මුල් කාලයේ හිටිය අයගෙන් කිහිප දෙනෙක් තවම අපිත් එක්ක
    ඉන්න එක ගැන හිතද්දි සන්තොසයි..

    තාම හොරෙන් ඇවිල්ල post නොදා බලාගෙන ඉදල
    යන අය ඉන්නවා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තාම හොරෙන් ඇවිල්ල post නොදා බලාගෙන ඉදල
    යන අය ඉන්නවා

    ඔව්, ඉතින්..
    ඒ වගේ අය නේ.. එළකිරි අඩවියේ සියට 60 කටත් වැඩියෙන් ඉන්නේ..
    කොහොම වුනත් ඒ වගේ ආත්මාර්ථකාමි වෙන්නේ නැතිව..
    වචනයකින් හරි අපිත් එක්ක එකතු වෙන්න පුලුවන් නම්..

    කොයි තරම් දෙයක් ද..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අන්කල් මේ දවස්වල ආන්ටිව ගෙදර ගේන්න ලෑස්තිවෙනවලු:shocked:

    දීග කන්නද ලැහැස්තිය..
    ඒකත් සිරි සුබ මංගලම් කිව්වලු..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :eek: ඇත්තටම කෝ අපේ පෙරේරා මහත්තයා..?? :eek:

    පෙරේරාගේ ගෙදරින්
    මිසිස් පෙරේරාට ඒ තරම් කැමැත්තක් ඇති වේලා නැති
    හින්දා..

    මේ පෙරේරා..
    අපි ලුණුයි බතුයි කාලා තනියෙන් ජිවිතය ගත කරමු කියලා
    ගෙදර පැදුරටත් නොකියා පැනලා ගිහිල්ලා වගේ..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ආහ් නියමයි නේ..
    දැන් නේ දැක්කේ.. මේ හැම දෙයක් ම තියෙන්නේ
    කොළඹ නේ..

    ඇයි නුවර තියන්නේ නැත්තේ..

    නුවර තිබ්බා නම් අනිවාර්යෙන් ම එන්න තිබ්බා.. :(

    එතකොට අපි ඔක්කොමලා දුර කතර ගෙවාගෙන නොකියාම එන්න එපැයි..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    පෙරේරාගේ ගෙදරින්
    මිසිස් පෙරේරාට ඒ තරම් කැමැත්තක් ඇති වේලා නැති
    හින්දා..

    මේ පෙරේරා..
    අපි ලුණුයි බතුයි කාලා තනියෙන් ජිවිතය ගත කරමු කියලා
    ගෙදර පැදුරටත් නොකියා පැනලා ගිහිල්ලා වගේ..

    කොහොමත් ඉතිං දැන් ලුණුයි බතුයි තමයි කන්න වෙන්නේ එයාලට..
    පොල් සම්බෝලයක්වත් හදාගන්නෙ කොහොමද..?? පොල් ගණන් නේ..
    :P අනික දැන් පොල් සම්බෝල කන්නේ මිගාර අයියා වගේ සල්ලි තියෙන මිනිස්සුනේ.. :P