Munge Kapanna Ona Daala

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
oya othana inne bentota beach hotel eke beach boys la set eka...
nama hadagena inne ithin mokakda namak daala animation team eka kiyala.lol
naaki suddiyek awama lewa kanawa daala.nedhakin.
 
Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
කෙල්ලෝ වගේ නටන කොල්ලෝ වගයක් නේ?
ඕක පුදුමයක් වෙන්නේ කොහොමද. මේ එළකිරි එකේ පවා ඔහොම කරන අය ඉන්න කොට. ඕක එක්තරා ආකාරයක මානසික අසහනයක්, රෝගයක් කිව්වොත් හරි.
මුණු පොතේ නම මම ඕන තරම් දැකලා තියනව.
මතක ඇති නේ අර වාසනා බේකරියේ අක්කාවත්. ;)
:lol::lol:
ඕන්න මම තොප්පියක් උඩ දැම්ම. දැන කවුද බලපු ඒක දාගෙන මට rep දෙන්නේ කියලා.
 
hapriyankara

Well-known member
  • May 6, 2008
    5,324
    4,613
    113
    නොපෙනෙන මානයේ
    කෙල්ලෝ වගේ නටන කොල්ලෝ වගයක් නේ?
    ඕක පුදුමයක් වෙන්නේ කොහොමද. මේ එළකිරි එකේ පවා ඔහොම කරන අය ඉන්න කොට. ඕක එක්තරා ආකාරයක මානසික අසහනයක්, රෝගයක් කිව්වොත් හරි.
    මුණු පොතේ නම මම ඕන තරම් දැකලා තියනව.
    මතක ඇති නේ අර වාසනා බේකරියේ අක්කාවත්. ;)
    :lol::lol:
    ඕන්න මම තොප්පියක් උඩ දැම්ම. දැන කවුද බලපු ඒක දාගෙන මට rep දෙන්නේ කියලා.

    :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol:හිටියනම් මැක්සා ෆන් එකක් ගන්න තිබ්බා. මීට වඩා හොඳයි පු* විකුනනවා
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කෙල්ලෝ වගේ නටන කොල්ලෝ වගයක් නේ?
    ඕක පුදුමයක් වෙන්නේ කොහොමද. මේ එළකිරි එකේ පවා ඔහොම කරන අය ඉන්න කොට. ඕක එක්තරා ආකාරයක මානසික අසහනයක්, රෝගයක් කිව්වොත් හරි.
    මුණු පොතේ නම මම ඕන තරම් දැකලා තියනව.
    මතක ඇති නේ අර වාසනා බේකරියේ අක්කාවත්. ;)
    :lol::lol:
    ඕන්න මම තොප්පියක් උඩ දැම්ම. දැන කවුද බලපු ඒක දාගෙන මට rep දෙන්නේ කියලා.
    :shocked: :lol: :lol: මීට වඩා හොඳට නටයි එයානම් :lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේව තව හොඳයි බං.. මීට වඩා චාටර් සිද්ධි වෙනව බං මේවයේ.. කියන්නත් හිරිකිත සීන් තියනව...:sorry::sorry::sorry:
    කොටින්ම කිව්වොත් ජුගුප්සාජනකයි
    :eek::eek::eek:
    kiyahanko ithin
    mamath danna deyak da kiyala balanna:rolleyes::nerd::nerd:
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    අපෙ හැත්ත සල්ලි දෙනව කිව්වොත් stripping උනත් කරයි සුද්දො ඉස්සරහ!!!!
    මම ඉන්නෙ negombo වල අපෙ උන් කරන සමහර දෙවල් දැකපුවහම ලැජ්ජයි
     
    • Like
    Reactions: IveyStyle

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපෙ හැත්ත සල්ලි දෙනව කිව්වොත් stripping උනත් කරයි සුද්දො ඉස්සරහ!!!!
    මම ඉන්නෙ negombo වල අපෙ උන් කරන සමහර දෙවල් දැකපුවහම ලැජ්ජයි
    :yes: sira kathawa aah
    awankawama attha ban
    beach side nam ganna deyak ne...:growl:
    pamanak harak ithin suddonta kiyala pennana ewa...apith balanawa lol,eth api suddo newei...
    nedhakin rata iwarai!:rolleyes::growl::nerd:
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    ඉස්සර ආපු සුද්දො ඔය වගෙ දෙවල් බලපොරොත්තු උනෙ නැ
    උන් අවෙ beach එකෙ පොඩි fun එකක් ගන්න විතරයි
    දැන් මේ වගෙ නිස උන් මාර දෙවල් හොයන්නෙ
    මම දන්න එක සුද්දෙක් ඉන්නව උ ලන්කවට එන්නෙ බඩු ගහන්න විතරඉ