ehenam event ekata enakota podi un kiyala ayin karaidaමම දැන් රැවුලත් කපලා කොන්ඩෙත් කපලා ඉන්නේ..


ehenam event ekata enakota podi un kiyala ayin karaidaමම දැන් රැවුලත් කපලා කොන්ඩෙත් කපලා ඉන්නේ..


ehenam event ekata enakota podi un kiyala ayin karaida![]()
මේක ඉහිරවන්නේ නැතිව බිව්වොත් තව එකක් free දෙනවලු

අපේ Perera Uncle එහෙම දැක්කේ නැහැ කාලෙකින්
ඕකා මගේ අතීත ෆිට් එකනේ, අර ළමයාවත් දන්නවා අනිවා වැඩේ එළකිරි එකට ලීක් කරන්න ඕනා![]()



ආහ් නියමයි නේ..
දැන් නේ දැක්කේ.. මේ හැම දෙයක් ම තියෙන්නේ
කොළඹ නේ..
ඇයි නුවර තියන්නේ නැත්තේ..
නුවර තිබ්බා නම් අනිවාර්යෙන් ම එන්න තිබ්බා..
ගෙදර ෆැෂන් පාටියක් සංවිධානය කරන්න ද ?
හි.හි..
ඔව්, කොල්ලෝ..
කොහොමත් ඉදිරියේදි..
නුවරටත් කොළඹ මිනිසුන් රස විදින හැම වින්දනයක් වගේ ම අපිට
දැනෙන්න ලැබෙයි කියලා හිතනවා..


එක පාරක් නුවර ගිහින් තියෙනවා, අපි ඒ දවස්වල ඇක්ටිව් නෑ..
පරණම සෙට් එක ගිහිල්ලා තියෙන්නේ
ee kale ADSL th na 
ඇවිද්ද පය දහස් වටී කියලා කිව්වට මේකට යන්න Car එකක් Rent Out කරන්න වෙයි වගේ..

පෙරේරාගේ ගෙදරින්
මිසිස් පෙරේරාට ඒ තරම් කැමැත්තක් ඇති වේලා නැති
හින්දා..
මේ පෙරේරා..
අපි ලුණුයි බතුයි කාලා තනියෙන් ජිවිතය ගත කරමු කියලා
ගෙදර පැදුරටත් නොකියා පැනලා ගිහිල්ලා වගේ..
