Sanga We are with You

Oct 27, 2009
35
0
0
Rathnapura
නො කළ යුතු වැරදි

අවසන් මහා තරඟයක දී මෙතෙක් දැක්වූ දුර්වල ම ක්‍රීඩා විලාශය ඊයේ දැක්වූ නිසා ශ්‍රී ලංකාව පරාජය වූව ද ඔවුන් අපේ ම සිංහයන්ය
මට ඇති දුක වන්නේ අපේ ක්‍රිඩාවට විශිෂ්ට සේවයක් කළ මුරලිට ගෞරවනීය සමුගැනීමක් ලබා දිය හැකිව තිබූ අවස්ථාවක් අපේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා ගිලිහී යාම පිළිබඳවය !!!!

:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
 
Oct 27, 2009
35
0
0
Rathnapura
නො කළ යුතු වැරදි

අවසන් මහා තරඟයක දී මෙතෙක් දැක්වූ දුර්වල ම ක්‍රීඩා විලාශය ඊයේ දැක්වූ නිසා ශ්‍රී ලංකාව පරාජය වූව ද ඔවුන් අපේ ම සිංහයන්ය
මට ඇති දුක වන්නේ අපේ ක්‍රිඩාවට විශිෂ්ට සේවයක් කළ මුරලිට ගෞරවනීය සමුගැනීමක් ලබා දිය හැකිව තිබූ අවස්ථාවක් අපේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා ගිලිහී යාම පිළිබඳවය !!!!
:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
 

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    අනිවා අපේ කොල්ලෝ ටිකත් එක්ක අපි ඉන්නවා.
    මොනවා වුනත් අපි අනුශූරයෝ.
    ඒකත් පිට පිටම.
    ඒ නිසා ඒ අභිමානය අපිට තියෙනවා................
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    Houses burning .. hahha.. true that..
    and well played team..
    we will always love u ,,
    and will always be proud to be a lion !!!

    Hell yehhh.. we are not lik those dumb indian to burn houses. winnin matterz but itz not everythin. win some lose some. proud to be a Srilankan
    :):):)
     

    findingz

    Junior member
  • Sep 17, 2009
    271
    4
    18
    Allwayz With u Guyz!!!!!! Not lik ekak 2k aiyo paradunama doiyo mokakda me kale ahanawa wge!!!!!! Thtz da nature of game,if sm 1 win definetelt sm 1 hav 2 lost!!!!!!! V R sTronG As 1!!!!!!!!!
     

    sandunhiran

    Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    37
    Kirib@thgoda.
    Machn Ela Comment's tikak thiyenawa Mewa Dakkama hithe duka sahenna Adu Una.....
    elakiri kollaneeeeee lost unata api ape Wiruwo Amathaka Karanne kohomada Still Love them :yes: :yes:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අපේ ක්‍රිකට් විරුවන් සමග සමද අපි ඉන්නවා.අපේ ක්‍රිකට් කණ්ඩායමට ජාතියේ උත්තමාචාරය!!!
    :yes::yes: