..::ජනප්‍රිය පුද්ගලයෙකු වන්න::..

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    Mata drama sambanda books vagayak ona karala thiyenava..
    MAradane indan enna langa kothentada? nd root eka PM karanna. TC
     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    Mata drama sambanda books vagayak ona karala thiyenava..
    MAradane indan enna langa kothentada? nd root eka PM karanna. TC


    machan ape maradane and colombo wala branches tiyenawa...oyata ehen ganna puluwani...mama e branches dekata nam gihin naha....
    eka nisa root eka kiyanna baha machan...

    mama address eka dennam...

    samudra book shop
    no1141
    maradana rd,
    colombo 8

    oke athi machan....

    thawa ekak tiyenawa..
    naradha book shop kiyala...(ekath ape)..eke nam bana poth witarai mama hitanne tiyenne...

    naradha book shop,
    no380/9,
    bauddaloka mawatha,
    colombo 7


    Thank you...
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    පොත් වල සොෆ්ට් කොපිස් ටිකක් උස්සලා අප්ලෝඩ් කරහන්කො එලකිරි ඇවුන් වෙනුවෙන්.:cool::cool::cool:
     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    ඔබ කෑමති අයට වඩා ලොවේ සිටින්නේ ඔබ නුරුස්සනා අයයි..
    ඒ වෑඩිදෙනා ජය ගෑනිමට ජනප්‍රිය විම යයි කියනු ලෑබේ..
     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    ඔබට ජනප්‍රිය අයකු විමට පුලුවන් බව විශ්වාස කරන්න..
    ඒසේ විශ්වාස කරන
    තුරු ඔබට ඒ ගෑන ක්‍රියාත්මක විමට බෑරිය.

     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    තමුන්ගේ ගතිගුන කතා බහ සමග සිතන ක්‍රමය වෙනස්
    කර නොගන්නා අයකුට මේ උපදෙස් නිශ්ඵලය..
     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    එහෙනම් සුපුරුදු පරිදි හෙට හවසටත් මේ වගේ උපදෙස් දෙන්නම් හොදේ..
    සෑමටම සුභ රාත්‍රියක්..

    බුදු සරනයි..
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ජ්‍යෝතිෂ්‍ය ගැන ලියවෙච්ච , යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එහෙම ගැන ලියවෙච්ච පරන පුස්කොල පොත් එහෙම විකුණන අය දන්න අය ඉන්නව නම් මට කියපල්ල.මම ඒව ගැන පොඩි අධ්‍යනයක් කරනව ඒකයි.:yes:

    :shocked:
    ඇයි වශී ගුරුකමක්වත් කරගන්න තියෙනවද????:confused::lol:
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    පොත් වල සොෆ්ට් කොපිස් ටිකක් උස්සලා අප්ලෝඩ් කරහන්කො එලකිරි ඇවුන් වෙනුවෙන්.:cool::cool::cool:


    අන්න ඒකනම් හොද පුන්‍යකර්මයක් ;)