Final-News (Update)

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ජනාධිපත් මහින්ද රාජපක්ෂ මහතා අද ඉන්දියාව බලා පිටත්ව යනව...............
    Mahinda-Rajapakse-12412.jpg

    එදා NZ Match එකෙත් ලොක්කා ආව ගමන් දිල්ශාන් Out වුනා..
    Match එක දිනන වෙලාවේ ලොක්කා Ground එකේ හිටියෙත් නෑ..

    (War එක දිනපු වෙලාවෙත් ලොක්කා ලංකාවේ හිටියේ නෑ නේද..?)

    අනේ මහින්ද මහත්තයෝ..
    හෙටනම් ගෙදරින් එළියට බහින්න එපෝ..

    අපේ කොල්ලන්ට නිදහසේ World Cup එක දිනාගන්න දෙන්න..
     
    • Like
    Reactions: chint and agdrig

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    එදා NZ Match එකෙත් ලොක්කා ආව ගමන් දිල්ශාන් Out වුනා..
    Match එක දිනන වෙලාවේ ලොක්කා Ground එකේ හිටියෙත් නෑ..

    (War එක දිනපු වෙලාවෙත් ලොක්කා ලංකාවේ හිටියේ නෑ නේද..?)

    අනේ මහින්ද මහත්තයෝ..
    හෙටනම් ගෙදරින් එළියට බහින්න එපෝ..

    අපේ කොල්ලන්ට නිදහසේ World Cup එක දිනාගන්න දෙන්න..

    ADE UBA WITHARAI HARIYATA DEYAK KIWWE
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,236
    408
    83
    cgtech.lk
    එදා NZ Match එකෙත් ලොක්කා ආව ගමන් දිල්ශාන් Out වුනා..
    Match එක දිනන වෙලාවේ ලොක්කා Ground එකේ හිටියෙත් නෑ..

    (War එක දිනපු වෙලාවෙත් ලොක්කා ලංකාවේ හිටියේ නෑ නේද..?)

    අනේ මහින්ද මහත්තයෝ..
    හෙටනම් ගෙදරින් එළියට බහින්න එපෝ..

    අපේ කොල්ලන්ට නිදහසේ World Cup එක දිනාගන්න දෙන්න..

    ube anawakiya aththa una:eek:
    4+
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ube anawakiya aththa una:eek:
    4+

    :shocked: ඒක ඇත්ත වෙලා තියෙද්දිත් කවුද එකෙක් මගේ Rep කපලා.. :shocked:
    :rolleyes: කැපුවට මොකද, මගේ ළඟ තව Rep Points තියෙනවා.. :rolleyes:

    :yes: ඔය රජතුමා අපේ Cricket Team එකට මුස්පේන්තුයි බං.. :yes:
    :lol: මගේ Rep කැපුවට ඒක වෙනස් වෙන්නේ නෑ.. :lol:
     
    itzmerl

    Member
    Dec 30, 2009
    672
    41
    0
    ලොවෙත් නෑ

    :yes: