මොන මගුලටද කෙල්ලව අරන් කැලැ අස්සෙ රින්ගන්නෙ ගෙදරින් කැමැත්ත ලැබිලත්...
මෙතන ඇත්ත කතාව වෙන එකක් වෙනත් පුලුවන්...

BAND PLACES FOR LOVERS:
KURUNEGALLA = ATHUGALA MUDHUNE TIYENA KELAAWA....
KANDY= UDAWATHTHA KALE...
++++++
tawa tiyena tan metana daapalla..... eka ape kollo kellonta wedagath wei....
DON'T GO THERE IF YOU ARE A OUTSIDER TO THIER....
මේක වෙන්න එක හේතුවක් තමයි ලංකාවේ කපල් එකකට කාලය ගත කරන්න යන්න තැනක් නැති එක.පාර්ක් එකකටවත් යන්න බෑනේ පොලිසියෙන් අල්ලනවානේ,ඒ හින්දා තමයි මුල් කැලෑවල් වල යන්නේ..
ඕවා ලංකාවෙ තියෙන සමාජ ගැටලු... කාටවත් මේ ගැන වැඩි අවබෝධයක් නෑ..

රැමස්සල කියන්නේ මහ චාටර් පොට් එකක් මචන්.. හෙන හොරැ ඉන්නේ ඒ හරියේයනවනම් යන්න ඔනේ කපල් 2 ක් හෝ ඉට වැඩි ගානක් සෙට් කරගෙන..නැත්නම් කොල්ලෝ අරහෙන් මෙහෙන් එබි එබි බලනවා මොකද එක හෙන කැලැවක් තියෙන්නේ මුහුදත් එකක්.. මාර ලස්සන ප්ලේස් එක මචන්..
දවසක් මමයි කෑල්ලයි ඉන්නකොට ගමේ කොල්ලෙක ගහකට නැගලා බලන් ඉන්නවා.. පිට ගම්වලින් එන කොල්ලෝ බයයි උන්ට මොනවත් කියන්න මොකද හම්බානෙක උට කන්න වෙනවෙ.. උ දන්නේ නෑ මමත් එ අවට කියලා.. මම උට කැගහලා කිවුවා වහාම ඔතනින් බැහැල පලයන් මම ඔතනට අවොත් උබේ අඩු කඩනව කියලා.. එ පාර කැල්ල කිවුවා යං යං කියලා එ පාර අපි එන්න හදනකොට අරැ මග ඉදලා මට සද්දයක් දැම්මා.. කොට්ටෝරැව හොට පටල ගත්තේ එතනදි.. දුන්න අල්ලගෙන දුවනකල් ඒ පාර ආපහු මගේ සෙට් එකත් අරගෙන ගිහින් උට සතියක් විතර කරාපිටියේ 9 වාට්ට රැම් එක අරන්දුන්නා..විවේක ගන්න..

mokadda ban aee sin 1..?මචන් ඔය වගේ සිද්දි අනන්තවත් වෙනව.. තමන් දෑන ගන්න ඕනෙ පරිස්සම් වෙන්න.. උබල දන්නව ඈතිනෙ ක්ලාස් කට් කරල ගල්කිස්සෙ ලව් කරකර ඉන්න කපල් එකකට නාකියෙක් කරාපු දේ....

mokadda ban aee sin 1..?![]()
උබල ඒ සීන් එක දන්නේනෑද්ද??? ඒක මචන් මීට අවුරුදු හතරකට විතර කලින් වුන සීන් එකක්...
කොල්ල රෝයල් එකේ මට කෙල්ලගෙ ඉස්කෝලෙ නම මතක නෑ... උන් දෙන්න ක්ලාස් කට්කරල යනව ගල්කිස්ස මුහුදු වෙරලට ටිකක් නිදහසේ ඉන්න..
ඔහොම ගිහින් දෙනන එක්ක ටිකක් ඈවිදල අවුව නිසා යනව වෑටකෙයියා පදුරක් යටට.. ඔහොම ඉන්නකොට දෙන්නටම දෙනනගෙ සීමාවන් අමතක වෙලා.. වෑඩේ ටිකක් දුර දිග යනව...
ඔය වෙලාවෙ ඔතනට කොහෙන්දෝ පහත්වෙනව අවුරුදු පනහක විතර නාකියෙක්.. මේ මිනිහ අර දෙන්නට බනිනව හොදටම බෑනල කියනව..."මටත් උබලගෙ වයස ලමයි ඉන්නව තොපිලට ලව් කරන්නම ඕනෙනම් ඉද්දා මගෙ ගෙදර යතුර මෙතන හෑම එකාටම පේනන ඉන්නෙ නෑතුව මගෙ ගෙදරට පලයන් කියල ගෙයක් පෙන්නනව.. මම එද්දි හවස් වෙනව උබල යතුර පාපිස්ස යටින් තියල පලයල්ල කියලත් කියනව..
හෑගීම් ඈවිස්සිලා.. අශාවන් වලින් මත්වෙලා හිටපු අපේ දෙන්නට ඒ නාකියව ඒවෙලාවෙ පේන්නෙ දෙවිකෙනෙක් වගේ... දහ අතේ ඒ නාකියට ස්තූති කරල උන් දෙන්න රින්ගනව ඒ ගෙදරට... ගිහින් විනාඩි 10ක් යද්දි අර නාකියා ඒනව දොර ඈරගෙන තව තුන් දෙනෙක් එක්ක.. ඈවිත් කොල්ලට ගහට අර කෙල්ලව දූශනය කරනව කොල්ලගෙ ඉස්සරහම
කොහොම හරයි කොල්ල කියන්ව මගෙනෙ වරද මමයි ඔයාව ඒ ගෙදරට අරන්ගියෙ... වෙච්ච හෑම දේම අපි අමතක කරල කලින්වගේම ඉමු.. මම ඔයාව බදිනව කියල..
ඔහොම ටික කලක් ඉන්න කොට කෙල්ලට හෙම්බිරිස්සවක් හෑදෙනව.. හොදවෙන්නෙ නෑ... පස්සෙ චෙක්කරල බලන කොට ඒ කෙල්ලට ඒඩ්ස් බව ඔප්පුවෙනව...
කෙල්ල සියදිවිනසා ගන්නව.. කොල්ලට පිස්සු හෑදෙනව..
ලගක්වෙනකම්ම ඒ කොල්ල නුගේගොඩ කොහුවල පන්තිගාවටවෙලා බලන් හිටියා කෙල්ල එන්කම් කියලා....
පස්සෙ මොනා උනාද දන්නෙ නෑ....
මට මතක විදිහට.. ඔය කොල්ල රෝයල් එකේ 2007 හරි 2006 හරි උසස් පෙල කරන්න හිටියා.. දන්න අය ඈතිනෙ මේකෙ...
Aththa.... adharedhi andha wena eka hodha madhi me wage kaaleka .....e nisa meeta wada parissaa wenwa nam hodhai...
e wagema me wage parapeeditha kamathruyanwa allala marana dhaduwama kiyathmaka karawanna one....
esthuthi bedhagaththta yaluwa...

kathawa eththa thnx saho...උබල ඒ සීන් එක දන්නේනෑද්ද??? ඒක මචන් මීට අවුරුදු හතරකට විතර කලින් වුන සීන් එකක්...
කොල්ල රෝයල් එකේ මට කෙල්ලගෙ ඉස්කෝලෙ නම මතක නෑ... උන් දෙන්න ක්ලාස් කට්කරල යනව ගල්කිස්ස මුහුදු වෙරලට ටිකක් නිදහසේ ඉන්න..
ඔහොම ගිහින් දෙනන එක්ක ටිකක් ඈවිදල අවුව නිසා යනව වෑටකෙයියා පදුරක් යටට.. ඔහොම ඉන්නකොට දෙන්නටම දෙනනගෙ සීමාවන් අමතක වෙලා.. වෑඩේ ටිකක් දුර දිග යනව...
ඔය වෙලාවෙ ඔතනට කොහෙන්දෝ පහත්වෙනව අවුරුදු පනහක විතර නාකියෙක්.. මේ මිනිහ අර දෙන්නට බනිනව හොදටම බෑනල කියනව..."මටත් උබලගෙ වයස ලමයි ඉන්නව තොපිලට ලව් කරන්නම ඕනෙනම් ඉද්දා මගෙ ගෙදර යතුර මෙතන හෑම එකාටම පේනන ඉන්නෙ නෑතුව මගෙ ගෙදරට පලයන් කියල ගෙයක් පෙන්නනව.. මම එද්දි හවස් වෙනව උබල යතුර පාපිස්ස යටින් තියල පලයල්ල කියලත් කියනව..
හෑගීම් ඈවිස්සිලා.. අශාවන් වලින් මත්වෙලා හිටපු අපේ දෙන්නට ඒ නාකියව ඒවෙලාවෙ පේන්නෙ දෙවිකෙනෙක් වගේ... දහ අතේ ඒ නාකියට ස්තූති කරල උන් දෙන්න රින්ගනව ඒ ගෙදරට... ගිහින් විනාඩි 10ක් යද්දි අර නාකියා ඒනව දොර ඈරගෙන තව තුන් දෙනෙක් එක්ක.. ඈවිත් කොල්ලට ගහට අර කෙල්ලව දූශනය කරනව කොල්ලගෙ ඉස්සරහම
කොහොම හරයි කොල්ල කියන්ව මගෙනෙ වරද මමයි ඔයාව ඒ ගෙදරට අරන්ගියෙ... වෙච්ච හෑම දේම අපි අමතක කරල කලින්වගේම ඉමු.. මම ඔයාව බදිනව කියල..
ඔහොම ටික කලක් ඉන්න කොට කෙල්ලට හෙම්බිරිස්සවක් හෑදෙනව.. හොදවෙන්නෙ නෑ... පස්සෙ චෙක්කරල බලන කොට ඒ කෙල්ලට ඒඩ්ස් බව ඔප්පුවෙනව...
කෙල්ල සියදිවිනසා ගන්නව.. කොල්ලට පිස්සු හෑදෙනව..
ලගක්වෙනකම්ම ඒ කොල්ල නුගේගොඩ කොහුවල පන්තිගාවටවෙලා බලන් හිටියා කෙල්ල එන්කම් කියලා....
පස්සෙ මොනා උනාද දන්නෙ නෑ....
මට මතක විදිහට.. ඔය කොල්ල රෝයල් එකේ 2007 හරි 2006 හරි උසස් පෙල කරන්න හිටියා.. දන්න අය ඈතිනෙ මේකෙ...
Avurudden deken kaatawath AIDS hadenne naha bung....meka aththa naththa matanam sakai....!!
මේවා දකින කොට තමයි කරන වෑඩ ඔක්කොම පෑත්තකින් තියල තුවක්කුවක් අරන් ඔය කාලකන්නින්ගේ ඔලු හිල් කර කර යන්න හිතෙන්නේ.....
තාත්තා ඈමතියෙක් උනා නම් අනිවා මම සෙට් එකක් හදාගෙන ඔය වගේ පරයො ඔක්කොම එලොව යවනව......
මේ වගේ බල්ලොන්ව මෑරුවට පව් නෑ...

මහා තිරිසන්නු බං...ඔකුන්ගෙ @#%@ කපලා දාන්න ඕන....
කොල්ලත් දැනගන්න ඕන තමන්ගෙ කෙල්ලව ගෙනියන්න ඕන තැන්....