Huawei සහ ZTE modems Unlocking

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
කාලෙකට පස්සේ Thread එකක් දාන්න හිතුනා.................මම හිතනව මේ Thread එක හැමෝටම ප්‍රයෝජනයවත් වෙයි කියලා......................මම අද කියල දෙන්න යන්නේ Huawei සහ ZTE modems Unlocking ගැන. මම දන්නවා හුගක් කට්ටිය මේ ගැන Thread දාල තිබ්බා උදා:- Unlock ur Huawei Modem totaly Free...this is real... ඒත් ඒ thread එකේ පොඩි කොස්සක්(අව්ලක්)තිබ්බා
 කොස්ස තමයි unlock code සොයා ගැනිමට අමාරු වීම.ඒ නිසා මම කියන්න යන්නේ Huawei Modem වලට unlock code සොයා ගැනීමට පහසු ක්‍රමයක් ගැන. ඔයාලට කරන්න තියෙන්නේ"http://bb5.at/huawei.php?imei=###############" # ලකුනු තියෙන තැනට ඔයාලගේ Modem එකේ පෙට්ටියේ යට පැත්තේ තියන IMEI: අන්කෙ type කරන්න උදා:-http://bb5.at/huawei.php?imei=354300020014078 දැන් ඔයාල http://bb5.at/huawei.php?imei=<ඔබගේ IMEI අන්කය> ට යන්න ගියාම ඔයාලට 
code1.JPG
මේවගේ web page එකක් පෙනෙයි ඒකේ Entsperren/Unlock: ස්ථානයේ ඔබගේ unlock code එක පෙන්නෙයි.







2012ත් ලග ලගම එන එකේ මගේ Rep+ කරලා පිනක් දහමක් කරගන්න:eek::eek::baffled::baffled:


ZTE modems Unlocking:):)


Balapu aya adahas daala yanna. adahas nati aya BUMP ekakwat daalayanna.
 
Last edited:
  • Like
Reactions: dj gamaya