Arjuna Shame on u.....!!!!

Mar 29, 2011
12
2
0
Api Den Mach balanna grdara yanwooooooo!! Baiiiiiiiiiiiiiiiiiiiiiiiii

Ithuru tika heta balamu!!

මෙ ආණ්ඩුවෙ ජනතා විරොධි කෙරුවාවන් ගැන අපි දන්නවා. වරෙන් වරෙන් කතා කරමු. උබට තියෙන්නෙ හැමදාම සරත් ෆොන්සෙකා කියපු වචනයක් අල්ලගෙන එකම දෙ කිය කියා තප්පුලන එක විතරනෙ.
 


දැන් උඹ මේ මට නෙවෙයි කියල තියෙන්නෙ.තමන් ටයිප් කරන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නැති එකෙකුට කියල දෙනවට වඩා හොඳ පඹයෙක්ට කියල දෙනව.
උඹේ මෝඩකම වහගන්න ඉතින් තව තව තර්ක දාපං.
මම හිතුවෙ උඹට තියෙන්නෙ පොඩි මෝඩ කමක් කියල.බලන් ගියහම උඹ අලි මෝඩයෙක්නෙ
.උඹත් එක්ක තර්ක කරන කාලෙත් අපරාදෙ

උබට ලජ්ජා නැද්ද බන් අනුන්ගේ බකට් හලා ගන්න .
අනික මම උබට මුලින්ම කරුණාවෙන් කිව්වනේ
මම ඔක කිව්වේ ශ්‍රී බෝයිට්‌ නොන්ඩියට
:lol::lol::lol::lol::lol:
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මෙ ආණ්ඩුවෙ ජනතා විරොධි කෙරුවාවන් ගැන අපි දන්නවා. වරෙන් වරෙන් කතා කරමු. උබට තියෙන්නෙ හැමදාම සරත් ෆොන්සෙකා කියපු වචනයක් අල්ලගෙන එකම දෙ කිය කියා තප්පුලන එක විතරනෙ.

    වැඩක් නෑ බං මේ දේශප්‍රේමය ඉහේ ඉඳන් දෙපතුලටම තියන එකා අඩු ගානෙ අර්ජුනගෙ වීඩියො එකවත් බලල නෙමෙයි කතාකරන්නෙ.. ඌට යූටියුබ් බ්ලොක් කරලලු...නිකන් පු* දෙන්න ඇවිත් කිච වෙනව :yes:
     
    • Like
    Reactions: මහසෝනා

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මහසෝනා;9763224 said:
    උබට ලජ්ජා නැද්ද බන් අනුන්ගේ බකට් හලා ගන්න .
    අනික මම උබට මුලින්ම කරුණාවෙන් කිව්වනේ
    මම ඔක කිව්වේ ශ්‍රී බෝයිට්‌ නොන්ඩියට
    :lol::lol::lol::lol::lol:

    උඹට දැන් මම පැහැදිලිව පෙන්නල දීල තියෙන්නෙ.දැන් ඉතිං චාටර් වෙන හින්ද තව තව එව්ව post කරපන්.මට කෙසේ වෙතත් උඹටනම් ලැජ්ජාවක් නෑ වගේ.Keep up your(stupid) work.bye:)
     
    උඹට දැන් මම පැහැදිලිව පෙන්නල දීල තියෙන්නෙ.දැන් ඉතිං චාටර් වෙන හින්ද තව තව එව්ව post කරපන්.මට කෙසේ වෙතත් උඹටනම් ලැජ්ජාවක් නෑ වගේ.Keep up your(stupid) work.bye:)

    අනේ යකෝ පිරිමෙක්ට වඩා ගැහැණියකගේ ලක්ෂණ පෙන්නුම් කරනවා .
    මට උබ අමුතුවෙන් පෙන්නලා දෙන්න දෙයක් නැහැ .
    උබ මුලින්ම මම කියපු එකක් කොට් කරලනේ ඇහුව්වේ මෙහෙමත් කිව්වද කියලා
    මම මොනවා උබෙන් පැහැදිලිකරගන්නද
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    ජනාධිපතිට පොඩි හින්ට් එකක් ගහනව .. ඒක නම් එච්ච්ර හොඳ නෑ වෙන රටකදි එහෙම කියන එක.. ඒ ඇරෙන්න අර්ජුන මේ වීඩියෝ එකේ නම් රටට හානිකර කිසිම දෙයක් කියන්නෙ නෑ.. දිල්ශාන් සංගා ගැන හොඳ කියනව. මිඩ්ල් ඕර්ඩර් එක ගැන සෑහීමකට පත් නැහැ කියල කියනව.. ඒක ඉතින් අපිට උනත් පේන දෙයක් නේ... හරියට මේක බලල කතාකරපල්ල නිකම් අර්ජුනට දොස් කියන්නෙ නැතුව..

    eka nam atta!pora mona kiwwath apith dannawane 50% 50% game eka tiyenne kiyala...reality nam ekai..but pora wena ratakata gihin president ta kiyapu de nam harima na.... disgusting !