ඔව්, ඉතින් මොනවා කරන්න.. ද ?
එළකිරි අඩවියේ අපේ ඇඩ්මින් සහෝදරයා වුනත්..
සංවිධානය කරපු හැම දෙයක් ම වගේ කොළඹට විතරයි නේ සීමා කලේ..
එක පාරක් නුවර ගිහින් තියෙනවා, අපි ඒ දවස්වල ඇක්ටිව් නෑ..
පරණම සෙට් එක ගිහිල්ලා තියෙන්නේ
ඔව්, ඉතින් මොනවා කරන්න.. ද ?
එළකිරි අඩවියේ අපේ ඇඩ්මින් සහෝදරයා වුනත්..
සංවිධානය කරපු හැම දෙයක් ම වගේ කොළඹට විතරයි නේ සීමා කලේ..
අනිවා අනිවා
නුවර කියන්නේ ලංකාවේ දෙවන අග නගරයනේ
දේශගුනෙත් හොදයි.
අපි සෙට් වෙලා ට්‍රිප් එකක් හරි එන්නම්
උබලව බලන්න![]()
එක පාරක් නුවර ගිහින් තියෙනවා, අපි ඒ දවස්වල ඇක්ටිව් නෑ..
පරණම සෙට් එක ගිහිල්ලා තියෙන්නේ
ඔව්, අනිවාර්යෙන් ම..
කොහොම වුනත් අපිට ෆන් එකක් ගන්න තරම් වේලාවක් නෑ
කොල්ලෝ..
අපි නම් කවදාත් කාර්ය බහුලත්වයෙන් තමයි ජිවත් වෙන්නේ..
ඒ කාර්ය බහුලත්වයත් එක්ක තමයි..
එළකිරි අඩවියට වුනත් ඇවිත් අපේ අදහස් උපදෙස් එහෙම බෙදා ගන්න උත්සහ කරන්නේ..

ලඟදී උඹේ ත්‍රෙඩ් එකක් එහෙම දැක්කේ නෑනේ![]()
එකනේඔව්, අනිවාර්යෙන් ම..
කොහොම වුනත් අපිට ෆන් එකක් ගන්න තරම් වේලාවක් නෑ
කොල්ලෝ..
අපි නම් කවදාත් කාර්ය බහුලත්වයෙන් තමයි ජිවත් වෙන්නේ..
ඒ කාර්ය බහුලත්වයත් එක්ක තමයි..
එළකිරි අඩවියට වුනත් ඇවිත් අපේ අදහස් උපදෙස් එහෙම බෙදා ගන්න උත්සහ කරන්නේ..
එකනේ
එළකිරි එකේ ගොඩක් අය වැඩ කරනවා
ඉස්සරට වඩා දැන් අලුත් කට්ටිය active වගේ කියල මට හිතෙනවා
Mokeda yanne?
ඔව්, ඒක ඇත්ත..
මුල් කාලයේදි..
හිටිය මෙම්බර්ස්ලා.. එක පාරටම නිහඩ වුනේ ඇයි කියලා හිතා ගන්න අමාරුයි..
කොහොම වුනත් මුල් කාලයේ හිටිය අයගෙන් කිහිප දෙනෙක් තවම අපිත් එක්ක
ඉන්න එක ගැන හිතද්දි සන්තොසයි..
අපේ Perera Uncle එහෙම දැක්කේ නැහැ කාලෙකින්
ඇත්තටම කෝ අපේ පෙරේරා මහත්තයා..??
තාම හොරෙන් ඇවිල්ල post නොදා බලාගෙන ඉදල
යන අය ඉන්නවා
අන්කල් මේ දවස්වල ආන්ටිව ගෙදර ගේන්න ලෑස්තිවෙනවලු![]()
ඇත්තටම කෝ අපේ පෙරේරා මහත්තයා..??
මේක හොරෙන් කරගන්නද හදන්නේ
පැපරාසි ගේමක් දීල thread එකක් දාමු
ආහ් නියමයි නේ..
දැන් නේ දැක්කේ.. මේ හැම දෙයක් ම තියෙන්නේ
කොළඹ නේ..
ඇයි නුවර තියන්නේ නැත්තේ..
නුවර තිබ්බා නම් අනිවාර්යෙන් ම එන්න තිබ්බා..
මේක හොරෙන් කරගන්නද හදන්නේ
පැපරාසි ගේමක් දීල thread එකක් දාමු
පෙරේරාගේ ගෙදරින්
මිසිස් පෙරේරාට ඒ තරම් කැමැත්තක් ඇති වේලා නැති
හින්දා..
මේ පෙරේරා..
අපි ලුණුයි බතුයි කාලා තනියෙන් ජිවිතය ගත කරමු කියලා
ගෙදර පැදුරටත් නොකියා පැනලා ගිහිල්ලා වගේ..
අනික දැන් පොල් සම්බෝල කන්නේ මිගාර අයියා වගේ සල්ලි තියෙන මිනිස්සුනේ..