India or pakistan

Whom to support in tomorows match??

  • India

    Votes: 25 38.5%
  • Pakistan

    Votes: 40 61.5%

  • Total voters
    65

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Guys whom should we support tomorow?? India or Pakistan??

    my opinion is that it will be favorable for us if India comes to finals cos they can't handle the pressure well.
    At the same time I hate their attitude & jealousy towards our team.As many of you already know,Indians were supporting the Pakistani,England & New Zealand teams to beat us & knock our team off the tournement.They are very jealous about our team & according to them,if they can't win it,no one in this region should win it
    At the same time Pakistan is a very dangerous team to meet in finals & I think if they come to finals our team will be in trouble.At the same time Mata pakko pennanna baha

    Give your opinions please
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    umba me kiyana kathawa aththada machan ? mama mechchara kal hithan hitiye indian kaarayo ape team ekata kamathi kiyala.
    ඔව් මචන්... මමත් හිතුවේ එහෙම ත්මයි පොඩි කාලේ...:rofl:
    indian cricket forum ගිහිල්ලා පොඩ්ඩක් බලපන් මචන්...
    අපි ගහපු හැම මැච් එකක්ම පැරදෙන්න කියලා උන් විශ් කරනවා:eek:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    පකිස්තාන් අපිට ෆයිනල් අහුවෙනවනම් මම කැමතියි... ඉන්දියාවේ උන්ගේ පිච් වල
    උන්ගේ ක්‍රවුඩ් එක යටතේ නැත්නම් අපිට සෙල්ලම් කරන්න වෙන්නේ..
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    ඔව් මචන්... මමත් හිතුවේ එහෙම ත්මයි පොඩි කාලේ...:rofl:
    indian cricket forum ගිහිල්ලා පොඩ්ඩක් බලපන් මචන්...
    අපි ගහපු හැම මැච් එකක්ම පැරදෙන්න කියලා උන් විශ් කරනවා:eek:

    ඒ අපිට තියෙන බයට උන් බයයි අපිට :yes:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ඔව් මචන්... මමත් හිතුවේ එහෙම ත්මයි පොඩි කාලේ...:rofl:
    indian cricket forum ගිහිල්ලා පොඩ්ඩක් බලපන් මචන්...
    අපි ගහපු හැම මැච් එකක්ම පැරදෙන්න කියලා උන් විශ් කරනවා:eek:

    indian kaarayanta wasi nathi hena wadinna one :yes::yes::yes::yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පකිස්තාන් අපිට ෆයිනල් අහුවෙනවනම් මම කැමතියි... ඉන්දියාවේ උන්ගේ පිච් වල
    උන්ගේ ක්‍රවුඩ් එක යටතේ නැත්නම් අපිට සෙල්ලම් කරන්න වෙන්නේ..
    uba kiyana kathaweth atthak tiyenawa nennam...:D
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    පකිස්තාන් අපිට ෆයිනල් අහුවෙනවනම් මම කැමතියි... ඉන්දියාවේ උන්ගේ පිච් වල
    උන්ගේ ක්‍රවුඩ් එක යටතේ නැත්නම් අපිට සෙල්ලම් කරන්න වෙන්නේ..
    aniwa nathnam unge moral eka wadi wenawa
    pakisthan dinanna ona anika apita paliyak thiyenawa ganna ungen:yes: