Dialog WC party @ galle face

pubchi

Member
Nov 5, 2009
120
7
0
ඩයලොග් එක world cup පාටි එකක් organize කරලා Galle Face වල. සුනිල් අයිය එක්ක ජිප්සීස් තමයි එන්නේ. Huge LED screens වල match එක පෙන්නනවා. :yes::yes: