අපරාධයක් !

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    උබල ඒ සීන් එක දන්නේනෑද්ද??? ඒක මචන් මීට අවුරුදු හතරකට විතර කලින් වුන සීන් එකක්...
    කොල්ල රෝයල් එකේ මට කෙල්ලගෙ ඉස්කෝලෙ නම මතක නෑ... උන් දෙන්න ක්ලාස් කට්කරල යනව ගල්කිස්ස මුහුදු වෙරලට ටිකක් නිදහසේ ඉන්න..
    ඔහොම ගිහින් දෙනන එක්ක ටිකක් ඈවිදල අවුව නිසා යනව වෑටකෙයියා පදුරක් යටට.. ඔහොම ඉන්නකොට දෙන්නටම දෙනනගෙ සීමාවන් අමතක වෙලා.. වෑඩේ ටිකක් දුර දිග යනව...

    ඔය වෙලාවෙ ඔතනට කොහෙන්දෝ පහත්වෙනව අවුරුදු පනහක විතර නාකියෙක්.. මේ මිනිහ අර දෙන්නට බනිනව හොදටම බෑනල කියනව..."මටත් උබලගෙ වයස ලමයි ඉන්නව තොපිලට ලව් කරන්නම ඕනෙනම් ඉද්දා මගෙ ගෙදර යතුර මෙතන හෑම එකාටම පේනන ඉන්නෙ නෑතුව මගෙ ගෙදරට පලයන් කියල ගෙයක් පෙන්නනව.. මම එද්දි හවස් වෙනව උබල යතුර පාපිස්ස යටින් තියල පලයල්ල කියලත් කියනව..

    හෑගීම් ඈවිස්සිලා.. අශාවන් වලින් මත්වෙලා හිටපු අපේ දෙන්නට ඒ නාකියව ඒවෙලාවෙ පේන්නෙ දෙවිකෙනෙක් වගේ... දහ අතේ ඒ නාකියට ස්තූති කරල උන් දෙන්න රින්ගනව ඒ ගෙදරට... ගිහින් විනාඩි 10ක් යද්දි අර නාකියා ඒනව දොර ඈරගෙන තව තුන් දෙනෙක් එක්ක.. ඈවිත් කොල්ලට ගහට අර කෙල්ලව දූශනය කරනව කොල්ලගෙ ඉස්සරහම

    කොහොම හරයි කොල්ල කියන්ව මගෙනෙ වරද මමයි ඔයාව ඒ ගෙදරට අරන්ගියෙ... වෙච්ච හෑම දේම අපි අමතක කරල කලින්වගේම ඉමු.. මම ඔයාව බදිනව කියල..

    ඔහොම ටික කලක් ඉන්න කොට කෙල්ලට හෙම්බිරිස්සවක් හෑදෙනව.. හොදවෙන්නෙ නෑ... පස්සෙ චෙක්කරල බලන කොට ඒ කෙල්ලට ඒඩ්ස් බව ඔප්පුවෙනව...

    කෙල්ල සියදිවිනසා ගන්නව.. කොල්ලට පිස්සු හෑදෙනව..
    ලගක්වෙනකම්ම ඒ කොල්ල නුගේගොඩ කොහුවල පන්තිගාවටවෙලා බලන් හිටියා කෙල්ල එන්කම් කියලා....

    පස්සෙ මොනා උනාද දන්නෙ නෑ....
    මට මතක විදිහට.. ඔය කොල්ල රෝයල් එකේ 2007 හරි 2006 හරි උසස් පෙල කරන්න හිටියා.. දන්න අය ඈතිනෙ මේකෙ...

    oya scene eka mamath ahala tiyenawa :)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    :shocked::shocked::(:(:(

    මේක හොඳ පාඩමක් හැමෝටම
    :yes::yes:
    Dehiwala Beach eketh kollota gahala Kellawa aragena gihin eewa meewa karanawa.
    Samahara beach wala Polica kaarayoth mee wade karanawa..
    මමත් අහල තියෙනවා බන් පොලිස්කාරයොත් මේ වගේ වැඩ කරනවා කියල :angry::angry:
     
    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    මේක වෙන්න එක හේතුවක් තමයි ලංකාවේ කපල් එකකට කාලය ගත කරන්න යන්න තැනක් නැති එක.පාර්ක් එකකටවත් යන්න බෑනේ පොලිසියෙන් අල්ලනවානේ,ඒ හින්දා තමයි මුල් කැලෑවල් වල යන්නේ..
    ඕවා ලංකාවෙ තියෙන සමාජ ගැටලු... කාටවත් මේ ගැන වැඩි අවබෝධයක් නෑ..

    apoo ow ban . api salli deela gatta wahane athule ape gani ekka hitiyath police karayek awith gema illanawa. ballo :growl::growl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,864
    9,614
    113
    උබල ඒ සීන් එක දන්නේනෑද්ද??? ඒක මචන් මීට අවුරුදු හතරකට විතර කලින් වුන සීන් එකක්...
    කොල්ල රෝයල් එකේ මට කෙල්ලගෙ ඉස්කෝලෙ නම මතක නෑ... උන් දෙන්න ක්ලාස් කට්කරල යනව ගල්කිස්ස මුහුදු වෙරලට ටිකක් නිදහසේ ඉන්න..
    ඔහොම ගිහින් දෙනන එක්ක ටිකක් ඈවිදල අවුව නිසා යනව වෑටකෙයියා පදුරක් යටට.. ඔහොම ඉන්නකොට දෙන්නටම දෙනනගෙ සීමාවන් අමතක වෙලා.. වෑඩේ ටිකක් දුර දිග යනව...

    ඔය වෙලාවෙ ඔතනට කොහෙන්දෝ පහත්වෙනව අවුරුදු පනහක විතර නාකියෙක්.. මේ මිනිහ අර දෙන්නට බනිනව හොදටම බෑනල කියනව..."මටත් උබලගෙ වයස ලමයි ඉන්නව තොපිලට ලව් කරන්නම ඕනෙනම් ඉද්දා මගෙ ගෙදර යතුර මෙතන හෑම එකාටම පේනන ඉන්නෙ නෑතුව මගෙ ගෙදරට පලයන් කියල ගෙයක් පෙන්නනව.. මම එද්දි හවස් වෙනව උබල යතුර පාපිස්ස යටින් තියල පලයල්ල කියලත් කියනව..

    හෑගීම් ඈවිස්සිලා.. අශාවන් වලින් මත්වෙලා හිටපු අපේ දෙන්නට ඒ නාකියව ඒවෙලාවෙ පේන්නෙ දෙවිකෙනෙක් වගේ... දහ අතේ ඒ නාකියට ස්තූති කරල උන් දෙන්න රින්ගනව ඒ ගෙදරට... ගිහින් විනාඩි 10ක් යද්දි අර නාකියා ඒනව දොර ඈරගෙන තව තුන් දෙනෙක් එක්ක.. ඈවිත් කොල්ලට ගහට අර කෙල්ලව දූශනය කරනව කොල්ලගෙ ඉස්සරහම

    කොහොම හරයි කොල්ල කියන්ව මගෙනෙ වරද මමයි ඔයාව ඒ ගෙදරට අරන්ගියෙ... වෙච්ච හෑම දේම අපි අමතක කරල කලින්වගේම ඉමු.. මම ඔයාව බදිනව කියල..

    ඔහොම ටික කලක් ඉන්න කොට කෙල්ලට හෙම්බිරිස්සවක් හෑදෙනව.. හොදවෙන්නෙ නෑ... පස්සෙ චෙක්කරල බලන කොට ඒ කෙල්ලට ඒඩ්ස් බව ඔප්පුවෙනව...

    කෙල්ල සියදිවිනසා ගන්නව.. කොල්ලට පිස්සු හෑදෙනව..
    ලගක්වෙනකම්ම ඒ කොල්ල නුගේගොඩ කොහුවල පන්තිගාවටවෙලා බලන් හිටියා කෙල්ල එන්කම් කියලා....

    පස්සෙ මොනා උනාද දන්නෙ නෑ....
    මට මතක විදිහට.. ඔය කොල්ල රෝයල් එකේ 2007 හරි 2006 හරි උසස් පෙල කරන්න හිටියා.. දන්න අය ඈතිනෙ මේකෙ...

    mara story eka machan.:(
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    රැමස්සල කියන්නේ මහ චාටර් පොට් එකක් මචන්.. හෙන හොරැ ඉන්නේ ඒ හරියේ:( යනවනම් යන්න ඔනේ කපල් 2 ක් හෝ ඉට වැඩි ගානක් සෙට් කරගෙන..නැත්නම් කොල්ලෝ අරහෙන් මෙහෙන් එබි එබි බලනවා මොකද එක හෙන කැලැවක් තියෙන්නේ මුහුදත් එකක්.. මාර ලස්සන ප්ලේස් එක මචන්..

    දවසක් මමයි කෑල්ලයි ඉන්නකොට ගමේ කොල්ලෙක ගහකට නැගලා බලන් ඉන්නවා.. පිට ගම්වලින් එන කොල්ලෝ බයයි උන්ට මොනවත් කියන්න මොකද හම්බානෙක උට කන්න වෙනව‍ෙ.. උ දන්නේ නෑ මමත් එ අවට කියලා.. මම උට කැගහලා කිවුවා වහාම ඔතනින් බැහැල පලයන් මම ඔතනට අවොත් උබේ අඩු කඩනව කියලා‍.. එ පාර කැල්ල කිවුවා යං යං කියලා එ පාර අපි එන්න හදනකොට අරැ මග ඉදලා මට සද්දයක් දැම්මා.. කොට්ටෝරැව හොට පටල ගත්තේ එතනදි.. දුන්න අල්ලගෙන දුවනකල් ඒ පාර ආපහු මගේ සෙට් එකත් අරගෙන ගිහින් උට සතියක් විතර කරාපිටියේ 9 වාට්ට රැම් එක අරන්දුන්නා..විවේක ගන්න..:lol::lol::lol:

    කවුද දන්නේ උඔ ඒ කොල්ලට ගැහුවද නැත්නම් ඒ කොල්ලා බොට ගැහුවද කියලා......
    :lol::lol::lol:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මමත් කෙල්ලත් එක්ක මුලින්ම ගියේ ඔතනට තමයි...:eek::eek:
    ඒත් මචෝ දැන් නම් බයත් හිතෙනවා...:shocked:
    ඒ වුනාට සිරා පොට් එක මචෝ..:cool::cool:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මමත් කෙල්ලත් එක්ක මුලින්ම ගියේ ඔතනට තමයි...:eek::eek:
    ඒත් මචෝ දැන් නම් බයත් හිතෙනවා...:shocked:
    ඒ වුනාට සිරා පොට් එක මචෝ..:cool::cool:
    පොට් එක නම් සිර තමයි ඒ උනාට පරිස්සමෙන් පුතෝ .....දෙයක් උනාට පස්සේ හිතල වැඩක් නෑ :sorry::sorry: