ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ජනාධිපත් මහින්ද රාජපක්ෂ මහතා අද ඉන්දියාව බලා පිටත්ව යනව...............
![]()
එදා NZ Match එකෙත් ලොක්කා ආව ගමන් දිල්ශාන් Out වුනා..
Match එක දිනන වෙලාවේ ලොක්කා Ground එකේ හිටියෙත් නෑ..
(War එක දිනපු වෙලාවෙත් ලොක්කා ලංකාවේ හිටියේ නෑ නේද..?)
අනේ මහින්ද මහත්තයෝ..
හෙටනම් ගෙදරින් එළියට බහින්න එපෝ..
අපේ කොල්ලන්ට නිදහසේ World Cup එක දිනාගන්න දෙන්න..

ඒක ඇත්ත වෙලා තියෙද්දිත් කවුද එකෙක් මගේ Rep කපලා..
කැපුවට මොකද, මගේ ළඟ තව Rep Points තියෙනවා..
ඔය රජතුමා අපේ Cricket Team එකට මුස්පේන්තුයි බං..
මගේ Rep කැපුවට ඒක වෙනස් වෙන්නේ නෑ..