nedhakin nedhakin.....suddo ayeth unge ratawal walata gihilla kohomada mewa...kiya kiya arthal gaddi....
kaatada aadambara ne?
kaatada aadambara ne?

කෙල්ලෝ වගේ නටන කොල්ලෝ වගයක් නේ?
ඕක පුදුමයක් වෙන්නේ කොහොමද. මේ එළකිරි එකේ පවා ඔහොම කරන අය ඉන්න කොට. ඕක එක්තරා ආකාරයක මානසික අසහනයක්, රෝගයක් කිව්වොත් හරි.
මුණු පොතේ නම මම ඕන තරම් දැකලා තියනව.
මතක ඇති නේ අර වාසනා බේකරියේ අක්කාවත්.
ඕන්න මම තොප්පියක් උඩ දැම්ම. දැන කවුද බලපු ඒක දාගෙන මට rep දෙන්නේ කියලා.

මීට වඩා හොඳට නටයි එයානම් 

විමල් විරවංශ;9769638 said:කන්න නැති එකාටනේ බඩ ගින්දර දැනෙන්නේ
අපිටනම් රට හරි තියෙනවා කන්න.

kiyahanko ithinමේව තව හොඳයි බං.. මීට වඩා චාටර් සිද්ධි වෙනව බං මේවයේ.. කියන්නත් හිරිකිත සීන් තියනව...
කොටින්ම කිව්වොත් ජුගුප්සාජනකයි![]()

අපෙ හැත්ත සල්ලි දෙනව කිව්වොත් stripping උනත් කරයි සුද්දො ඉස්සරහ!!!!
මම ඉන්නෙ negombo වල අපෙ උන් කරන සමහර දෙවල් දැකපුවහම ලැජ්ජයි
sira kathawa aah 